Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
PHP Hosting උදව්වක් !! ඉක්මනට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PHP Hosting උදව්වක් !! ඉක්මනට

මචන්ලා මම final research එක කරනවා. Optimized Tracking Service Provider එකක්.

user end එකට

PHP web application එකක්

Android app එකක්

Windows phone 8 app එකක්

පුළුවන් වුනොත් apple වලටත් හදන්න බලාපොරොත්තු වෙනවා.

Database එකට use කරන්නේ MongoDB.

ඉතින් අර ඔක්කොම applications වලට use කරන්න පුළුවන් වෙන්න මම හිතුවේ PHP වලින් API එකක් හදන්න. දැන් developing පටන් අරන් ඉවරයි. ලඟදි prototype එකක් පෙනන්න ඕන. ඉතින් එකට මම අර හදපු PHP API එක හොස්ට් කරන්න ඕන. මෙතැනදී තමයි මට උබලගේ උදව් ඕන වෙන්නේ. ඉන්නකෝ මම ප්රශ්නේ කියන්නම්.

MongoDB database එක application එකකින් access කරනවා නම් (PHP API එක තමයි මෙතැනදී DB එකත් එක්ක interact වෙන්නේ) ඒ application එක අස්සට application එක හදන language එකට අදාළ Mongo Driver (dll එකක්) එක දාන්න ඕන. PHP වලින් API එක හදන නිසා Mongo-PHP Driver එක php/ext කියන folder එකට copy කරන්න ඕනා.

wamp server එකේ නම් මම කලේ

C:\wamp\bin\php\php5.5.12\ext එකට.

ඊට පස්සේ php.ini එකේ "extension=php_mongo.dll" කියල add කරන්න ඕන.

Free php hosting sites ගොඩක් තියෙනවා. එත් ඒවගේ ඔය මම උද කියල තියෙන configurations කරන්න දෙන්නේ නෑ නේද ??

elakiri එකේ ඉන්නවා නේද hosting දෙන අය ??

මම උද කියල තියෙන දේවල් ටික උබලගේ server එකේ කරගන්න පුළුවන් නම් පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක් මේක.

බලන අනිත් අයත් bump එකක් දාගෙන යන්න උදව්වක් හැටියට.

[QUOTE="lahirukasun, post: 16718247, member: 11018"] [b]PHP Hosting උදව්වක් !! ඉක්මනට[/b] [SIZE="5"]මචන්ලා මම final research එක කරනවා. Optimized Tracking Service Provider එකක්. user end එකට [LIST] [*][SIZE="5"]PHP web application එකක්[/SIZE] [*][SIZE="5"]Android app එකක්[/SIZE] [*][SIZE="5"]Windows phone 8 app එකක්[/SIZE] [*] [SIZE="5"]පුළුවන් වුනොත් apple වලටත් හදන්න බලාපොරොත්තු වෙනවා.[/SIZE] [/LIST] Database එකට use කරන්නේ MongoDB. ඉතින් අර ඔක්කොම applications වලට use කරන්න පුළුවන් වෙන්න මම හිතුවේ PHP වලින් API එකක් හදන්න. දැන් developing පටන් අරන් ඉවරයි. ලඟදි prototype එකක් පෙනන්න ඕන. ඉතින් එකට මම අර හදපු PHP API එක හොස්ට් කරන්න ඕන. මෙතැනදී තමයි මට උබලගේ උදව් ඕන වෙන්නේ. ඉන්නකෝ මම ප්රශ්නේ කියන්නම්. MongoDB database එක application එකකින් access කරනවා නම් (PHP API එක තමයි මෙතැනදී DB එකත් එක්ක interact වෙන්නේ) ඒ application එක අස්සට application එක හදන language එකට අදාළ Mongo Driver (dll එකක්) එක දාන්න ඕන. PHP වලින් API එක හදන නිසා Mongo-PHP Driver එක php/ext කියන folder එකට copy කරන්න ඕනා. wamp server එකේ නම් මම කලේ C:\wamp\bin\php\php5.5.12\ext එකට. ඊට පස්සේ php.ini එකේ "extension=php_mongo.dll" කියල add කරන්න ඕන. Free php hosting sites ගොඩක් තියෙනවා. එත් ඒවගේ ඔය මම උද කියල තියෙන configurations කරන්න දෙන්නේ නෑ නේද ?? :(:(:( elakiri එකේ ඉන්නවා නේද hosting දෙන අය ?? මම උද කියල තියෙන දේවල් ටික උබලගේ server එකේ කරගන්න පුළුවන් නම් පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක් මේක. :) බලන අනිත් අයත් bump එකක් දාගෙන යන්න උදව්වක් හැටියට. :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom