Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
PHP අව්ලක් බන්,. උදව් දෙන්ඩෝ.,,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="BLACKLIST_MEMBER" data-source="post: 22283393" data-attributes="member: 79414"><p>මේ error එක එන්නේ සාමාන්යයෙන් ?> php tag මේ විදිහට close කරයින් පස්සෙත් උබ header එකට session එක යවන්න ගියහමයි.</p><p></p><p>මේක framework use කරපු කෝඩ් එකක්ද නැත්තන් අතින් ගහපු එකකද? framework වල ඔය ප්රශ්න එනවා අඩුයි. උන් ඕක ගානට මැනේජ් කරන නිසා.</p><p></p><p></p><p>මේක එන්න හේතුව</p><p>session එක සෙට් කරන්න අවශ්ය වෙන්නේ හෙඩර් එකේදියි.</p><p></p><p>දැන් උබ පේජ් එකේ කොතැනක හරි අවුට්පුට් එකක් එවල තියෙනවනම්, echo හරි මොන විදිහකින් හරි, අන්න එතකොට හෙඩර් එක පහු වෙනවා. ඊටපස්සේ ආපහු දෙවැනි වතාවට හෙඩර් එක සෙට් කරන්න බැහැ</p><p></p><p>කොටින්ම පේජ් එකේ බොඩි එකේදී හෙඩර් එක සෙට් කරන්න බැහැ</p><p></p><p>සමහරු ?> ටැග් අරිනවා වහනවා එකම පේජ් එක ඇතුලෙදි, එයාලගේ custom template system එකක වැඩකරනකොට තමයි ඒ ක්රමය කරන්නේ.</p><p>ඒ කියන්නේ php tags close කරලා ඉවර වෙලා php?> එතැනදී HTML කෝඩ් ලියන්න පුළුවන්. ඊටපස්සේ ආපහු යටින් තව <? ටැග් ඇරලා ආයේ php කෝඩ් කොටසක් එතන රන් කරන්න පුළුවන්.</p><p></p><p>දැන් ඔය දෙවැනි කොටසේ දී session ස්ටාට් කරන්න ගියොත් ඔය අවුල එනවා, එකට හේතුව කලින් html අවුට් එකක් ආව කියන්නේ එතැනදී පේජ් එකේ හෙඩර් එක රෙන්ඩර් වෙලා ඉවරයි කියන එක.</p><p></p><p>තව ඕක මිස්ටේක් එකක් විදිහට වෙනවා old fashion එකට කෝඩ් කරනකොට එයාල හැම ෆයිල් එකකම php ටැග් ඇරලා උඩින්, ඊටපස්සේ ආපහු වහනවා යටින්.</p><p>පස්සේ ඒ ෆයිල් වෙන ෆයිල් වලින් include කරනවා.</p><p></p><p>ඒ ක්රමයේ වැරද්දක්මි නැහැ, නමුත් මිස්ටේක් එකක් වෙන්න පුළුවන් ඒ ෆයිල් වල මුල <?php මේ ටැග් පටන් ගන්න කලින් සහ මේ ටැග් ?> ඉවර වෙන්න කලින් වැරදිලා හිස් ඉඩක් ඉතුරු වෙන්න ඉඩ තියෙනවා මිස්ටේක් එකකින් (space) එතකොට ඔන්න ඒක html අවුට් එකක්. ඔන්න ඔය අස්සේ session එකක් ස්ටාට් කරන්න හැදුවොත් වැඩේ වෙන්නේ නැහැ. මොකද අර මිස්ටේක් space කොටස රෙන්ඩර් වෙලා ඉවර උනායින් පස්සෙයි උබ ආපහු සෙස්සන් එක යවන්නේ. එතකොට සෙස්සන් එක ගිහින් ඉවර වෙලා ආපහු දෙවැනි වතාවට සෙස්සන් එකට අත ගහන්න බැහැ. එහාකොට ඔය එරර් එක එනවා.</p><p></p><p>ඒ නිසා ඔය php ටැග් close කරන style එක ඉවරයි. දැන් කරන්නේ php ටැග් ක්ලෝස් කරන්නේ නැතුවම කෝඩ් එක ලියනවා. හැම ෆයිල් එකකම php tag නැහැ. එක aviod කරලා ලියන එක safe.</p><p>php tags start කරන එක විතරයි ලියන්නේ.</p><p></p><p></p><p>තව පේජ් එකක් include කරලා තියෙනවනම් ඒ පේජ් එකේ echo out වගේ ඒවා තියෙනවනම් ඊටත් කලින් තමයි session_start function එක එන්න ඕන.</p></blockquote><p></p>
[QUOTE="BLACKLIST_MEMBER, post: 22283393, member: 79414"] මේ error එක එන්නේ සාමාන්යයෙන් ?> php tag මේ විදිහට close කරයින් පස්සෙත් උබ header එකට session එක යවන්න ගියහමයි. මේක framework use කරපු කෝඩ් එකක්ද නැත්තන් අතින් ගහපු එකකද? framework වල ඔය ප්රශ්න එනවා අඩුයි. උන් ඕක ගානට මැනේජ් කරන නිසා. මේක එන්න හේතුව session එක සෙට් කරන්න අවශ්ය වෙන්නේ හෙඩර් එකේදියි. දැන් උබ පේජ් එකේ කොතැනක හරි අවුට්පුට් එකක් එවල තියෙනවනම්, echo හරි මොන විදිහකින් හරි, අන්න එතකොට හෙඩර් එක පහු වෙනවා. ඊටපස්සේ ආපහු දෙවැනි වතාවට හෙඩර් එක සෙට් කරන්න බැහැ කොටින්ම පේජ් එකේ බොඩි එකේදී හෙඩර් එක සෙට් කරන්න බැහැ සමහරු ?> ටැග් අරිනවා වහනවා එකම පේජ් එක ඇතුලෙදි, එයාලගේ custom template system එකක වැඩකරනකොට තමයි ඒ ක්රමය කරන්නේ. ඒ කියන්නේ php tags close කරලා ඉවර වෙලා php?> එතැනදී HTML කෝඩ් ලියන්න පුළුවන්. ඊටපස්සේ ආපහු යටින් තව <? ටැග් ඇරලා ආයේ php කෝඩ් කොටසක් එතන රන් කරන්න පුළුවන්. දැන් ඔය දෙවැනි කොටසේ දී session ස්ටාට් කරන්න ගියොත් ඔය අවුල එනවා, එකට හේතුව කලින් html අවුට් එකක් ආව කියන්නේ එතැනදී පේජ් එකේ හෙඩර් එක රෙන්ඩර් වෙලා ඉවරයි කියන එක. තව ඕක මිස්ටේක් එකක් විදිහට වෙනවා old fashion එකට කෝඩ් කරනකොට එයාල හැම ෆයිල් එකකම php ටැග් ඇරලා උඩින්, ඊටපස්සේ ආපහු වහනවා යටින්. පස්සේ ඒ ෆයිල් වෙන ෆයිල් වලින් include කරනවා. ඒ ක්රමයේ වැරද්දක්මි නැහැ, නමුත් මිස්ටේක් එකක් වෙන්න පුළුවන් ඒ ෆයිල් වල මුල <?php මේ ටැග් පටන් ගන්න කලින් සහ මේ ටැග් ?> ඉවර වෙන්න කලින් වැරදිලා හිස් ඉඩක් ඉතුරු වෙන්න ඉඩ තියෙනවා මිස්ටේක් එකකින් (space) එතකොට ඔන්න ඒක html අවුට් එකක්. ඔන්න ඔය අස්සේ session එකක් ස්ටාට් කරන්න හැදුවොත් වැඩේ වෙන්නේ නැහැ. මොකද අර මිස්ටේක් space කොටස රෙන්ඩර් වෙලා ඉවර උනායින් පස්සෙයි උබ ආපහු සෙස්සන් එක යවන්නේ. එතකොට සෙස්සන් එක ගිහින් ඉවර වෙලා ආපහු දෙවැනි වතාවට සෙස්සන් එකට අත ගහන්න බැහැ. එහාකොට ඔය එරර් එක එනවා. ඒ නිසා ඔය php ටැග් close කරන style එක ඉවරයි. දැන් කරන්නේ php ටැග් ක්ලෝස් කරන්නේ නැතුවම කෝඩ් එක ලියනවා. හැම ෆයිල් එකකම php tag නැහැ. එක aviod කරලා ලියන එක safe. php tags start කරන එක විතරයි ලියන්නේ. තව පේජ් එකක් include කරලා තියෙනවනම් ඒ පේජ් එකේ echo out වගේ ඒවා තියෙනවනම් ඊටත් කලින් තමයි session_start function එක එන්න ඕන. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom