Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PHP වැඩ්ඩො එන්නෝ - Best Multi-Language Method
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PHP වැඩ්ඩො එන්නෝ - Best Multi-Language Method

මචන්ලා කොහොමද Multi-Language site එකක් හදද්දී database table design කරන්නේ..මට දැන ගන්න ඕන bestම method එක Multi-Language සයිට් එකක් හදන්න  වාසි,අවාසි ඔබ බාවිතා කරන method වල

මුලින්ම දැනට කරන විදිය දාන්නම් ආරම්බයක් විදියට

මුලින්ම language table එකක් හදා ගන්නවා...මේ විදියට

අපි හිතමු අපිට ඕන රටක ප්රදාන location ටික ඕන නම් මේ විදියට table designs කර ගන්නවා

පලවෙනි locations table එකේ language මාරු වෙද්දී නොවෙනස්ව තියෙන දේවල් store කර ගන්නවා,මේ විදයට

දෙවැනි tabele එකක් හදනවා locations_lang විදියට එකේ දා ගන්නවා langauge එකක් වෙනස් වෙද්දී වෙනස් වෙන data

language table එකේ න් අදාල langauge එකට අදාල language_id එක දා ගන්න ගමන් අදාල translation save කර ගන්නවා පලවෙනි table එකේ location_id අනුව..මේ විදියට කරද්දී location 10ක් තියෙනවා නම් සහ language 02ක් තියෙනවා නම් record 20ක් දාන්න වෙනවා..ඒ කියන්නේ 1 වැනි language එකෙන් 10ක්, 2 දෙවැනි එකක් 10ක් ...

වාසි

multi language නම් කිසිම වරදක් නැතුව වැඩ කරනවා.. ඕනෑම language ගානක් දන්න පුළුවන්

common data repeat වීමක් එකක් වෙන්නේ නැහැ

අවාසි

Data view කරද්දී හැමවෙලේම locations,locations_lang table දෙක join කරලා ගන්න වෙනවා

බැරි වෙලාවත් එක language එකකින් data දාලා නැත්නම් අදාල language එකක් මුකුත්ම පෙන්නන්නේ නැහැ.. (එක නම් හදා ගන්න පුළුවන් data නැත්නම් default lang එකෙන් data පෙන්නන)

එකෙන්ම හැමෝම දාමුද තමන් Multi-Language site කරන විදිය

File system බාවිතා කරලා Multi-Language හදන විදිය නොව dabatase table මගින් කරන විදිය තමා දැන ගන්න අවශ්ය

[QUOTE="3rdEye, post: 19450771, member: 501105"] [b]PHP වැඩ්ඩො එන්නෝ - Best Multi-Language Method[/b] මචන්ලා කොහොමද Multi-Language site එකක් හදද්දී database table design කරන්නේ..මට දැන ගන්න ඕන bestම method එක Multi-Language සයිට් එකක් හදන්න :) වාසි,අවාසි ඔබ බාවිතා කරන method වල මුලින්ම දැනට කරන විදිය දාන්නම් ආරම්බයක් විදියට ;) මුලින්ම language table එකක් හදා ගන්නවා...මේ විදියට [IMG]http://i.imgur.com/C9U7Oc1.png[/IMG] අපි හිතමු අපිට ඕන රටක ප්රදාන location ටික ඕන නම් මේ විදියට table designs කර ගන්නවා පලවෙනි locations table එකේ language මාරු වෙද්දී නොවෙනස්ව තියෙන දේවල් store කර ගන්නවා,මේ විදයට [IMG]http://i.imgur.com/W8skJlw.png[/IMG] දෙවැනි tabele එකක් හදනවා locations_lang විදියට එකේ දා ගන්නවා langauge එකක් වෙනස් වෙද්දී වෙනස් වෙන data [IMG]https://i.imgur.com/JRCo5hl.png[/IMG] language table එකේ න් අදාල langauge එකට අදාල language_id එක දා ගන්න ගමන් අදාල translation save කර ගන්නවා පලවෙනි table එකේ location_id අනුව..මේ විදියට කරද්දී location 10ක් තියෙනවා නම් සහ language 02ක් තියෙනවා නම් record 20ක් දාන්න වෙනවා..ඒ කියන්නේ 1 වැනි language එකෙන් 10ක්, 2 දෙවැනි එකක් 10ක් ... වාසි multi language නම් කිසිම වරදක් නැතුව වැඩ කරනවා.. ඕනෑම language ගානක් දන්න පුළුවන් common data repeat වීමක් එකක් වෙන්නේ නැහැ අවාසි Data view කරද්දී හැමවෙලේම locations,locations_lang table දෙක join කරලා ගන්න වෙනවා බැරි වෙලාවත් එක language එකකින් data දාලා නැත්නම් අදාල language එකක් මුකුත්ම පෙන්නන්නේ නැහැ.. (එක නම් හදා ගන්න පුළුවන් data නැත්නම් default lang එකෙන් data පෙන්නන) එකෙන්ම හැමෝම දාමුද තමන් Multi-Language site කරන විදිය :) [COLOR="Red"]File system බාවිතා කරලා Multi-Language හදන විදිය නොව dabatase table මගින් කරන විදිය තමා දැන ගන්න අවශ්ය [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom