PHP+Ajax+mySql Web Designning!!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
Adsense හරි වෙනත් Online Money හොයන දේවල් පස්සේ හරි පන්න පන්න ඉන්නවට වඩා මේක හොද ලභදායී දෙයක්. එක project එකකින් 50,000 - 80,000 අතර ගාණක් ගොඩ දාගන්න පුළුවන්. අවශ‍ය වන්නේ PHP , mySql දැනුම විතරයි. මම කොහේවත් class ගියේ නැහැ. W3 School කියන සයිට් එකෙන් තමයි ඉගෙන ගත්තේ. Job එකක් කෙරුවත් ඒකෙන් ලැබෙන Salary එක වගේ දෙතුන් ගුණයක් Coding කරලා හොයන්න පුළුවන්. මම මේ වෙනකොට Website 30 කට ආසන්න ගණනකට Coding කරලා තියෙනවා.

නමුත් ලගදී Client කෙනෙක් Call කරලා කිවුවා අපි design කරපු එයාගේ Web Site එක ගූගල් එකේ Index වෙලා නැහැ කියලා. search කරලා බැලුවම අපි design කරපු site වලට අදාලව Google එකේ තියෙන results සෑහෙන්න අඩුයි. උදාහරණයක් විදියට Database එකේ Records 100,000 තිබුණත් Google එකේ තියෙන්නේ 1000 ක් වගේ ඉතාමත් සුළු search links ගණනක්. මෙහෙම වුනාම Google එක හරහා site එකට එන visitors ගණන හුගක්ම අඩු වෙනවා.

Web Site එකකට Search Engine හරහා Traffic ගෙන්න ගන්න නම් Google එකේ Index වෙන්නම ඕනි. Database driven වෙබ් එකකට Manually Site Map එකක් submit කලේ නැත්නම් Google එකේ Search Index වෙන්නේ නැහැ. Site එක Index වෙලාද නැද්ද කියලා Check කරගන්න නම් Google Main Page එකේ (www.google.com) මෙන්න මෙහෙම ඔයාලගේ Site එකේ type නම කරලා බලන්න,

site:example.com

searchu.jpg


elakiri.com එකට අදාලව Google එකේ Results 9,070,000 ක් තියෙනවා. elakiri.com එක run වෙන vbullatin වල නම් automatically site index හැදෙන්න script දාලයි තියෙන්නේ. ඒ කියන්නේ manually හද හදා submit කරන්න ඕනි නැහැ.

Database driven web එකකට site map එකක් හදන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න. Php, mySql, Ajax වලට අදාලව මගෙන් අහන්න. පුළුවන් දෙයක් නම් කියලා දෙන්නම්.
 
Last edited:

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    machan sirawata dan tamai terenne traffic eka adu ai kiyala :baffled:
    in my site its About 482 results :(
    thanks machan kiwwata...kauru hari danna ekek kiya deepanko...
    bump
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මමත් මේ හොය හොය ඉන්නේ, Thread එක දිගටම ඇදගෙන යමු. මේව තමයි මචං Search Engine Optimization රහස්. Call කරපු කෙනා Adsense කරන එකෙක්. SEO Site එකකින් මේක දැන ගෙන තියෙන්නේ. මෙන්න මේ කෝඩ් එක Try කරලා බලමු, මෙතනින් හම්බ වුනේ

    Code:
    [COLOR=#000000][COLOR=#0000bb]<?php
      $databaseServer [/COLOR][COLOR=#007700]= [/COLOR][COLOR=#dd0000]"localhost"[/COLOR][COLOR=#007700];
      [/COLOR][COLOR=#0000bb]$databaseUsername [/COLOR][COLOR=#007700]= [/COLOR][COLOR=#dd0000]"username"[/COLOR][COLOR=#007700];
      [/COLOR][COLOR=#0000bb]$databasePassword [/COLOR][COLOR=#007700]= [/COLOR][COLOR=#dd0000]"password"[/COLOR][COLOR=#007700];
      [/COLOR][COLOR=#0000bb]$databaseName [/COLOR][COLOR=#007700]= [/COLOR][COLOR=#dd0000]"database"[/COLOR][COLOR=#007700];
      [/COLOR][COLOR=#0000bb]$databaseTable [/COLOR][COLOR=#007700]= [/COLOR][COLOR=#dd0000]"tablename"[/COLOR][COLOR=#007700];
      [/COLOR][COLOR=#0000bb]header[/COLOR][COLOR=#007700]([/COLOR][COLOR=#dd0000]"Content-Type: text/xml"[/COLOR][COLOR=#007700]);
      function [/COLOR][COLOR=#0000bb]xmlentities[/COLOR][COLOR=#007700]([/COLOR][COLOR=#0000bb]$text[/COLOR][COLOR=#007700])
      {
        [/COLOR][COLOR=#0000bb]$search [/COLOR][COLOR=#007700]= array([/COLOR][COLOR=#dd0000]'&'[/COLOR][COLOR=#007700],[/COLOR][COLOR=#dd0000]'<'[/COLOR][COLOR=#007700],[/COLOR][COLOR=#dd0000]'>'[/COLOR][COLOR=#007700],[/COLOR][COLOR=#dd0000]'"'[/COLOR][COLOR=#007700],[/COLOR][COLOR=#dd0000]'\''[/COLOR][COLOR=#007700]);
        [/COLOR][COLOR=#0000bb]$replace [/COLOR][COLOR=#007700]= array([/COLOR][COLOR=#dd0000]'&'[/COLOR][COLOR=#007700],[/COLOR][COLOR=#dd0000]'<'[/COLOR][COLOR=#007700],[/COLOR][COLOR=#dd0000]'>'[/COLOR][COLOR=#007700],[/COLOR][COLOR=#dd0000]'"'[/COLOR][COLOR=#007700],[/COLOR][COLOR=#dd0000]'&apos;'[/COLOR][COLOR=#007700]);
        return [/COLOR][COLOR=#0000bb]str_replace[/COLOR][COLOR=#007700]([/COLOR][COLOR=#0000bb]$search[/COLOR][COLOR=#007700],[/COLOR][COLOR=#0000bb]$replace[/COLOR][COLOR=#007700],[/COLOR][COLOR=#0000bb]$text[/COLOR][COLOR=#007700]);   
      }
      print [/COLOR][COLOR=#0000bb]chr[/COLOR][COLOR=#007700]([/COLOR][COLOR=#0000bb]60[/COLOR][COLOR=#007700]).[/COLOR][COLOR=#dd0000]"?xml version='1.0' encoding='UTF-8'?"[/COLOR][COLOR=#007700].[/COLOR][COLOR=#0000bb]chr[/COLOR][COLOR=#007700]([/COLOR][COLOR=#0000bb]62[/COLOR][COLOR=#007700]);
      print [/COLOR][COLOR=#0000bb]chr[/COLOR][COLOR=#007700]([/COLOR][COLOR=#0000bb]60[/COLOR][COLOR=#007700]).[/COLOR][COLOR=#dd0000]"urlset  xmlns='http://www.google.com/schemas/sitemap/0.84'  xmlns:xsi='http://www.w3.org/2001/XMLSchema-instance'  xsi:schemaLocation='http://www.google.com/schemas/sitemap/0.84  http://www.google.com/schemas/sitemap/0.84/sitemap.xsd'"[/COLOR][COLOR=#007700].[/COLOR][COLOR=#0000bb]chr[/COLOR][COLOR=#007700]([/COLOR][COLOR=#0000bb]62[/COLOR][COLOR=#007700]);
      [/COLOR][COLOR=#0000bb]$sql [/COLOR][COLOR=#007700]= [/COLOR][COLOR=#dd0000]"SELECT * FROM `"[/COLOR][COLOR=#007700].[/COLOR][COLOR=#0000bb]$databaseTable[/COLOR][COLOR=#007700].[/COLOR][COLOR=#dd0000]"`"[/COLOR][COLOR=#007700];
      [/COLOR][COLOR=#0000bb]$link [/COLOR][COLOR=#007700]= @[/COLOR][COLOR=#0000bb]mysql_connect[/COLOR][COLOR=#007700]([/COLOR][COLOR=#0000bb]$databaseServer[/COLOR][COLOR=#007700],[/COLOR][COLOR=#0000bb]$databaseUsername[/COLOR][COLOR=#007700],[/COLOR][COLOR=#0000bb]$databasePassword[/COLOR][COLOR=#007700]);
      @[/COLOR][COLOR=#0000bb]mysql_select_db[/COLOR][COLOR=#007700]([/COLOR][COLOR=#0000bb]$databaseName[/COLOR][COLOR=#007700],[/COLOR][COLOR=#0000bb]$link[/COLOR][COLOR=#007700]);
      [/COLOR][COLOR=#0000bb]$result [/COLOR][COLOR=#007700]= [/COLOR][COLOR=#0000bb]mysql_unbuffered_query[/COLOR][COLOR=#007700]([/COLOR][COLOR=#0000bb]$sql[/COLOR][COLOR=#007700],[/COLOR][COLOR=#0000bb]$link[/COLOR][COLOR=#007700]);
      while([/COLOR][COLOR=#0000bb]$row [/COLOR][COLOR=#007700]= [/COLOR][COLOR=#0000bb]mysql_fetch_array[/COLOR][COLOR=#007700]([/COLOR][COLOR=#0000bb]$result[/COLOR][COLOR=#007700],[/COLOR][COLOR=#0000bb]MYSQL_ASSOC[/COLOR][COLOR=#007700]))
      {
        [/COLOR][COLOR=#ff8000]// create the loc (URL) value based on the $row array, for example:
        [/COLOR][COLOR=#0000bb]$loc [/COLOR][COLOR=#007700]= [/COLOR][COLOR=#0000bb]$row[/COLOR][COLOR=#007700][[/COLOR][COLOR=#dd0000]"url"[/COLOR][COLOR=#007700]];
        print [/COLOR][COLOR=#dd0000]"<url>"[/COLOR][COLOR=#007700];
        print [/COLOR][COLOR=#dd0000]"<loc>"[/COLOR][COLOR=#007700].[/COLOR][COLOR=#0000bb]xmlentities[/COLOR][COLOR=#007700]([/COLOR][COLOR=#0000bb]$loc[/COLOR][COLOR=#007700]).[/COLOR][COLOR=#dd0000]"</loc>"[/COLOR][COLOR=#007700];
        print [/COLOR][COLOR=#dd0000]"</url>"[/COLOR][COLOR=#007700];
      }
      print [/COLOR][COLOR=#dd0000]"</urlset>"[/COLOR][COLOR=#007700];
    [/COLOR][COLOR=#0000bb]?>[/COLOR][/COLOR]
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    mamat php mysql and wordpress joomla magento drupal wage karanwa oya kohenda coding karala salli hamba karane

    හුගාක් ඒවා Personnel Contacts හරහා තමයි. ඒ වගේම Freelancer, vWorker වගේ වෙබ් හරහාත් පුලුවන්. මුලින්ම පොඩි පොඩි projects අරගෙන කරන්න. පුළුවන් නම් කරපු හොද site එකක් pm කරන්න. ලගදි ලොකු project එකක් set වෙනවා. coding part එකක් දෙන්නම්
     
    Last edited:

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    machana google eke index wenna nam xml file ekak hadanna one eka manully hadanna one nathnam auto genarate wena widihata hadanna one. mama manually hadala thiyenawa auto genarte wena eka gana hoyala balala naa auto genarate wenna xml ekak hadaa gaththa nam google webmaster tool ekata e xml eke link eka dunnama google eke index wenawa 24 hours 48 hours athulatha hondata index wenawa. auto gen wena eka gana hoyala balanna
     
    • Like
    Reactions: lkboy4u

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    machana google eke index wenna nam xml file ekak hadanna one eka manully hadanna one nathnam auto genarate wena widihata hadanna one. mama manually hadala thiyenawa auto genarte wena eka gana hoyala balala naa auto genarate wenna xml ekak hadaa gaththa nam google webmaster tool ekata e xml eke link eka dunnama google eke index wenawa 24 hours 48 hours athulatha hondata index wenawa. auto gen wena eka gana hoyala balanna

    Thanks for detailed information !!! ++7 added
    පොඩි records ගාණකට නම් හදන්න පුළුවන් . නමුත් records 100,000 විතර වෙනකොට auto generate කරන්න වෙන්නේ. problem එකකට තියෙන්නේ table කීපයක් relate කරල තියෙන කොට index කරන්න ගියාමයි. මෙතන වෙන මොකක් හරි trick එකක් තියෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: sanmahesh

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Ela Eal Thread Eka.

    Mamath Freelance Jobs karanawa Ewunata Tama Data Entry tama Issarahata Programing igena gena Loku ewa Karanda Adahas karanawa.

    Mama nam Ube Question ekata Uttare danne ne.

    Menna me site eke Question eka Submit karapan. Aniwa Help lebey, Godak aya Mama dekka me subject eka gena ahala tiyanawa

    http://www.expertcore.org/
     
    • Like
    Reactions: lkboy4u

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Thanks for detailed information !!! ++7 added
    පොඩි records ගාණකට නම් හදන්න පුළුවන් . නමුත් records 100,000 විතර වෙනකොට auto generate කරන්න වෙන්නේ. problem එකකට තියෙන්නේ table කීපයක් relate කරල තියෙන කොට index කරන්න ගියාමයි. මෙතන වෙන මොකක් හරි trick එකක් තියෙන්නත් පුළුවන්.

    api xml eka hadaddi ekata denna one api hadana site eke page eke detail mama mage site eke xml ekak dennam. e xml eka auto genarate wenna hadaa ganna one ekiyanne blog ekaka post ekak daadi aluth page ekak hadenawa wage dynamic site ekaknam eke hadena pages auto xml ekata yanna one

    menna xml file eka
    http://www.mediafire.com/?wq5174ncun4f02y
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    (ගුරු මුෂ්ටිය තියාගන්නේ නැතිව දන්න දේවල් share කර ගමු. නොදන්න දේවල් අහන්න ලජ්ජා වෙන්න එපා. PM කරලා අහනවාට වඩා මෙතන comment කරන එකෙන් හොද උත්තර කිහිපයක්ම ලැබෙන්න පුළුවන් වගේම තව කෙනෙක් ඉගෙන ගනියි,)

    This is the request through a PM & submit it here as a comment,
    mata one browse karala image1 upload kalama, 1 mage db1 path1 & image keyana folder 1 image1 store wela, thawath page1ka image1 pennanna,

    mekai, search1 thamai ban dan karunna ethuru wela thiyenne. puluwanam ewapanko code1, meka patta lasi keyala dannawa,

    eth mage DB1 store wenawa path1 display wenne ne, code hariyata dunna <? echo $row['image'] ;?>,
    Image uploading වගේ දේවල් code කරද්දී මම නම් ඒවා ftp folder එකකට නොදමා කෙලින්ම mySql blob field එකක් විදියට database එකටම් add කරනවා. මෙහෙම කලාම db එකේ size එක නම් ටිකක් වැඩි වුනත් backup කරද්දි ලේසියි වගේම most secure. ඒ වගේම session based වගේ group කරලා image පෙන්නන්න ඕනි වුනාමත් coding කරන්න ලේසියි. මෙන්න sample කෝඩ් එකක්,
    http://www.anyexample.com/programming/php/php_mysql_example__image_gallery_%28blob_storage%29.xml
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Ela Eal Thread Eka.

    Mamath Freelance Jobs karanawa Ewunata Tama Data Entry tama Issarahata Programing igena gena Loku ewa Karanda Adahas karanawa.

    Mama nam Ube Question ekata Uttare danne ne.

    Menna me site eke Question eka Submit karapan. Aniwa Help lebey, Godak aya Mama dekka me subject eka gena ahala tiyanawa

    http://www.expertcore.org/

    Thanks machan. Wish you a bright future!! ++7added
     
    • Like
    Reactions: NipunaDDDD