Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
PHP ~ Laravel Framework ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Laravel කියන්නේ දැනට තියෙන පට්ට php framework එකක්. මේ framework එක rapid application development වලට ගොඩක් support වෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

මුලින්ම කියන්න ඕන Laravel කියන්නේ ටිකක් Advanced Framework එකක්. උබලගේ basic PHP දැනුම සහ අත්දැකීම් මේකට ගොඩක් වැදගත් වෙනවා. Codeigniter වගේ Framework කරලා තියෙනවා නම් පට්ට.

දැනට Laravel Version එක යන්නේ 5.3 . ඒ වගේම මේක ගොඩක් වේගෙන් Update වෙනවා. අනිත් එක තමයි මේ Framework දැනට තියෙන අලුත්ම Development Tools පාවිච්චි කරනවා. Composer, Vagrant වගේ දේවල්.

Laravel අපිට මොන design pattern එකක් වත් use කරන්න බල කරන්නේ නෑ. අපිට කැමති pattern එකකට development කරගෙන යන්න පුළුවන්. මන් මේ Framework එක තෝරාගන්න එක කරුණක් තමයි ඒක. අනිත් එක තමයි අපිට Generally අවශ්‍ය වෙන ගොඩක් concepts මේකේ Built-In තියෙන එක.

උදා: Registration, Login , Remember Me , Forgot Password, Permissions, API Authentication, Social Authentication , Payment Gateway Integrations etc.

තව ප්‍රධානම කරුණක් තියෙනවා. Migrations. මේ feature එකෙන් පුළුවන් අපිට Database query ලේසියෙම්ම අනිත් team memebers ලත් එක්ක share කරගන්න. Dump කර කර නටන්න ඕන නෑ. ඒ ගෙනැත් පස්සේ කතා කරමු.

composer වලින් අලුත් features දාගන්න පුළුවන්. ඔය වගේ තව ගොඩක් features තියෙනවා අපිට අපේ Project එක ඉක්මනට Develop කරගන්න. OOP concept හොදට ඔලුවේ තියෙනවා කියන්නේ මේක තමයි සුපිරිම. OOP ඉගෙන ගන්නත් මේක සුපිරි.

උබල API වගේ ලියල Mobile App එකක් wage හදන්න ඉන්නවනම් මේකේ තියෙනවා Redis. Redis වලින් Push Notification වගේ දේවල් ගේමක් නෑ.

ඉතින් මේ වගේ Framework එකක් ඉගෙන ගන්න එකෙන් ඔය වාසි වලට අමතරව අලුත් development tools පාවිච්චි කරන්න chance එකත් හම්බෙනවා.

උදාහරණයක් විදියට අපි හැමෝම WAMP / LAMP වගේ දාගෙන development කරනවනේ. එත් අපේ project live server එකකට දාගන්න ගියාම අපහු නාන්න වෙනවා. Vagrant වලින් අපිට local එකේම hosting server එකක් හදාගන්න පුළුවන්. එතකොට Live එකයි Local එකයි වෙනසක් නෑ. https වුනත් test කරගන්න පුළුවන්. අදාල project එකට විතරක් ඕන නම් වෙන php version එකක් දාගන්න පුළුවන් තමන්ගේ com එකේ version එක වෙනස් නොකර. Windows වල develop කරනවා නම් Linux Server එකක උබේ project එක run කරන්න පුළුවන් Local එකේදිම.

මේක දිගටම කරගෙන යන්න මන් බලාපොරොත්තු වෙනවා ටිකක් advanced වෙනකල්ම. මන් මේක Laravel විතරක් නෙවෙයි මේකට අවශ්‍ය අනිත් බාහිර දේවලුත් එකතු කරනවා. තව මගේ programming අත්දැකීමුත් මේකට එකතු කරනවා. මන් දන්නවා මේකේ Laravel කාපු එවුන් ඉන්නවා. උන්ගෙ Support එකත් මට මේක දිගටම කරගෙන යන්න ඕන වෙනවා.

[QUOTE="P_Namal, post: 21060062, member: 54700"] [IMG]http://www.tisuchi.com/wp-content/uploads/2016/06/Whats-new-in-Laravel-5.3.png[/IMG] [SIZE="4"]Laravel කියන්නේ දැනට තියෙන පට්ට php framework එකක්. මේ framework එක rapid application development වලට ගොඩක් support වෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. :) මුලින්ම කියන්න ඕන Laravel කියන්නේ ටිකක් Advanced Framework එකක්. උබලගේ basic PHP දැනුම සහ අත්දැකීම් මේකට ගොඩක් වැදගත් වෙනවා. Codeigniter වගේ Framework කරලා තියෙනවා නම් පට්ට. :cool: දැනට Laravel Version එක යන්නේ 5.3 . ඒ වගේම මේක ගොඩක් වේගෙන් Update වෙනවා. අනිත් එක තමයි මේ Framework දැනට තියෙන අලුත්ම Development Tools පාවිච්චි කරනවා. Composer, Vagrant වගේ දේවල්. [IMG]http://www.cloudways.com/blog/wp-content/uploads/Composer5.jpg[/IMG] Laravel අපිට මොන design pattern එකක් වත් use කරන්න බල කරන්නේ නෑ. අපිට කැමති pattern එකකට development කරගෙන යන්න පුළුවන්. මන් මේ Framework එක තෝරාගන්න එක කරුණක් තමයි ඒක. අනිත් එක තමයි අපිට Generally අවශ්‍ය වෙන ගොඩක් concepts මේකේ Built-In තියෙන එක. [IMG]https://www.cloudways.com/blog/wp-content/uploads/Laravel-Login-Authentication-Banner.jpg[/IMG] උදා: Registration, Login , Remember Me , Forgot Password, Permissions, API Authentication, Social Authentication , Payment Gateway Integrations etc. :shocked::shocked: තව ප්‍රධානම කරුණක් තියෙනවා. Migrations. මේ feature එකෙන් පුළුවන් අපිට Database query ලේසියෙම්ම අනිත් team memebers ලත් එක්ක share කරගන්න. Dump කර කර නටන්න ඕන නෑ. ඒ ගෙනැත් පස්සේ කතා කරමු. [IMG]https://i.stack.imgur.com/EGOSc.png[/IMG] composer වලින් අලුත් features දාගන්න පුළුවන්. ඔය වගේ තව ගොඩක් features තියෙනවා අපිට අපේ Project එක ඉක්මනට Develop කරගන්න. OOP concept හොදට ඔලුවේ තියෙනවා කියන්නේ මේක තමයි සුපිරිම. OOP ඉගෙන ගන්නත් මේක සුපිරි. උබල API වගේ ලියල Mobile App එකක් wage හදන්න ඉන්නවනම් මේකේ තියෙනවා Redis. Redis වලින් Push Notification වගේ දේවල් ගේමක් නෑ. [IMG]http://i.imgur.com/3MLoLPu.jpg[/IMG] ඉතින් මේ වගේ Framework එකක් ඉගෙන ගන්න එකෙන් ඔය වාසි වලට අමතරව අලුත් development tools පාවිච්චි කරන්න chance එකත් හම්බෙනවා. උදාහරණයක් විදියට අපි හැමෝම WAMP / LAMP වගේ දාගෙන development කරනවනේ. එත් අපේ project live server එකකට දාගන්න ගියාම අපහු නාන්න වෙනවා. Vagrant වලින් අපිට local එකේම hosting server එකක් හදාගන්න පුළුවන්. එතකොට Live එකයි Local එකයි වෙනසක් නෑ. https වුනත් test කරගන්න පුළුවන්. අදාල project එකට විතරක් ඕන නම් වෙන php version එකක් දාගන්න පුළුවන් තමන්ගේ com එකේ version එක වෙනස් නොකර. Windows වල develop කරනවා නම් Linux Server එකක උබේ project එක run කරන්න පුළුවන් Local එකේදිම. :shocked::shocked::cool::cool: [IMG]http://divergence.academy/wp-content/uploads/2015/09/vagrant.gif[/IMG] මේක දිගටම කරගෙන යන්න මන් බලාපොරොත්තු වෙනවා ටිකක් advanced වෙනකල්ම. මන් මේක Laravel විතරක් නෙවෙයි මේකට අවශ්‍ය අනිත් බාහිර දේවලුත් එකතු කරනවා. තව මගේ programming අත්දැකීමුත් මේකට එකතු කරනවා. මන් දන්නවා මේකේ Laravel කාපු එවුන් ඉන්නවා. උන්ගෙ Support එකත් මට මේක දිගටම කරගෙන යන්න ඕන වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom