PHP ඉගෙන ගන්නෙ කොහොමද? :(

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ඕනම ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එකක් ඉක්මනටම ඉගෙනගන්න තියන විදිය තමයි ප්‍රොජෙක්ට් එකක් කරන එක, මුලින් කරනේනෙ මේ ටික කියලා ඩිෆයින් කරගෙන, ශෝට්කට් hacks, workaronds නැතුව මුලින් ප්ලෑන් කරපු විදියටම ඉවර කරාම, සෑහෙන දැනුමක් ඇවිත් ඉවරයි
     

    Vadaya

    Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    HTML, CSS puluwanda?
    ou bn html,css,js puluwan python tikak tikak puluwan

    Basic ඉගෙනගෙන project එකක් දෙකක් කරන්න තමයි තියෙන්නෙ නේද? මම නම් IT field එකේ නෙවෙයි. හැබැයි මේකෙ අයගෙන් අහගෙන. මම C# නම් ඉගෙන ගත්ත ඔය විදිහට තමයි කරේ. දැන් Javascript ඉගෙනගන්න කියල ඉන්නෙ තවම time එකක් ආවෙනෑ. මේ comment එක එතරම් helpfull නැතුව ඇති. Subject එක ගැන දන්න කෙනෙක් උදවු කරයි. Until then BUMP
    thanks bokkha !
    ------ Post added on Sep 7, 2021 at 4:45 PM

    ඕනම ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එකක් ඉක්මනටම ඉගෙනගන්න තියන විදිය තමයි ප්‍රොජෙක්ට් එකක් කරන එක, මුලින් කරනේනෙ මේ ටික කියලා ඩිෆයින් කරගෙන, ශෝට්කට් hacks, workaronds නැතුව මුලින් ප්ලෑන් කරපු විදියටම ඉවර කරාම, සෑහෙන දැනුමක් ඇවිත් ඉවරයි
    thanks bokkha!
    ------ Post added on Sep 7, 2021 at 4:45 PM

    Programming අහුවෙන අය ඉන්නව, නැති අය ඉන්නව. මියුසික් වගේ තමයි.
    ehemth seen ekakda,, hebei mata python valin program ekak gahaganna puluwan...php thama therun ganna beri.
    ------ Post added on Sep 7, 2021 at 4:47 PM

    api web ugannapu lecture nam hodatama kara.mage first year nisa mn nam godak danne ne.
    php +html+js ehema use karala podi podi items hadanna.okata thava wamp wage server ekakuth ona.
    php amaru ne machan goda daganna puluwan.
    thnks bokkha.....❣
    ------ Post added on Sep 7, 2021 at 4:48 PM

    ඇයි බං අර solorider පුක ඉරාගෙන free Udemy courses දානවා සතියකට කීප පාරක්. PHP beginners course තියෙනව ඕන තරම්. ගිහිල්ලා enroll වෙයන්කො.

    LinkedIn Learning Annual subscription එක Rs.800ට දෙනවා Genuine Key seller. ගනින්කො. අවුරුද්දම ගොඩනේ.

    උඛ මේකේ ඕප දුප ඛලනවා විතරද?
    elm bokkha... thnks!
    ------ Post added on Sep 7, 2021 at 4:49 PM


    `
    `
    `

    `
    `
    `

    thns bokkha! blnnm
    ------ Post added on Sep 7, 2021 at 4:53 PM

    okkotoma Thanks!!! ❤❤❤❤
    ------ Post added on Sep 7, 2021 at 4:53 PM
     

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    Fuck all these courses. You will be like a robot taking courses.

    What you need is logical thinking and abstract reasoning.

    I could learn any language within 3 days :D

    You need to buy Philosophy books to level up your thinking :D

    "Buddha is a liar" is true but maybe false to you :D
     

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Database ekak connect karala App ekak hadanna. Mulin procedural ekak hadala. Passe OOP ekak karanna. Mn lecture valata hitiyeth na. Stack Overflow eken balan kale eke serama thiyenava. Problem avama search karala balanna eken.