1
I
2
II
3
III
I
2
II
3
III
Photo Color Correction එහෙමත් නැත්නම් වර්ණ සැකසීම පිලිබදව හා එය සකසා ගන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම් පින්තූරවල වර්ණ සකසන ක්‍රම ගොඩක් තියෙනවා. මම මේ ත්‍රෙඩ් එකෙන් එක ක්‍රමයක් කියලා දෙන්නම් ( මේ තේඩ් එකේ දෙවෙනි කොටස ඉදිරියේදී බලාපොරොත්තු වන්න )
හරි වැඩේ පටන් ගමු
උඩ තියෙන පින්තූරේ දිහා බලන්න. බැලූබැල්මට පේනවා ෆොටෝ එක අදුරුයි. මෙහෙම වෙන්න හේතු දෙකක් බලපානවා
1. Highlights ( ආලෝකය )
2. Shadows ( සෙවනැල්ල එහේමත් නැත්නම් අදුරු ස්ථාන )
ෆොටෝ එකක් හොදින් තියෙන්න නම් ආලෝකයෙයි අදුරේයි වෙනස පැහැදිලිව පේන්න ඔනේ.
දැන් අපි බලපු කොහොමද පින්තූරේ වර්ණ අප්සට්ද නැද්ද කියල බලන්නේ කියල. ඒක හොදින්ම බලගන්න පුලුවන් ෆොටෝෂොප් මෘදුකාංගේ තියෙන Histogram එකෙන්
මේ තියෙන්නේ ඒ ග්‍රැම් එක (මේක පේන්න නැත්නම් windows -> histogram ගිහින් දාගන්න)
දැන් බලමු මේ මොකක්ද කියලා
මේකෙන් පෙන්නන්නේ වර්ණ පැතිරිලා තියෙන ආකාරය. මේ ෆොටෝ එකේ විදියට වම් පැත්තේන් පෙන්නන්නේ සෙවනැලි. ඒක ආරම්භ වන්නේ තනි කලු Pure black (R= 0, G= 0, B = 0 අගයන් ) වලින් මේකේ දකුණු කෙලවර තනි සුදු Pure white (R= 255, G= 255, B=255 අගයන් ) පින්තූරයක් හොදින් තියෙන්න නම් මේ වගුව පුරාම මේක පැතිරිලා තියෙන්න ඔනේ
ඉහලින් පේන්නේ හොද කොලිටි පින්තූරයක් එක බලන්න එහි වර්ණ හොදට පැතිරිලා තියෙනවා
දැන් මේක බලන්න
වගුව බැලුවම පේනවා මේකේ සුදු පැත්තයි කලු පැත්තයි ඇත්තේම නැ ඒකයි මේ ෆොටො එක් පැහදිලි නැත්තේ
දැන් බලමු කොහොමද මේක හදන්නේ කියල
මම ගන්නේ මේ පින්තූරේ histogram එකත් තියෙනවා. අර කලින් එක වගේමයි highlights and shadows නැ ඒකයි අදුරු
දැන් අපි හදමු. මුලින්ම අපි Adjustment layer ගිහින් Levels තෝරාගමු
ක්ලික් කරාම මේ විදියට එනවා. ඒකෙන් පෙන්නනේ histogram එකමයි
දැන් 255 කෙලින් තියෙන point එක ක්ලික් කරන්. වගුවේ කන්ද නගින තැන වෙනකන් අරන් එන්න මෙන්න මේ වගේ
0 තියෙන එකත් ඒවගෙම කන්ද නගින තැනට අරන් එන්න
දැන් වැඩේ ඉවරයි. දැන් ok කරන්න. දැන් බලන්න වෙනස
Before
After
සැ.යු. මෙයින් වර්ණ වෙනස් නොවන බවත් ආලොකය හා අදුර පමණක් වෙනස් වන බවත් සිහියේ තබාගන්න
එහෙනම් අපි ගියා
After
සැ.යු. මෙයින් වර්ණ වෙනස් නොවන බවත් ආලොකය හා අදුර පමණක් වෙනස් වන බවත් සිහියේ තබාගන්න
එහෙනම් අපි ගියා
Last edited:

rep denna balu ban passe dennam