Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
PHP ද හොද? .net ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PHP එහෙම නැති වෙලා යන්නෙ නැහැ, හැමදාම ඔය පොඩි පොඩි සිස්ටම් හදන්නෙ PHP වලින් තමයි

අවුරුදු ගානක් තිස්සෙ ඔය PHP වලට තියන තැන ඔහොමම තමා වැඩිවෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ අනික ලංකාවෙ තියන ගොඩක් කම්පැනි වල PHP කරනවා

PHP වලට සැලරි අඩු සීන් එකට හේතුව තමයි IT බැජ් එකක් ගත්තම ගොඩක් ඇවරේජ් සහ බිලෝ ඇවරේජ් අය PHP පැත්තට තමයි පැනගන්නෙ ඒක නිසා Skilled PHP එවුන් අඩුයි එහෙම එවුන්ට සැලරි අඩු තමයි ඒත් පට්ටම සැලරි ගන්න සිරාම PHP ඩයල් එහෙමත් ඉන්නවා

අවුරුද්දකට වඩා අඩු එක්ස්පීරියන්ස් එකක් තියනවා නම් .NET වලට මාරු වෙන එකේ අවුලක් නැහැ(මොකද .NET අල්ලගෙන කරන්න ලේසයි, Visual Studio වල තියන සපෝට් එකත් එක්ක ඩිබගින් එහෙම පට්ට ලේසියි PHP වලට වඩා .NET. කරන එක Enjoyable හැබැයි ටිකක් ඇඩ්වාන්ස් පැත්තට යනවානම් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා ඒව අමාරුයි)

ඒත් PHP වල එක්ස්පීරියන්ස් තියනවා නම් .NET වලට මාරු වෙන එක පාඩුයි මොකද ඊලගට .NET එක්ස්පීරියන්ස් එක 0 ඉදන් හදාගන්න ඕන නිසා

එහෙම නම් PHP එක්ස්පර්ට් වෙන එක ලේසියි අලුත් ෆ්රේම්වර්ක් අලුත් කන්සෙප්ට් එහෙම ඉගෙනගෙන PHP knowledge එක පොලිශ් කරගන්න එක තමයි හොදම දේ

[QUOTE="NEMISIS, post: 22916410, member: 494668"] [SIZE="3"]PHP එහෙම නැති වෙලා යන්නෙ නැහැ, හැමදාම ඔය පොඩි පොඩි සිස්ටම් හදන්නෙ PHP වලින් තමයි අවුරුදු ගානක් තිස්සෙ ඔය PHP වලට තියන තැන ඔහොමම තමා වැඩිවෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ අනික ලංකාවෙ තියන ගොඩක් කම්පැනි වල PHP කරනවා PHP වලට සැලරි අඩු සීන් එකට හේතුව තමයි IT බැජ් එකක් ගත්තම ගොඩක් ඇවරේජ් සහ බිලෝ ඇවරේජ් අය PHP පැත්තට තමයි පැනගන්නෙ ඒක නිසා Skilled PHP එවුන් අඩුයි එහෙම එවුන්ට සැලරි අඩු තමයි ඒත් පට්ටම සැලරි ගන්න සිරාම PHP ඩයල් එහෙමත් ඉන්නවා අවුරුද්දකට වඩා අඩු එක්ස්පීරියන්ස් එකක් තියනවා නම් .NET වලට මාරු වෙන එකේ අවුලක් නැහැ(මොකද .NET අල්ලගෙන කරන්න ලේසයි, Visual Studio වල තියන සපෝට් එකත් එක්ක ඩිබගින් එහෙම පට්ට ලේසියි PHP වලට වඩා .NET. කරන එක Enjoyable හැබැයි ටිකක් ඇඩ්වාන්ස් පැත්තට යනවානම් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා ඒව අමාරුයි) ඒත් PHP වල එක්ස්පීරියන්ස් තියනවා නම් .NET වලට මාරු වෙන එක පාඩුයි මොකද ඊලගට .NET එක්ස්පීරියන්ස් එක 0 ඉදන් හදාගන්න ඕන නිසා එහෙම නම් PHP එක්ස්පර්ට් වෙන එක ලේසියි අලුත් ෆ්රේම්වර්ක් අලුත් කන්සෙප්ට් එහෙම ඉගෙනගෙන PHP knowledge එක පොලිශ් කරගන්න එක තමයි හොදම දේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom