Photoshop Mac HELP!!!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    FileCR එකෙන් Photoshop එක ඩවුලෝඩ් කරලා MAC එකක ඉන්ස්ටෝල් කරපු කවුද ඉන්නෙ? මෙකෙ සෙටප් ෆයිල් එක මිසින් කියනවනෙ?
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    FileCR එකෙන් Photoshop එක ඩවුලෝඩ් කරලා MAC එකක ඉන්ස්ටෝල් කරපු කවුද ඉන්නෙ? මෙකෙ සෙටප් ෆයිල් එක මිසින් කියනවනෙ?
    AllMacWorld මේකෙ වැඩ කරනවද බලහන් මම ඉස්සර මේකෙන් අරන් දාගෙන තියෙනව අවුලක් උනේ නෑ. :yes:
    lightroom developer tab වැඩකරේ නෑ.
     
    • Like
    Reactions: pathaleiretta