මහ උපතෝකෝටික මගුලක් බන්. මම මේ වගේ දෙයක් කලින් වෙලා නෑ. මේකයි කේස් එක.
මේ කෝඩ් එක බලපන්. මේකෙ බන් var dump එකක් ගැහුවම object එක පෙන්වනව. ඒක නෝමල් නේ.
ඒත් බන් මේක echo කරාම හරිනම් error එකක් එන්න ඕන නේ ඒත් බන් user ගෙ නම ප්රින්ට් වෙනව.
මට තියෙන අවුල var dump ගැහුවම object එක එනනයි echo කරමා නම විතරක් ප්රින්ට් වෙන්නෙ කොහොමද කියන එක.

PHP:
$person = \Container::serve()->user
var_dump($person);
echo $person;