Photoshop පුළුවන් අය මෙහෙට එන්න

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    Photoshop පුළුවන් අය මෙහෙට එන්න

    Photoshop කිව්වට මේක Photoshop වලට විතරක් නෙමේ. ඕනෑම අංශයකින් දක්ෂතාවය තියෙන යට මේක හොදයි. ගොඩක් ය මේක ගැන දන්නවා. මේ කියන්නේ දන්නේ නැති අයට.

    අපේ අය ගොඩක් freelancing කරනවනේ. ඒ සඳහා යොදාගන්නේ Freelancer.com oDesk.com වගේ වෙබ් අඩවි. freelancer.com තියෙන්න experts ලටනේ (අපි එහෙම අය නෙමේනේ :P:P:P) oDesk වගේ වෙබ් අඩවි වල test එක කරන්න ගියන එපා වෙනවා. bank statement submit කරලා විකාර කරන්න ඕනෙනේ. මෙන්න විසඳුම.

    Elance.com
    මේකත් freelancing වෙබ් අඩවියක්. මේක මට නම් අනිත් හැම site එකකටම වඩා හොදයි. එහෙම කියන්න හේතු ගොඩක් තියෙනවා.
    1. මේකේ test එක හරිම ලේසියි.
    2. අපේ portfolio එක හදන්න හරිම ලේසි. ඔයාල Photoshop වලින් වඩා කරනවා නම් ඔයාල හදපු ලොගෝස්,banners වගේ දේවල් upload කරලා ඒ ගැන description එකක් දෙන්න පුළුවන්. web site එකකට වගේ logo එකක් design කලා නම් website url එක දාන්නත් පුළුවන්.
    3. මේ website එක ගොඩක් user friendly කියල මට හිතෙනවා.
    මම හිතන විදිහට අපි වගේ අලුත් freelancersලට හොදම site එක තමා මේක.

    මේ thread එක වැදගත් උන හැමෝම මටත් සලකල යන්න හොඳේ.
    අනිත් අය bump එකක් දාල යන්න අමතක කරන්න එපා.
    :):):):)

    මෙන්න site එක
     
    Last edited:
    • Like
    Reactions: akozlov68

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    devzer0

    Member
    Feb 5, 2012
    10
    1
    0
    මොනාද මල්ලි රිෆරල් ලින්ක් දාලා ගූ වැඩ කරන්නෙ? ලැජ්ජ නැද්ද?
     
    • Like
    Reactions: sudeewa

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    මොනාද මල්ලි රිෆරල් ලින්ක් දාලා ගූ වැඩ කරන්නෙ? ලැජ්ජ නැද්ද?

    ඊ අයියේ register වෙන අය මගේ referral ලින්ක් එකෙන් register උනාම උන්ට කිසිම පාඩුවක් වෙන්නේ නැනේ. කුහක කම ඉස්සරහට දාන්න එපා අයියේ.
     
    devzer0

    Member
    Feb 5, 2012
    10
    1
    0
    උඹ ඕක දැන් අයින් කරපන්.. නැත්තම් මම උබ ස්පෑම් කියලා රිපෝට් කරනවා. එත කොට උඹට *ක් තමා
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    උඹ ඕක දැන් අයින් කරපන්.. නැත්තම් මම උබ ස්පෑම් කියලා රිපෝට් කරනවා. එත කොට උඹට *ක් තමා

    උබ අකමැති නම් කෙලින්ම url එක ගහල පලයන්කෝ elance.com
     
    devzer0

    Member
    Feb 5, 2012
    10
    1
    0
    උබ අකමැති නම් කෙලින්ම url එක ගහල පලයන්කෝ elance.com

    තව විනාඩි 15යි දෙන්නෙ! උඹ ඕක අයින් නොකලොත් මම උන්ට දැන් කෝල් කරලා කියනවා.. උන් එත කොට උඹේ එකවුන්ට් එක ඩිලීට් කරනවා! තීරනේ මල්ලි ගෙ අතෙ!
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    තව විනාඩි 15යි දෙන්නෙ! උඹ ඕක අයින් නොකලොත් මම උන්ට දැන් කෝල් කරලා කියනවා.. උන් එත කොට උඹේ එකවුන්ට් එක ඩිලීට් කරනවා! තීරනේ මල්ලි ගෙ අතෙ!

    උබට ඔච්චරම ඕනේ නම් ඉතින් call කරලා කියපන්. මගේ තරහක් නෑ. :yes::yes::yes::yes:
     
    devzer0

    Member
    Feb 5, 2012
    10
    1
    0
    උබට ඔච්චරම ඕනේ නම් ඉතින් call කරලා කියපන්. මගේ තරහක් නෑ. :yes::yes::yes::yes:

    මේ එකෙක් මැසේජ් එකක් එවලා තියෙනවා උඹ කන්න නැති හිඟන්නෙක් නිසාලු ඔහොම කලෙ! මම දන්නෙ නැහැ නෙ මල්ලි හිඟන්නෙක් කියලා.
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මොනාද මල්ලි රිෆරල් ලින්ක් දාලා ගූ වැඩ කරන්නෙ? ලැජ්ජ නැද්ද?

    උඹ ඕක දැන් අයින් කරපන්.. නැත්තම් මම උබ ස්පෑම් කියලා රිපෝට් කරනවා. එත කොට උඹට *ක් තමා

    තව විනාඩි 15යි දෙන්නෙ! උඹ ඕක අයින් නොකලොත් මම උන්ට දැන් කෝල් කරලා කියනවා.. උන් එත කොට උඹේ එකවුන්ට් එක ඩිලීට් කරනවා! තීරනේ මල්ලි ගෙ අතෙ!

    මේ එකෙක් මැසේජ් එකක් එවලා තියෙනවා උඹ කන්න නැති හිඟන්නෙක් නිසාලු ඔහොම කලෙ! මම දන්නෙ නැහැ නෙ මල්ලි හිඟන්නෙක් කියලා.

    ඉතින් බං උඹට මොකද ඌ රෙෆරල් ලින්ක් එකක් දැම්මට?
    උඹට ඒකෙන් යන්න බැරි අමාරුවක් තියෙනවනම් කෙලින්ම සයිට් එකට පලයන්....
    ලංකාවෙ උන්ගෙ හැටි ඔහොමමයි..
    වෙන එකෙක්ට දෙයක් ලැබෙනවට ඉරිසියයි.....
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    මේ එකෙක් මැසේජ් එකක් එවලා තියෙනවා උඹ කන්න නැති හිඟන්නෙක් නිසාලු ඔහොම කලෙ! මම දන්නෙ නැහැ නෙ මල්ලි හිඟන්නෙක් කියලා.

    උබ මාර විහිලු බන් කරන්නේ. පෙරලි පෙරලි හිනා වෙන්න පුළුවන් :lol::lol::lol::lol::lol::lol:
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48

    ඉතින් බං උඹට මොකද ඌ රෙෆරල් ලින්ක් එකක් දැම්මට?
    උඹට ඒකෙන් යන්න බැරි අමාරුවක් තියෙනවනම් කෙලින්ම සයිට් එකට පලයන්....
    ලංකාවෙ උන්ගෙ හැටි ඔහොමමයි..
    වෙන එකෙක්ට දෙයක් ලැබෙනවට ඉරිසියයි.....

    ඔව් බන් උට සෑහෙන ලොකු අමාරුවක් තියෙනවා :yes::yes::yes:
    ගණන් ගන්න එපා බන්. කුහක කමනේ. :lol::lol::lol:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    e macha ganan ganda epa ekek hondata innawa katawath kemathi ne.... eka newei ? macho umbata gud luck no time for this :) adsense walin witarai earnings :).....

    ooowa ganan ganda epa.... u report karalath ne :P
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මොනාද මල්ලි රිෆරල් ලින්ක් දාලා ගූ වැඩ කරන්නෙ? ලැජ්ජ නැද්ද?

    උඹ ඕක දැන් අයින් කරපන්.. නැත්තම් මම උබ ස්පෑම් කියලා රිපෝට් කරනවා. එත කොට උඹට *ක් තමා

    තව විනාඩි 15යි දෙන්නෙ! උඹ ඕක අයින් නොකලොත් මම උන්ට දැන් කෝල් කරලා කියනවා.. උන් එත කොට උඹේ එකවුන්ට් එක ඩිලීට් කරනවා! තීරනේ මල්ලි ගෙ අතෙ!

    මේ එකෙක් මැසේජ් එකක් එවලා තියෙනවා උඹ කන්න නැති හිඟන්නෙක් නිසාලු ඔහොම කලෙ! මම දන්නෙ නැහැ නෙ මල්ලි හිඟන්නෙක් කියලා.

    දෙකපුන්නැතුව ගිහින් තියන වැඩක් කරගනින් බන් ;)

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    e macha ganan ganda epa ekek hondata innawa katawath kemathi ne.... eka newei ? macho umbata gud luck no time for this :) adsense walin witarai earnings :).....

    ooowa ganan ganda epa.... u report karalath ne :P

    elaz.. Mamath adsense karanna patan gaththa. :D:D:D eth thama site ekata traffic madi. kohomada ube site eke traffic macho?
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    තව විනාඩි 15යි දෙන්නෙ! උඹ ඕක අයින් නොකලොත් මම උන්ට දැන් කෝල් කරලා කියනවා.. උන් එත කොට උඹේ එකවුන්ට් එක ඩිලීට් කරනවා! තීරනේ මල්ලි ගෙ අතෙ!

    උගේ නෙමේ උබේ එකවුන්ට් එකනම් ලගදීම ඩිලීට් වෙයි වගේ...