මචං ෙග් ලඟ ෙට්බල් එකක් තිෙයනව එ් ෙට්බල් එක book_id=9 ට විතරක් query කරාම එනව ෙම් වෙග් result-set එකක්.
ෙම්ෙකන් කියවෙන්ෙන් book_id 9 න් තිෙයන red love කියන ෙපාත author ල ෙදන්ෙනක් එකතු ෙවලා ලියපු එකක් කියලෙන්.
book_id | author_id | book_title | author
9 | 7 | red love | J.P Justin
9 | 10 | red love | K.T.L Rogger
මට ඕන ඔය ඉහත result-set එකේ තියෙන දත්ත පහත ෆෝමැට් එකට පේජ් එකක පෙන්නන්න.
මේක තමයි ඒ ෆෝමැට් එක.
Book name: Red love
Author/s : J.P Justin, K.T.L Rogger
මම මචං සුපුරුදු විදියට while loop එකකින් කරන්න ට්‍රයි කරා ඒත් එතකොට
පොතේ නමත් දෙපාරක් වදිනවනේ.
මට ඕන පොතේ නම එකපාරක් වැදිල. authorල විතරක් ඉන්න ඔක්කොම වදින්න.
මේකට කොහොමද mysqli php extension එකෙන් කෝඩ් එක ලියාගන්නේ?
ලොකු උදව්වක් මචං.