php developer ජොබ්

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,347
    547
    113
    උබල එන්නද ?
    php developer ජොබ් හොයන කවුරුහරි ඉන්නවා නන් කියන්න .මගේ office එකට developer කෙනෙක් ගන්න යන්නේ .තැන නං ලොකු තැනක් නෙමේ.සෙට් වෙන්න කැමති කවුරු හරි ඉන්නවා නං මට call එක්කක් දෙන්න
    0713693628
    office එක තියෙන්නේ පැපිලියානේ
     
    Last edited: