Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Yesterday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PHP+Ajax+mySql Web Designning!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thank you very much machan!!

Friend! මේ වගේ සයිට් එකකදි ප්රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේකේ ඔක්කොම links static නිසා. නමුත් php වලින් dynamic links generate වෙනකොට තමයි ප්රශ්නයක් වෙන්නේ . මෙහෙම හිතන්න, වෙබ් එකටම තියෙන්නේ index.php කියලා එකම එක page එකක් විතරයි, නමුත් Database එකේ record 100,000 ක් විතර තියෙනවා. එතකොට මේ එක records හරහා dynamic links 100,000 විතර ගොඩ නැගෙනවා. (eg. (http://www.example.com/index.php?id=9999) elakiri.com එකෙත් http://elakiri.com/forum/showthread.php?p=xxx හරහා තමයි ඔක්කොම පෝස්ට් පෙන්නන්නේ. ඒ වගේ දේකදීත් තරමක් අමාරු වුනත් site map එක auto generate කරගන්න පුළුවන්. හැබැයි page එක refresh නොවෙන්න Ajax යොදා ගත්තොත් site map එකක් හදන එක තවත් අමාරු වෙනවා. උදාහරණයක් විදියට පහත රූපය බලන්න, එහි search box එක තුළ ලංකාවේ කුමන ස්ථාන නාමයක් type කළත් charactors 4 කට පසු ඊට අදාල ස්ථාන නාම පහත පරිදි display වෙනවා. එහෙම වෙන්නේ ajax ආධාරයෙන්. search result එකක් මත click කළ වහාම ඊට අදාල මැප් එක දකුණු පස display වුනත් page එක refresh වෙන්නේ නැහැ. සියල්ල සිදුවෙන්නේ Ajax උපයෝගී කර ගනිමින්. මෙම වෙබ් එකට අදාලව තිබෙන්නේ එක Page එකක් පමණක් වුනත් මෙහි Database එකට අදාලව Records මිලියන 8 ක් තිබෙනවා. මුළු ලෝකයේම එක් එක් රටවල් වලට අදාලව ස්ථාන නාම. මෙහි ඇති ස්ථාන නාම Google හි Index වී නැහැ. නමුත් මේ හා සමාන maplandia.com අඩවිය සතුව Google හි index 6,410,000 ක් පවතිනවා

නමුත් මෙම site එක design කරන අවස්ථාවේදීම search engine crawlers වලට friendly වන ලෙසට පහත රූපයේ පෙනෙන ආකාරයටත් database එකෙන් dynamic links create වන ආකාරයට code කර තිබෙනවා. කෙසේ නමුත් මෙම අඩවිය ඇති දත්ත Google Web Crawlers මගින් ලබාගෙන නැති නිසා Site Map එකක් ලෙස ලබා දීමට සිදුවී තිබෙනවා,

Title, Keywords & Map change according to $_Get (ccode=lk&gid=1236854) Data values.

http://www.mapmyplace.com/index.php?ccode=lk&gid=1236854

[QUOTE="lkboy4u, post: 9638734, member: 3126"] [SIZE=4][COLOR=Navy]Thank you very much machan!! Friend! මේ වගේ සයිට් එකකදි ප්රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේකේ ඔක්කොම links static නිසා. නමුත් php වලින් dynamic links generate වෙනකොට තමයි ප්රශ්නයක් වෙන්නේ . මෙහෙම හිතන්න, වෙබ් එකටම තියෙන්නේ index.php කියලා එකම එක page එකක් විතරයි, නමුත් Database එකේ record 100,000 ක් විතර තියෙනවා. එතකොට මේ එක records හරහා dynamic links 100,000 විතර ගොඩ නැගෙනවා. (eg. ([URL]http://www.example.com/index.php?id=9999[/URL]) elakiri.com එකෙත් [URL]http://elakiri.com/forum/showthread.php?p=xxx[/URL] හරහා තමයි ඔක්කොම පෝස්ට් පෙන්නන්නේ. ඒ වගේ දේකදීත් තරමක් අමාරු වුනත් site map එක auto generate කරගන්න පුළුවන්. හැබැයි page එක refresh නොවෙන්න Ajax යොදා ගත්තොත් site map එකක් හදන එක තවත් අමාරු වෙනවා. උදාහරණයක් විදියට පහත රූපය බලන්න, එහි search box එක තුළ ලංකාවේ කුමන ස්ථාන නාමයක් type කළත් charactors 4 කට පසු ඊට අදාල ස්ථාන නාම පහත පරිදි display වෙනවා. එහෙම වෙන්නේ ajax ආධාරයෙන්. search result එකක් මත click කළ වහාම ඊට අදාල මැප් එක දකුණු පස display වුනත් page එක refresh වෙන්නේ නැහැ. සියල්ල සිදුවෙන්නේ Ajax උපයෝගී කර ගනිමින්. මෙම වෙබ් එකට අදාලව තිබෙන්නේ එක Page එකක් පමණක් වුනත් මෙහි Database එකට අදාලව Records මිලියන 8 ක් තිබෙනවා. මුළු ලෝකයේම එක් එක් රටවල් වලට අදාලව ස්ථාන නාම. මෙහි ඇති ස්ථාන නාම Google හි Index වී නැහැ. නමුත් මේ හා සමාන maplandia.com අඩවිය සතුව Google හි index 6,410,000 ක් පවතිනවා[/COLOR][/SIZE] [IMG]http://img607.imageshack.us/img607/517/mapcv.jpg[/IMG] [COLOR=Indigo] [/COLOR] [SIZE=4][COLOR=Indigo]නමුත් මෙම site එක design කරන අවස්ථාවේදීම search engine crawlers වලට friendly වන ලෙසට පහත රූපයේ පෙනෙන ආකාරයටත් database එකෙන් dynamic links create වන ආකාරයට code කර තිබෙනවා. කෙසේ නමුත් මෙම අඩවිය ඇති දත්ත Google Web Crawlers මගින් ලබාගෙන නැති නිසා Site Map එකක් ලෙස ලබා දීමට සිදුවී තිබෙනවා, [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Title, Keywords & Map change according to $_Get (ccode=lk&gid=1236854) Data values.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [IMG]http://img864.imageshack.us/img864/6088/map2me.jpg[/IMG] [/COLOR][/SIZE][URL]http://www.mapmyplace.com/index.php?ccode=lk&gid=1236854[/URL] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom