PHP ප්‍රශ්නයක් තියේනව , උදව්වක් ඕන !!

Seven Net

Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    PHP ප්‍රශ්නයක් තියේනව , උදව්වක් ඕන !!

    පින්තුර ෆෝල්ඩර් එකකට අප්ලෝඩ් කරන්න , මේ පහල තියේන කෝඩ් එක පාවිච්චි කරා.. ඒත් , පින්තුර අප්ලෝඩ් කරාට පස්සේ , මේ පහල රුපයේ පෙන්නල තියේන Error එක එනව.

    මේ Error එක හදා ගන්නේ කොහමද ??


    E%2BString.PNG


    මෙන්න Code එක.

    HTML:
    <html>
    <head>
    
    </head>
     
    <body>
     
    <form action="NewImg.php" method="post" enctype="multipart/form-data">
    <input type="file" name="file_img" />
    <input type="submit" name="btn_upload" value="Upload">	
    </form>
     
    <?php
    
    include_once("db.php");
    $imgdata=new Databases(); 
    
    if(isset($_POST['btn_upload']))
    {
    	$filetmp = $_FILES["file_img"]["tmp_name"];
    	$filename = $_FILES["file_img"]["name"];
    	$filetype = $_FILES["file_img"]["type"];
    	$file_size =$_FILES['file_img']['size'];
    	$file_ext=strtolower(end(explode('.',$_FILES['file_img']['name']))); // Line 26
    	
    	$filepath = "flimg/".$filename;
    
    	$expensions= array("jpeg","jpg","png","JPEG","JPG","PNG");
          
          if(in_array($file_ext,$expensions)=== false){
             $errors="extension not allowed, please choose a JPEG or PNG file.";
          }
          
          if($file_size > 2097152){
             $errors='File size must be excately 2 MB';
          }
          
          if(empty($errors)==true){
             move_uploaded_file($filetmp,$filepath);
             echo "Success";
          }else{
             print_r($errors);
          }
    	
    	$imgquery=$imgdata->img($filename,$filepath,$filetype);
    
    }
    ?>
     
    </body>
    </html>
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    mokakda line 26?

    mekada?

    PHP:
    $file_ext=strtolower(end(explode('.',$_FILES['file_img']['name'])));
    if so;
    PHP:
    $file_name = $_FILES['file_img']['name'];
    $tmp_ext = explode( '.', $file_name );
    $file_ext = strtolower( end( $tmp_ext ) );
     
    Last edited:
    • Like
    Reactions: ObeliX and D T

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    explode එකේ රිසල්ට් එක variable එකකට assign කරලා...ඒ variable එක පාස් කරපන් end එකට

    PHP:
    $file_tmp= explode('.',$_FILES['file_img']['name']); // Line 26
    $file_ext= strtolower(end($file_tmp));
     
    Last edited:

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    mokakda line 26?

    mekada?

    PHP:
    $file_ext=strtolower(end(explode('.',$_FILES['file_img']['name'])));
    if so;
    PHP:
    $file_name = $_FILES['file_img']['name'];
    $tmp_ext = explode( '.', $file_name );
    $file_ext = strtolower( end( $tmp_ext ) );

    මචන් මම අහපු ප්‍රශ්නයකටත් උබ පිළිතුරු දීලා තිබුනා. උබ කියපු විදියට කරාම වැඩේ හරි ගියා.
    සයිට් එකත් හදලා ඉවරයි. තැන්ක්ස් කරපු උදව්වට.
     

    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    mokakda line 26?

    mekada?

    PHP:
    $file_ext=strtolower(end(explode('.',$_FILES['file_img']['name'])));
    if so;
    PHP:
    $file_name = $_FILES['file_img']['name'];
    $tmp_ext = explode( '.', $file_name );
    $file_ext = strtolower( end( $tmp_ext ) );

    Ela Ela !!

    Wade Hari , Thank U Saho !! :D :D
     
    Last edited:

    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    මචන් මම අහපු ප්‍රශ්නයකටත් උබ පිළිතුරු දීලා තිබුනා. උබ කියපු විදියට කරාම වැඩේ හරි ගියා.
    සයිට් එකත් හදලා ඉවරයි. තැන්ක්ස් කරපු උදව්වට.

    Aniwa , Mageth Wade Hari..