PHP ඉගෙන ගන්නෙ කොහොමද? :(

Sen-lu

Well-known member
  • Basic ඉගෙනගෙන project එකක් දෙකක් කරන්න තමයි තියෙන්නෙ නේද? මම නම් IT field එකේ නෙවෙයි. හැබැයි මේකෙ අයගෙන් අහගෙන. මම C# නම් ඉගෙන ගත්ත ඔය විදිහට තමයි කරේ. දැන් Javascript ඉගෙනගන්න කියල ඉන්නෙ තවම time එකක් ආවෙනෑ. මේ comment එක එතරම් helpfull නැතුව ඇති. Subject එක ගැන දන්න කෙනෙක් උදවු කරයි. Until then BUMP
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    0470413964.jpg


    nothing better than this
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    Part 01
    Part 02
    Part 03

    SL MULTIMEDIA TUTORIAL ගෙ Thread ටික. දළ අදහසක් ගන්න පුළුවන් මුකුත්ම දන්නේ නැත්තන්.

    PHP ඉගෙන ගන්න ඕනේ කරන Resources නම්



    මමනම් ඉගෙන ගන්නෙ ගොඩක් දුරට Documentation එකෙන්.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Mama nam mul kale youtube video walin thama igenagatte.

    passe projects wala work karanakota igenagatta.

    mulinma HTML, CSS wage dewal basic igenagatte

    TUTVID >> https://www.youtube.com/c/tutvid

    PHP mulin igenagatte

    THENEWBOSTON >> https://www.youtube.com/channel/UCJbPGzawDH1njbqV-D5HqKw

    Itapasse ithin thaniyen thama.

    PHP igenagannawa nam OOP mula idanma purudu wenna

    owa 2008 wage kalawal wala beluwe.. den nam ita wada hoda ewa athi.
    ------ Post added on Sep 7, 2021 at 7:38 AM
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මම PHP ඉගෙන ගන්න ගොඩක් උත්සහ කරා.එත් තාමත් බැ පොඩ්ඩක්වත්. ඔයලා PHP ඉගෙන ගත්තෙ කොහොමද?
    ඇයි බං අර solorider පුක ඉරාගෙන free Udemy courses දානවා සතියකට කීප පාරක්. PHP beginners course තියෙනව ඕන තරම්. ගිහිල්ලා enroll වෙයන්කො.

    LinkedIn Learning Annual subscription එක Rs.800ට දෙනවා Genuine Key seller. ගනින්කො. අවුරුද්දම ගොඩනේ.

    උඛ මේකේ ඕප දුප ඛලනවා විතරද?
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    api web ugannapu lecture nam hodatama kara.mage first year nisa mn nam godak danne ne.
    php +html+js ehema use karala podi podi items hadanna.okata thava wamp wage server ekakuth ona.
    php amaru ne machan goda daganna puluwan.