Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
PHP CodeIgniter/Bootstrap Website developer/Designer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකු අවුලක් නැහැ මචන්.. කට්ටිය රැල්ලට බනින්නේ laravel හොදයි කියලා..අනික ඔය කල සිමාවේ CI පොඩ්ඩක් වැටුන EllisLab CI විකුනන්න ගිය නිසා,දැන් ආයිමත් නැගලා යනවා..

සුපිරි වැඩකාරයෙක් දැන් ඩිවලොප් කරන්නේ,උ තනියම අවුරුදු දෙකක් CI අද්දා.. දැන් issues ඉක්මනට fix වෙනවා  දැන් ටික ටික ආයිමත් laravel අනාථයෝ එනවා CI වලට

laravel කරන උන් නානවා මචන්,හොදට බලපන් උන්ගේ Version එකකට එකක් ලොකු වෙනසක් තියෙනවා..

CI 2.0 දන්න එකට උනත් 3.0 කියලා ලොකු වෙනසක් නැහැ...පොඩි පොඩි සින් තියෙන්නේ

CI 4.0 ලොකු වෙනසක් කරයි

ලොකුම දේ තාමත් CI වලට හොද community එකක් ඉන්නවා,උදව්වක් ගන්න ගුගල් search විතරයි දැන ගන්න ඕන..

CI template පැත්තෙන් දියුණු මදි...එත් හොද template library එකකට පුරුදු උනාම හෙන ලේසියි වැඩ කරන්න

route අවුලක් තියෙනවා,දැන් අලුත් version වල හදලා තියෙන්නේ..

කවුරු කිව්වත් උබට හොදයි කියලා හිතෙන උබේ වැඩේට පහසු එක කරපන්

[QUOTE="3rdEye, post: 19473602, member: 501105"] ලොකු අවුලක් නැහැ මචන්.. කට්ටිය රැල්ලට බනින්නේ laravel හොදයි කියලා..අනික ඔය කල සිමාවේ CI පොඩ්ඩක් වැටුන EllisLab CI විකුනන්න ගිය නිසා,දැන් ආයිමත් නැගලා යනවා.. සුපිරි වැඩකාරයෙක් දැන් ඩිවලොප් කරන්නේ,උ තනියම අවුරුදු දෙකක් CI අද්දා.. දැන් issues ඉක්මනට fix වෙනවා :love: දැන් ටික ටික ආයිමත් laravel අනාථයෝ එනවා CI වලට laravel කරන උන් නානවා මචන්,හොදට බලපන් උන්ගේ Version එකකට එකක් ලොකු වෙනසක් තියෙනවා.. CI 2.0 දන්න එකට උනත් 3.0 කියලා ලොකු වෙනසක් නැහැ...පොඩි පොඩි සින් තියෙන්නේ CI 4.0 ලොකු වෙනසක් කරයි ;) ලොකුම දේ තාමත් CI වලට හොද community එකක් ඉන්නවා,උදව්වක් ගන්න ගුගල් search විතරයි දැන ගන්න ඕන.. CI template පැත්තෙන් දියුණු මදි...එත් හොද template library එකකට පුරුදු උනාම හෙන ලේසියි වැඩ කරන්න route අවුලක් තියෙනවා,දැන් අලුත් version වල හදලා තියෙන්නේ.. කවුරු කිව්වත් උබට හොදයි කියලා හිතෙන උබේ වැඩේට පහසු එක කරපන් :cool: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom