මම REST API එකක් Call කරල පහල එක response අවිත් තියෙනව.. මට ඕනෙ මේකෙ කියන 100,20 parameters දෙක වෙනමම PHP variable එක්කට දාගන්න.. යාලුවනේ Pls help.... 

මෙකට ඕනෙ PHP කෑල්ල පොඩ්ඩක් ලියල දෙන්නකො....
{ "STATUS": "SUCCESS", "RESPONSE_DATA": { "DialStatus": "DAILY", "DialData": { "Period": "100", "Amount": "20" } } }