PHP ~ Laravel Framework ගැන

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Whats-new-in-Laravel-5.3.png


    Laravel කියන්නේ දැනට තියෙන පට්ට php framework එකක්. මේ framework එක rapid application development වලට ගොඩක් support වෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. :)

    මුලින්ම කියන්න ඕන Laravel කියන්නේ ටිකක් Advanced Framework එකක්. උබලගේ basic PHP දැනුම සහ අත්දැකීම් මේකට ගොඩක් වැදගත් වෙනවා. Codeigniter වගේ Framework කරලා තියෙනවා නම් පට්ට. :cool:

    දැනට Laravel Version එක යන්නේ 5.3 . ඒ වගේම මේක ගොඩක් වේගෙන් Update වෙනවා. අනිත් එක තමයි මේ Framework දැනට තියෙන අලුත්ම Development Tools පාවිච්චි කරනවා. Composer, Vagrant වගේ දේවල්.

    Composer5.jpg


    Laravel අපිට මොන design pattern එකක් වත් use කරන්න බල කරන්නේ නෑ. අපිට කැමති pattern එකකට development කරගෙන යන්න පුළුවන්. මන් මේ Framework එක තෝරාගන්න එක කරුණක් තමයි ඒක. අනිත් එක තමයි අපිට Generally අවශ්‍ය වෙන ගොඩක් concepts මේකේ Built-In තියෙන එක.

    Laravel-Login-Authentication-Banner.jpg


    උදා: Registration, Login , Remember Me , Forgot Password, Permissions, API Authentication, Social Authentication , Payment Gateway Integrations etc.

    :shocked::shocked:

    තව ප්‍රධානම කරුණක් තියෙනවා. Migrations. මේ feature එකෙන් පුළුවන් අපිට Database query ලේසියෙම්ම අනිත් team memebers ලත් එක්ක share කරගන්න. Dump කර කර නටන්න ඕන නෑ. ඒ ගෙනැත් පස්සේ කතා කරමු.

    EGOSc.png


    composer වලින් අලුත් features දාගන්න පුළුවන්. ඔය වගේ තව ගොඩක් features තියෙනවා අපිට අපේ Project එක ඉක්මනට Develop කරගන්න. OOP concept හොදට ඔලුවේ තියෙනවා කියන්නේ මේක තමයි සුපිරිම. OOP ඉගෙන ගන්නත් මේක සුපිරි.

    උබල API වගේ ලියල Mobile App එකක් wage හදන්න ඉන්නවනම් මේකේ තියෙනවා Redis. Redis වලින් Push Notification වගේ දේවල් ගේමක් නෑ.

    3MLoLPu.jpg


    ඉතින් මේ වගේ Framework එකක් ඉගෙන ගන්න එකෙන් ඔය වාසි වලට අමතරව අලුත් development tools පාවිච්චි කරන්න chance එකත් හම්බෙනවා.

    උදාහරණයක් විදියට අපි හැමෝම WAMP / LAMP වගේ දාගෙන development කරනවනේ. එත් අපේ project live server එකකට දාගන්න ගියාම අපහු නාන්න වෙනවා. Vagrant වලින් අපිට local එකේම hosting server එකක් හදාගන්න පුළුවන්. එතකොට Live එකයි Local එකයි වෙනසක් නෑ. https වුනත් test කරගන්න පුළුවන්. අදාල project එකට විතරක් ඕන නම් වෙන php version එකක් දාගන්න පුළුවන් තමන්ගේ com එකේ version එක වෙනස් නොකර. Windows වල develop කරනවා නම් Linux Server එකක උබේ project එක run කරන්න පුළුවන් Local එකේදිම. :shocked::shocked::cool::cool:

    vagrant.gif


    මේක දිගටම කරගෙන යන්න මන් බලාපොරොත්තු වෙනවා ටිකක් advanced වෙනකල්ම. මන් මේක Laravel විතරක් නෙවෙයි මේකට අවශ්‍ය අනිත් බාහිර දේවලුත් එකතු කරනවා. තව මගේ programming අත්දැකීමුත් මේකට එකතු කරනවා. මන් දන්නවා මේකේ Laravel කාපු එවුන් ඉන්නවා. උන්ගෙ Support එකත් මට මේක දිගටම කරගෙන යන්න ඕන වෙනවා.
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මචං ආටිසන් කමාන්ඩ් වලින් පටස් ගාල ජෙනරේට් වෙන Registration, Login , Remember Me , Forgot Password, Permissions, API Authentication, Social Authentication වගේ ‍ෆීචර්ස් පට්ට බේසික්. අැඩ්වාන්ස්ඩ් නෑ.

    උදාහරණයකට කිව්වොත්. පාස්වර්ඩ් රීසෙට්, මේල් වෙරිෆිකේෂන් වලදි ජෙනරේට් වෙන ටෝකන් එහෙම්මම DB ස්ටෝ කරනව. හෑෂ් කිරීමක් කරන්නෑ.

    ඔය වගේ ටෝකන් එක්පයර් වෙන නිසා ලොකු අවුලක් නෑ. නමුත් ඒ එක්පයර් වෙන කාලය අතර තුර යම් රිස්ක් එකක් තියනව ඉතා සුලු.

    ඒ වගේ සුලු සුලු අඩුපාඩු තියෙනව.

    තව ඒ වගේ මම දැකපු අඩුපාඩු කීපයක් තියෙනව.

    මගෙත් ආසම framework එක, sysfony, CI වලට පස්සේ. :cool:

    angluar v 4.0 එනවයි කියලත් කියනව ;)
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    Laravel kiyanne ban highly opinionated framework ekak. Symfony full stack hari Symfony components walin hari hadanna.
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    මචං ආටිසන් කමාන්ඩ් වලින් පටස් ගාල ජෙනරේට් වෙන Registration, Login , Remember Me , Forgot Password, Permissions, API Authentication, Social Authentication වගේ ‍ෆීචර්ස් පට්ට බේසික්. අැඩ්වාන්ස්ඩ් නෑ.

    උදාහරණයකට කිව්වොත්. පාස්වර්ඩ් රීසෙට්, මේල් වෙරිෆිකේෂන් වලදි ජෙනරේට් වෙන ටෝකන් එහෙම්මම DB ස්ටෝ කරනව. හෑෂ් කිරීමක් කරන්නෑ.

    ඔය වගේ ටෝකන් එක්පයර් වෙන නිසා ලොකු අවුලක් නෑ. නමුත් ඒ එක්පයර් වෙන කාලය අතර තුර යම් රිස්ක් එකක් තියනව ඉතා සුලු.

    ඒ වගේ සුලු සුලු අඩුපාඩු තියෙනව.

    තව ඒ වගේ මම දැකපු අඩුපාඩු කීපයක් තියෙනව.

    මගෙත් ආසම framework එක, sysfony, CI වලට පස්සේ. :cool:

    angluar v 4.0 එනවයි කියලත් කියනව ;)

    මචන් මන් මේ features Advanced කිවේ නෑ. Generally අවශ්‍ය වෙන ගොඩක් concepts කියල කිවේ. :rofl::rofl: :P

    Anyway Thanks මචන් උබේ අත්දෙකීමුත් බෙදා ගත්තට. තව තියෙන අනිත් ඒවත් දාපන්. :):)

    ඕනෑම framework එකක් 100% ක් perfect නෑ. අපේ අවශ්‍යතාවය අනුව තෝරාගන්න වෙනවා එකක්. Laravel තියෙන්නේ ගොඩක්ම Rapid application development (RAD) වලට. Tough dead lines වලට. Basic knowledge එකත් එක්ක යන්න Codeigniter හොදයි. :):)

    අනිත් seen එක තමයි composer හරහා මේකේ ගොඩක් symphony framework එකේ modules ත් පාවිච්චි කරලා තියෙනවා.

    මන් දන්න තරමින් Symphony කියන්නේ module basad framework එකක්. ඒ නිසා Laravel තරම් නිදහසේ අපිට ඕන විදියට Design Pattern ගහන්න බෑ.

    මේ තියෙන්නේ comparison එකක්. ( Symphony vs YII vs Laravel )
    https://opensource.com/business/16/6/which-php-framework-right-you

    මේ තියෙන්නේ Laravel use කරලා තියෙන Symphony Modules.
    http://symfony.com/projects/laravel

     
    Last edited: