Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
PHP CodeIgniter/Bootstrap Website developer/Designer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක තමයි මචන් මමත් හිතුවේ. CI කාලයක් වැටිලා වගේ තිබ්බ නිසා මිනිස්සු laravel වලට යන ප්රමාණය වැඩි වෙන්න ඇති.

CI අදටත් list එකේ 4 - 5 වෙනියට් වගේ ඉන්නවා මන් දැක්ක විදිහට..

template මම නං පාවිච්චි කරන්නේ නෑ බන්. එකක් මම කැමති native විදිහට code කරන්න අනික සාපේක්ෂව speed. ඇත්තටම මම පාවිච්චි කරලා නැහැ.

මටත් අවන්කවම දැනගන්න ඕන ඇයි මේ කට්ටිය මේක හොඳ නෑ කියන්නේ කියලා..

මොනාහරි හේතුවක් තියෙන්න එපැයි

එක්කෝ security issues , නැත්තම් සමහර libraries වලින් වෙන දේවල් අනිත් frameworks වලට වඩා හරි නැත්තම්,

මෙන්න! laravel,symfony,phalcon.. etc තරම් මේක හරි නෑ. performance මදි. speed මදි. accuracy මදි... etc

වගේ මොකක් හරි හේතුවක් තියෙන්න එපැයි.

මම ගොඩක් ඔය ගැන කියවන්න ගිහින් නෑ හැබැයි ගොඩක් අය ඒ කලේ කියලා තිබ්බෙත් පරණයි. updates නැහැ... වගේ ඒවා තමා.

දැන් CI3 ත් updates එක්ක යන එකේ, මට දැනගන්නත් ඕන මොනාද තියන අවුල් කියලා..

මට CI නං හොඳයි බන්.

ඊට වඩා ලේසිද බලන්න ඉතින් අනෙක් ඒවා try කරලා නං නෑ

එත් මම මට ඕන විදිහට libraries/helpers හදාගෙන, core එකේ සමහර ඒවා මට ඕන චිදිහට edit කරගෙන ඔන්න ඔහේ කරගෙන යනවා!

[QUOTE="shenic, post: 19473866, member: 470894"] ඒක තමයි මචන් මමත් හිතුවේ. CI කාලයක් වැටිලා වගේ තිබ්බ නිසා මිනිස්සු laravel වලට යන ප්රමාණය වැඩි වෙන්න ඇති. CI අදටත් list එකේ 4 - 5 වෙනියට් වගේ ඉන්නවා මන් දැක්ක විදිහට.. template මම නං පාවිච්චි කරන්නේ නෑ බන්. එකක් මම කැමති native විදිහට code කරන්න අනික සාපේක්ෂව speed. ඇත්තටම මම පාවිච්චි කරලා නැහැ. :) මටත් අවන්කවම දැනගන්න ඕන ඇයි මේ කට්ටිය මේක හොඳ නෑ කියන්නේ කියලා.. මොනාහරි හේතුවක් තියෙන්න එපැයි එක්කෝ security issues , නැත්තම් සමහර libraries වලින් වෙන දේවල් අනිත් frameworks වලට වඩා හරි නැත්තම්, මෙන්න! laravel,symfony,phalcon.. etc තරම් මේක හරි නෑ. performance මදි. speed මදි. accuracy මදි... etc වගේ මොකක් හරි හේතුවක් තියෙන්න එපැයි. මම ගොඩක් ඔය ගැන කියවන්න ගිහින් නෑ හැබැයි ගොඩක් අය ඒ කලේ කියලා තිබ්බෙත් පරණයි. updates නැහැ... වගේ ඒවා තමා. දැන් CI3 ත් updates එක්ක යන එකේ, මට දැනගන්නත් ඕන මොනාද තියන අවුල් කියලා.. :yes: මට CI නං හොඳයි බන්. :) ඊට වඩා ලේසිද බලන්න ඉතින් අනෙක් ඒවා try කරලා නං නෑ :( එත් මම මට ඕන විදිහට libraries/helpers හදාගෙන, core එකේ සමහර ඒවා මට ඕන චිදිහට edit කරගෙන ඔන්න ඔහේ කරගෙන යනවා! :sorry: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom