PHP ද හොද? .net ද?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    image.png

    :) මෙහෙමයි මචන්ලා, කොල්ලෙක් ඉන්නවා... උට පොඩි උදවුවක් ඕනිවෙලා තියෙනවා...., පොර දැනට කරන්නේ PHP dev...., එත් මිනිහට ලගදි ඉදන් ලොකුවට අවුලක් තියෙනව වැඩ කරන තැන සහ industry එකේ ඉන්න උගේ යාලුවෝ කියන විදියට PHP developersලගේ salary එක .net developersලගේ salary එකට වඩා සෑහෙන අඩුයි කියල :nerd: ඒ වගේම තව ඉසරහට යද්දී PHP use කරන එක ගොඩක්ම අඩු වෙලා .net developpersලාට ගොඩක්ම job market එකක් එන කතාවක් කියනව :rofl:මන් දන්නේ නෑ බන් මේකේ ඇත්ත නැත්ත, :lol: ඒත් මූ මට උදේ ඉදන් බඩුව වගේ call කර කර වද දෙනවා Elakiri එකේ දාල දන්නා අයගෙන් මේගැන අහල කියන්න කියල (උබල මොකද බන් හිතන්නේ PHP කරන එකද හොද .netකරන එකද?) :frown: මූ මුල ඉදන් PHP කරල තියෙන්නේ, ඒත් මූ target කරන තැන් වලට යන්න බෑලු ඒ ඒ companysවල PHP devsලව ඉල්ලන්නේ නැති නිසා :( ගොඩක්ම companysවලින් request කරන්නෙම .net devsල නිසා මූ ලොකු අවුලක ඉන්නේ තවත් ඉස්සරහට යද්දී, PHP uses ගොඩක්ම අඩු වෙලා .net තවත් ඉස්සරහට ඇවිත් මූව නැත්තටම නැති වෙලා මානසිකව ඇදගෙන වැටෙයි කියලාහ් :lol: :lol:

    what.jpg

    මුගේ අවුල වැඩි කමට දැනට සතියක් වෙනවා ඉස්සෙල්ල වැඩකරපු තැනෙනුත් අයින්වෙලා තමයි මට මේ සිද්දියත් කෝල් කරල කිවුවේ :lol::lol::lol::lol: දැන් මගේ යාළුවා හදන්නේ PHP වලින් අයින්වෙලා .net වලට බහින්න, මටත් අදහසක් නෑ මචන්ලා මේකට මොන වගේ දෙයක් කියන්නද කියල, මොකද මට හිතෙන දේවල් කියල උ අනාගතේ දවසක අනාගත්තොත් මමත් ඒ පවේ හවුල්කරයෙක් වෙන නිසා මේ ගැන දන්නා අදහසක් තියෙන අයගෙන් උදවුවක් බලාපොරොත්තු වෙනවා :):) දන්නෙ නැති වුනත් කමක් නෑ Bump එකක් හරි දාගෙන යන්න :) හැමෝටම Rep+වලින් සලකනවා :):)

    Which.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ අපි ඔය එකක්වත් දන්නෑ අහුවෙන එක කරනව :( අපිටත් ලොකු වෙලා මේ වගේ රස්සා නැතුව පාර පුරා බෝඩ් උස්සං ඉන්න වෙයිද දන්නෑ නේද :sorry:
    bump
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    අනේ අපි ඔය එකක්වත් දන්නෑ අහුවෙන එක කරනව :( අපිටත් ලොකු වෙලා මේ වගේ රස්සා නැතුව පාර පුරා බෝඩ් උස්සං ඉන්න වෙයිද දන්නෑ නේද :sorry:
    bump

    :lol: අනේ මන්ද මචං :lol: මට ඔයිට වඩා ප්‍රශ්න තියෙනව, ඒ නිසා ඕව ගැන හිතන්නේ නැතුව අහුවෙන එකක් කරනවා :yes::yes: Rep++
     
    • Like
    Reactions: WhiteWalker

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Php or java or .Net ..etc mewagen hodama eka kiyala ekak use karanna ba machan, ubage prashneta sarala answer ekakauth na,

    PhP walath hoda salary range ekak thiyenawa industry eke but pure PhP witharak danagena ba, laraval wage frameworks developerslata hodata gewanawa

    anika wordpress, Magento ..etc mewath PhP ona,

    .net walath api simply kiwwata eketh dewal godak thiyenawa, ASP MVC, Core, WPF, WCF, WebApI, microservices,...etc

    issarahata yanna nam eka deyak danagena idala bha machan, oya hama ekak ekkama, Node, Angular, React,..etc me wage dewaluth godak trending me dawas wala,

    php idan .net walata maru unath, .net walin expert wenna aduma 3yrswath yanawa so mage adaha path eka maru karan nathuwa thawa improve karaganna kiyana eka, eth ekkama anith ewath igena gaththanam goda
     
    • Like
    Reactions: Rahula Kasun

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63

    :yes::yes::yes::yes:
     
    :):) අම්මොහ් වටිනවා මචං උබේ අදහස..! 100%true. :yes: ඒත් මගේ යාළුවා PHP විතරක් දැනගෙන jobඑක කරපු එකෙක් මචං, එකකින් අයින්වෙලා තව එකක් හොයද්දි පට්ටම කට්ටක්උ කාලා උට php dev vacencys සෙට් වෙන්නේ අඩුවෙන් කියා කිය, anyway thanks again machn :) rep++
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    PHP walin .net walata maru wenne nathuwa latest framework gana update eke hitiyanam hari. uuta Laravel karanna kiyanna. ekata honda demand ekak thiyenawa kiyala ahala thiyenawa. :yes::yes::yes:
     
    • Like
    Reactions: Rahula Kasun

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    :):) අම්මොහ් වටිනවා මචං උබේ අදහස..! 100%true. :yes: ඒත් මගේ යාළුවා PHP විතරක් දැනගෙන jobඑක කරපු එකෙක් මචං, එකකින් අයින්වෙලා තව එකක් හොයද්දි පට්ටම කට්ටක්උ කාලා උට php dev vacencys සෙට් වෙන්නේ අඩුවෙන් කියා කිය, anyway thanks again machn :) rep++

    a machan u pure PhP witharak danna nisa wenna ona job ekak hoyanna amaru, ekai mama kiwwe pure php danagena ba, Zend, Laraval, wordpress,magento, angular, react, mewa puluwan tharam igena ganna kiyapan, basic danna nisa lesi allaganna,

    magento ehema dannawanam vacancy thiyenawa, lankawe devsla adu nisa,
    ecommerce side eke thami godak thiyenne,

    wena path ekak aluthen start karath sahena kattak kanna wenawa uta hoda place ekaka jobak set karaganna, mokada dan paduru gane innawa software engineersla,
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    a machan u pure PhP witharak danna nisa wenna ona job ekak hoyanna amaru, ekai mama kiwwe pure php danagena ba, Zend, Laraval, wordpress,magento, angular, react, mewa puluwan tharam igena ganna kiyapan, basic danna nisa lesi allaganna,

    magento ehema dannawanam vacancy thiyenawa, lankawe devsla adu nisa,
    ecommerce side eke thami godak thiyenne,

    wena path ekak aluthen start karath sahena kattak kanna wenawa uta hoda place ekaka jobak set karaganna, mokada dan paduru gane innawa software engineersla,

    :):) ඔව් මචං උබ කියන කතාව 100% හරි, ආයෙ අලුතෙන් path එක change කරනව කියන්නේ තව අමාරුවක වැටෙනවා කියන එක තමයි :baffled:, anyway thanks for the advice machan :):) rep දෙන්න බෑ ලු :sorry: You must spread some Reputation around before giving it to Ghost1o1 again.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    PHP එහෙම නැති වෙලා යන්නෙ නැහැ, හැමදාම ඔය පොඩි පොඩි සිස්ටම් හදන්නෙ PHP වලින් තමයි
    අවුරුදු ගානක් තිස්සෙ ඔය PHP වලට තියන තැන ඔහොමම තමා වැඩිවෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ අනික ලංකාවෙ තියන ගොඩක් කම්පැනි වල PHP කරනවා

    PHP වලට සැලරි අඩු සීන් එකට හේතුව තමයි IT බැජ් එකක් ගත්තම ගොඩක් ඇවරේජ් සහ බිලෝ ඇවරේජ් අය PHP පැත්තට තමයි පැනගන්නෙ ඒක නිසා Skilled PHP එවුන් අඩුයි එහෙම එවුන්ට සැලරි අඩු තමයි ඒත් පට්ටම සැලරි ගන්න සිරාම PHP ඩයල් එහෙමත් ඉන්නවා

    අවුරුද්දකට වඩා අඩු එක්ස්පීරියන්ස් එකක් තියනවා නම් .NET වලට මාරු වෙන එකේ අවුලක් නැහැ(මොකද .NET අල්ලගෙන කරන්න ලේසයි, Visual Studio වල තියන සපෝට් එකත් එක්ක ඩිබගින් එහෙම පට්ට ලේසියි PHP වලට වඩා .NET. කරන එක Enjoyable හැබැයි ටිකක් ඇඩ්වාන්ස් පැත්තට යනවානම් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා ඒව අමාරුයි)

    ඒත් PHP වල එක්ස්පීරියන්ස් තියනවා නම් .NET වලට මාරු වෙන එක පාඩුයි මොකද ඊලගට .NET එක්ස්පීරියන්ස් එක 0 ඉදන් හදාගන්න ඕන නිසා
    එහෙම නම් PHP එක්ස්පර්ට් වෙන එක ලේසියි අලුත් ෆ්‍රේම්වර්ක් අලුත් කන්සෙප්ට් එහෙම ඉගෙනගෙන PHP knowledge එක පොලිශ් කරගන්න එක තමයි හොදම දේ
     
    වටිනවා මචං ගොඩාක් ස්තුති අදහස්වලට :):):):) rep++