Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PHP+Ajax+mySql Web Designning!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Excel ගැන දන්නවා නේද? Excel වලදී පිළිවෙලකට Colums සහ Rows විදියට Data arrange කරගන්න පුලුවන් නේද? Database එකකදී table එකක් කියලා හදුන්වන්නේ අන්න ඒ excel පිටුවක් හා සමාන දෙයකට. සරලවම කියතොත් ඒ වගේ table එකක් හෝ කිහිපයක් database එකක් ලෙස හදුන්වනවා. අන්තර්ජාලය හරහා අප ලබා ගන්නා තොරතුරු 99% පමණ store කරලා තිබෙන්නේ database තුළයි. කෙටියෙන්ම කියතොත් elakiri.com වෙබ් අඩවිය පවා database පාවිච්චි කරමිනුයි තම සේවාවන් ක්‍රමවත්ව ලබා දෙන්නේ. මේ සම්බන්ධව වැඩි දුර ඉගෙන ගන්න නම් ඔබට මේ සම්බන්ධව ආසාවක් සහ උනන්දුවක් තිබිය යුතුයි. එසේම මෙය එක් රැයකින් , එක් දවසකින් හෝ එක් සතියකින් අවසන් කරන්නක් නොවිය යුතුයි. මා 1999 ව්සරේදී පටන් ගත් දා සිට මේ දක්වාම programming + database සම්බන්ධව ඉගෙන ගන්නවා. මාගේ job එකට මෙය කිසිසේත් අදාල දෙයක් නොවන අතර මෙය මාගේ විනෝදාංශයක් පමණයි.

Database සම්බන්ධව ඉගෙන ගැනීමේදී Programming Language එකක්ද ඒ සමගම ප්‍රගුණ කළ යුතු වනවා. Database හි ඇති දත්ත සම්බන්ධව දැනුමක් නොමැති අවසාන පරිශීලකයාට පිලිගැන්වීමේදී සරලව හා කාර්යක්ෂමව අවශ්‍ය දත්ත ලබාගැනීමේදී Programming Language එකක් මගින් නිපදවා ගත හැකි Front end application එක ප්‍රයෝජනවත් වෙනවා. බොහෝවිට අවසාන පරිශීලකයාට දිස්වන්නේ Database එක නොව Front end application එක පමණයි. elakiri.com පැමිණෙන අප දකින්නේ php මගින් නිපදවා ඇති vbullatin board එක පමණක් වන අතර මෙහි දත්ත අන්තර්ගතව ඇති දත්ත ගබඩාව අපට කිසිදිනෙක දර්ශනය වන්නේ නැහැ. මේ සම්බන්ධව ඉගෙනීමට ඔබට ආසාවක් උනන්දුවක් තිබේ නම් http://www.w3schools.com/php/php_intro.asp වෙත පිවිස බලන්න. මුදල් ගෙවා ලබා ගන්න දැනුම් සම්බාරයකට වැඩි යමක් එහි අනතර්ගතයි.

මේ සම්බන්ධව නොදන්නා යමක් වේ නම් කමෙන්ට් එකක් මගින් ඉදිරිපත් කරන්න. පුළුවන් හැම විටකම මම උදව් කරන්නම්. නමුත් මේ සම්බන්ධව ඉගෙන ගැනීමේදී ඔබේ ඉංග්‍රීසි දැනුමත් යම් තරමකින් හෝ වැඩි කරගැනීම ඉතාමත් වැදගත්. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට Credit එකක් තිබුණත් ඉංග්‍රීසියෙන් පාර අහන සුද්දෙකුට ප්‍රතිචාර දක්වන්නට හැකියාවක් හෝ නොතිබුන මා හට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් වූයේත් අන්තර්ජාලයමයි. වටිනා කාලය face book, games හෝ chat වැඩසටහන් වෙතම කැප නොකොට Programmers Heaven , Digital Point , Planet Source Code , Expert Exchange , Google Code වැනි වෙබ් අඩවි වෙතද පිවිස බලන්න.

"ඔබේ පැමිනීමෙන් ඔවුන් යමක් ලබාගන්නා සේම ඔබ වෙතද යමක් ලැබෙනු නියතය"

[QUOTE="lkboy4u, post: 9713026, member: 3126"] [SIZE=4]Excel ගැන දන්නවා නේද? Excel වලදී පිළිවෙලකට Colums සහ Rows විදියට Data arrange කරගන්න පුලුවන් නේද? Database එකකදී table එකක් කියලා හදුන්වන්නේ අන්න ඒ excel පිටුවක් හා සමාන දෙයකට. සරලවම කියතොත් ඒ වගේ table එකක් හෝ කිහිපයක් database එකක් ලෙස හදුන්වනවා. අන්තර්ජාලය හරහා අප ලබා ගන්නා තොරතුරු 99% පමණ store කරලා තිබෙන්නේ database තුළයි. කෙටියෙන්ම කියතොත් elakiri.com වෙබ් අඩවිය පවා database පාවිච්චි කරමිනුයි තම සේවාවන් ක්‍රමවත්ව ලබා දෙන්නේ. මේ සම්බන්ධව වැඩි දුර ඉගෙන ගන්න නම් ඔබට මේ සම්බන්ධව ආසාවක් සහ උනන්දුවක් තිබිය යුතුයි. එසේම මෙය එක් රැයකින් , එක් දවසකින් හෝ එක් සතියකින් අවසන් කරන්නක් නොවිය යුතුයි. මා 1999 ව්සරේදී පටන් ගත් දා සිට මේ දක්වාම programming + database සම්බන්ධව ඉගෙන ගන්නවා. මාගේ job එකට මෙය කිසිසේත් අදාල දෙයක් නොවන අතර මෙය මාගේ විනෝදාංශයක් පමණයි. Database සම්බන්ධව ඉගෙන ගැනීමේදී Programming Language එකක්ද ඒ සමගම ප්‍රගුණ කළ යුතු වනවා. Database හි ඇති දත්ත සම්බන්ධව දැනුමක් නොමැති අවසාන පරිශීලකයාට පිලිගැන්වීමේදී සරලව හා කාර්යක්ෂමව අවශ්‍ය දත්ත ලබාගැනීමේදී Programming Language එකක් මගින් නිපදවා ගත හැකි Front end application එක ප්‍රයෝජනවත් වෙනවා. බොහෝවිට අවසාන පරිශීලකයාට දිස්වන්නේ Database එක නොව Front end application එක පමණයි. elakiri.com පැමිණෙන අප දකින්නේ php මගින් නිපදවා ඇති vbullatin board එක පමණක් වන අතර මෙහි දත්ත අන්තර්ගතව ඇති දත්ත ගබඩාව අපට කිසිදිනෙක දර්ශනය වන්නේ නැහැ. මේ සම්බන්ධව ඉගෙනීමට ඔබට ආසාවක් උනන්දුවක් තිබේ නම් [URL]http://www.w3schools.com/php/php_intro.asp[/URL] වෙත පිවිස බලන්න. මුදල් ගෙවා ලබා ගන්න දැනුම් සම්බාරයකට වැඩි යමක් එහි අනතර්ගතයි.[/SIZE] [SIZE=4]මේ සම්බන්ධව නොදන්නා යමක් වේ නම් කමෙන්ට් එකක් මගින් ඉදිරිපත් කරන්න. පුළුවන් හැම විටකම මම උදව් කරන්නම්. නමුත් මේ සම්බන්ධව ඉගෙන ගැනීමේදී ඔබේ ඉංග්‍රීසි දැනුමත් යම් තරමකින් හෝ වැඩි කරගැනීම ඉතාමත් වැදගත්. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට Credit එකක් තිබුණත් ඉංග්‍රීසියෙන් පාර අහන සුද්දෙකුට ප්‍රතිචාර දක්වන්නට හැකියාවක් හෝ නොතිබුන මා හට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් වූයේත් අන්තර්ජාලයමයි. වටිනා කාලය face book, games හෝ chat වැඩසටහන් වෙතම කැප නොකොට [URL="http://www.programmersheaven.com/"]Programmers Heaven[/URL] , [URL="http://forums.digitalpoint.com/"]Digital Point[/URL] , [URL="http://elakiri.com/forum/www.planetsourcecode.com/vb/"]Planet Source Code[/URL] , [URL="http://elakiri.com/forum/www.experts-exchange.com/"]Expert Exchange[/URL] , [URL="http://code.google.com/"]Google Code[/URL] වැනි වෙබ් අඩවි වෙතද පිවිස බලන්න. [COLOR=Blue][B]"ඔබේ පැමිනීමෙන් ඔවුන් යමක් ලබාගන්නා සේම ඔබ වෙතද යමක් ලැබෙනු නියතය[/B]"[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom