මචන්ලා මම ෆ්‍රීලාන්සර් එකේ account එකක් හදලා කීයක් හරි හොයාගන්නයි බෑලුවෙ. මම මාස 6ක් w3school එකේ php course එක follow කරා. එත් මට මොනවත් තේරෙන්නෙ නෑ. (මගෙ අවාසනාව වෙන්න ඈති.) එත් මම උත්සහය අතාරින්න කෑමති නෑ. මම අහලා තියෙනවා php code generator software තියෙනවා කියලා. මම GUI එක develop කරාම (ඩ්‍රග් අන්ඩ් ඩ්‍රොප්) code එක auto generate වෙන. අනේ මට එවගෙ software එකක් recommend කරන්නකො. බිග් හෙල්ප්.... 

