good one machan. Blog ekatama gihin baluwa kiyewwa onna. keep it up. We are with you.![]()
නියම ත්රෙඩ් එකක්.. දිගටම කරගෙන යන්න..
nice one bro . i am a codeigniter programmer .

මචන් උඹ code කරන කොට සාමාන්යෙන් logics ලියන්නේ models වලද? නැත්තම් controller වලද?
මම පාවිච්චි කරන්නෙත් codeigniter.![]()
මචන් උඹ code කරන කොට සාමාන්යෙන් logics ලියන්නේ models වලද? නැත්තම් controller වලද?