Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
PHP CodeIgniter/Bootstrap Website developer/Designer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

hmmm ... පාවිච්චි කරලම බලන්න ඕන බන් ඒක තේරුම් ගන්න නම් ... 2007 තමයි මම CI ඉගෙන ගත්තෙ ... ඒ කාලෙ තිබ්බ අනිත් frameworks එක්ක ගත්තම (Zend, CakePHP, Symfony) MVC කියන එක ලේසියෙන්ම ඔළුවට දාගන්න පුළුවන් වෙන්න හදල තිබ්බෙ CI තමයි (zero configuration, no command line) ... Zend වගෙ එකක් configure කරල වැඩේ පටන් ගන්නම පට්ට කට්ටක් කන්න වෙනව ... ඊට පස්සෙ CI වල අඩුපාඩු හදල (CI fully object oriented නෙවෙයි) KohanaPHP කියන framework එක release කරා ... Kohana උන් CI වලට වඩා සෑහෙන දියුණු මට්ටමට ගෙනාව ඒ framework එක ... ඒකත් එක්කම කට්ටියක් Kohana වලට move උනා ... CI develop කරපු උන්ගෙ main product එක ExpressionEngine, ඒකට වැඩි ඉඩක් දුන්න මිසක් උන් CI develop කරෙ නෑ ...

ඕවත් එක්ක තමයි Laravel හදන්න පටන් ගත්තෙ ... CI Community එකේ හිටපු 80% විතර Laravel එක්ක move උනා ... CI Community එකේ හිටපු උන්ම තමයි වැඩි හරියක් Laravel වලට contribute කරෙ

Update ගැන කියනවනම් PHP updates වලදි උනත් කොච්චර inbuilt functions depreciated උනාද ... MySQLi, PDO වගෙ ඒව ආවම ඒවට adapt වෙන්න උනා ...

ඕන තරම් discussions තියෙන නිසා ආයෙ ආයෙ කියන එකේ තේරුමක් නෑ ... තම තම නැණ පමණින් කැමති framework එකක් තෝරගන්නයි තියෙන්නෙ

https://www.quora.com/PHP-Frameworks/Laravel-vs-CodeIgniter-which-one-is-recommended

https://www.quora.com/Should-I-migrate-from-CodeIgniter-to-another-framework

https://www.quora.com/PHP-Frameworks/Which-is-better-for-a-beginner-Laravel-or-Codeigniter

[QUOTE="mldarshana, post: 19476682, member: 25657"] hmmm ... පාවිච්චි කරලම බලන්න ඕන බන් ඒක තේරුම් ගන්න නම් ... 2007 තමයි මම CI ඉගෙන ගත්තෙ ... ඒ කාලෙ තිබ්බ අනිත් frameworks එක්ක ගත්තම (Zend, CakePHP, Symfony) MVC කියන එක ලේසියෙන්ම ඔළුවට දාගන්න පුළුවන් වෙන්න හදල තිබ්බෙ CI තමයි (zero configuration, no command line) ... Zend වගෙ එකක් configure කරල වැඩේ පටන් ගන්නම පට්ට කට්ටක් කන්න වෙනව ... ඊට පස්සෙ CI වල අඩුපාඩු හදල (CI fully object oriented නෙවෙයි) KohanaPHP කියන framework එක release කරා ... Kohana උන් CI වලට වඩා සෑහෙන දියුණු මට්ටමට ගෙනාව ඒ framework එක ... ඒකත් එක්කම කට්ටියක් Kohana වලට move උනා ... CI develop කරපු උන්ගෙ main product එක ExpressionEngine, ඒකට වැඩි ඉඩක් දුන්න මිසක් උන් CI develop කරෙ නෑ ... ඕවත් එක්ක තමයි Laravel හදන්න පටන් ගත්තෙ ... CI Community එකේ හිටපු 80% විතර Laravel එක්ක move උනා ... CI Community එකේ හිටපු උන්ම තමයි වැඩි හරියක් Laravel වලට contribute කරෙ Update ගැන කියනවනම් PHP updates වලදි උනත් කොච්චර inbuilt functions depreciated උනාද ... MySQLi, PDO වගෙ ඒව ආවම ඒවට adapt වෙන්න උනා ... ඕන තරම් discussions තියෙන නිසා ආයෙ ආයෙ කියන එකේ තේරුමක් නෑ ... තම තම නැණ පමණින් කැමති framework එකක් තෝරගන්නයි තියෙන්නෙ [URL]https://www.quora.com/PHP-Frameworks/Laravel-vs-CodeIgniter-which-one-is-recommended[/URL] [URL]https://www.quora.com/Should-I-migrate-from-CodeIgniter-to-another-framework[/URL] [url]https://www.quora.com/PHP-Frameworks/Which-is-better-for-a-beginner-Laravel-or-Codeigniter[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom