Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Yesterday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PHP+Ajax+mySql Web Designning!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Adsense හරි වෙනත් Online Money හොයන දේවල් පස්සේ හරි පන්න පන්න ඉන්නවට වඩා මේක හොද ලභදායී දෙයක්. එක project එකකින් 50,000 - 80,000 අතර ගාණක් ගොඩ දාගන්න පුළුවන්. අවශය වන්නේ PHP , mySql දැනුම විතරයි. මම කොහේවත් class ගියේ නැහැ. W3 School කියන සයිට් එකෙන් තමයි ඉගෙන ගත්තේ. Job එකක් කෙරුවත් ඒකෙන් ලැබෙන Salary එක වගේ දෙතුන් ගුණයක් Coding කරලා හොයන්න පුළුවන්. මම මේ වෙනකොට Website 30 කට ආසන්න ගණනකට Coding කරලා තියෙනවා.

නමුත් ලගදී Client කෙනෙක් Call කරලා කිවුවා අපි design කරපු එයාගේ Web Site එක ගූගල් එකේ Index වෙලා නැහැ කියලා. search කරලා බැලුවම අපි design කරපු site වලට අදාලව Google එකේ තියෙන results සෑහෙන්න අඩුයි. උදාහරණයක් විදියට Database එකේ Records 100,000 තිබුණත් Google එකේ තියෙන්නේ 1000 ක් වගේ ඉතාමත් සුළු search links ගණනක්. මෙහෙම වුනාම Google එක හරහා site එකට එන visitors ගණන හුගක්ම අඩු වෙනවා.

Web Site එකකට Search Engine හරහා Traffic ගෙන්න ගන්න නම් Google එකේ Index වෙන්නම ඕනි. Database driven වෙබ් එකකට Manually Site Map එකක් submit කලේ නැත්නම් Google එකේ Search Index වෙන්නේ නැහැ. Site එක Index වෙලාද නැද්ද කියලා Check කරගන්න නම් Google Main Page එකේ (www.google.com) මෙන්න මෙහෙම ඔයාලගේ Site එකේ type නම කරලා බලන්න,

site:example.com

elakiri.com එකට අදාලව Google එකේ Results 9,070,000 ක් තියෙනවා. elakiri.com එක run වෙන vbullatin වල නම් automatically site index හැදෙන්න script දාලයි තියෙන්නේ. ඒ කියන්නේ manually හද හදා submit කරන්න ඕනි නැහැ.

Database driven web එකකට site map එකක් හදන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න. Php, mySql, Ajax වලට අදාලව මගෙන් අහන්න. පුළුවන් දෙයක් නම් කියලා දෙන්නම්.

[QUOTE="lkboy4u, post: 9637304, member: 3126"] [SIZE=4][COLOR=Navy][B]Adsense හරි වෙනත් Online Money හොයන දේවල් පස්සේ හරි පන්න පන්න ඉන්නවට වඩා මේක හොද ලභදායී දෙයක්. එක project එකකින් 50,000 - 80,000 අතර ගාණක් ගොඩ දාගන්න පුළුවන්. අවශය වන්නේ PHP , mySql දැනුම විතරයි. මම කොහේවත් class ගියේ නැහැ. [/B][/COLOR][/SIZE][URL="http://www.w3schools.com/php/default.asp"]W3 School[/URL] [SIZE=4][COLOR=Navy][B]කියන සයිට් එකෙන් තමයි ඉගෙන ගත්තේ. Job එකක් කෙරුවත් ඒකෙන් ලැබෙන Salary එක වගේ දෙතුන් ගුණයක් Coding කරලා හොයන්න පුළුවන්. මම මේ වෙනකොට Website 30 කට ආසන්න ගණනකට Coding කරලා තියෙනවා. නමුත් ලගදී Client කෙනෙක් Call කරලා කිවුවා අපි design කරපු එයාගේ Web Site එක ගූගල් එකේ Index වෙලා නැහැ කියලා. search කරලා බැලුවම අපි design කරපු site වලට අදාලව Google එකේ තියෙන results සෑහෙන්න අඩුයි. උදාහරණයක් විදියට Database එකේ Records 100,000 තිබුණත් Google එකේ තියෙන්නේ 1000 ක් වගේ ඉතාමත් සුළු search links ගණනක්. මෙහෙම වුනාම Google එක හරහා site එකට එන visitors ගණන හුගක්ම අඩු වෙනවා. [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]Web Site එකකට Search Engine හරහා Traffic ගෙන්න ගන්න නම් Google එකේ Index වෙන්නම ඕනි.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy][COLOR=Navy] Database driven වෙබ් එකකට Manually Site Map එකක් submit කලේ නැත්නම් Google එකේ Search Index වෙන්නේ නැහැ. Site එක Index වෙලාද නැද්ද කියලා Check කරගන්න නම් Google Main Page එකේ ([URL="http://www.google.com"]www.google.com[/URL]) මෙන්න මෙහෙම ඔයාලගේ Site එකේ type නම කරලා බලන්න,[/COLOR] [SIZE=5][COLOR=Blue][COLOR=Navy]site:example.com [/COLOR][/COLOR][/SIZE][IMG]http://img838.imageshack.us/img838/3018/searchu.jpg[/IMG] elakiri.com එකට අදාලව Google එකේ Results 9,070,000 ක් තියෙනවා. elakiri.com එක run වෙන vbullatin වල නම් automatically site index හැදෙන්න script දාලයි තියෙන්නේ. ඒ කියන්නේ manually හද හදා submit කරන්න ඕනි නැහැ. Database driven web එකකට site map එකක් හදන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න. Php, mySql, Ajax වලට අදාලව මගෙන් අහන්න. පුළුවන් දෙයක් නම් කියලා දෙන්නම්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom