මම REST API එකක් Call කරල පහල එක response අවිත් තියෙනව.. මට ඕනෙ මේකෙ කියන 123547, 500 parameters දෙක වෙනමම PHP variable එක්කට දාගන්න.. යාලුවනේ Pls help.... 

මෙකට ඕනෙ PHP කෑල්ල පොඩ්ඩක් ලියල දෙන්නකො.... Kotu warahana thama mata pena case eka
[{"contactno":"123547","contractId":"32935238","amount":"500"}]