machanla php language eka 1 month walin wage igena ganna puluwanda ? :oo:
lilman Well-known member May 10, 2009 40,032 52,947 113 Colombo Sep 29, 2016 #1 machanla php language eka 1 month walin wage igena ganna puluwanda ?
madhawas1 Active member Jul 5, 2015 542 249 43 Sep 29, 2016 #3 uba programming danna ekak nam kisi awlak ne puluwan.
EMINƎM Well-known member Aug 15, 2011 5,123 727 113 Rochester Hills, Detroit, Michigan, U.S. Sep 29, 2016 #4 madhawas1 said: uba programming danna ekak nam kisi awlak ne puluwan. Click to expand...
chamix1 Member Aug 24, 2016 6 1 0 Sep 29, 2016 #5 Masayak kiwwe ekadigata dawas 30k da.. aheman puluwan. Ehema karana eka therumak ne.. sunple monawahari wada tikak karala balanna wenawa.
Masayak kiwwe ekadigata dawas 30k da.. aheman puluwan. Ehema karana eka therumak ne.. sunple monawahari wada tikak karala balanna wenawa.
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,653 113 කැළෑ පොජ්ජේ Sep 29, 2016 #6 ඉගෙන ගන්න පුළුවන්...එත් යමක් කරගන්න මට්ටමට එන්න කල් යනවා...එක එන්නේ වැඩ කරනකොට...ඔයාට මාසයක් එක එක ඒවා බලල බලල දෙයක් හදන්න පටන් ගන්න පුළුවන්...එතකොට තමා හරියට ඉගෙනීම පටන් ගන්නේ..එක මාසෙකින් කරන්න බැහැ...
ඉගෙන ගන්න පුළුවන්...එත් යමක් කරගන්න මට්ටමට එන්න කල් යනවා...එක එන්නේ වැඩ කරනකොට...ඔයාට මාසයක් එක එක ඒවා බලල බලල දෙයක් හදන්න පටන් ගන්න පුළුවන්...එතකොට තමා හරියට ඉගෙනීම පටන් ගන්නේ..එක මාසෙකින් කරන්න බැහැ...