Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
PHP ~ Laravel Framework ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුබ අලුත් අවුරුද්දක් වේවා එහෙනම් කට්ටියටම.

අපි අන්තිමට Laravel install කරගෙන ඉවර වුනානේ. දැන් ඒක run කරගමු. Vagrant වලින් කරනවා නම් කෙලිම්ම ip එක ගහන්න තියෙන්නේ. එහෙම කරනවා නම් default root path එක Laravel installation directory එකේ public directory එකට දෙන්න ඕන.

locally WAMP / LAMP වගේ එකක් use කරනවා නම් virtual host එකක් හදල public folder එකට path එක සෙට් කරන්න.

Virtual host වැඩ කරන්න නම් apache vhosts module එක enable කරලා ඉන්න ඕන. url එක hosts file එකේ දාන්නත් ඕනි.

උඹල හරියට හදාගත්ත නම් url එක ගැහුවම මේ වගේ screen එකක් එන්න ඕන. (එහෙම නැත්තම් ඉතිරි ටිකත් කරගෙන යන්න.)

තව පොඩි වැඩ ටිකක් තියෙනවා.

Root එකේ තියෙනවා Storage කියල directory එකක්. ඔකේ ඇතුලේ තමයි cache files , log files එහෙම වදින්නේ. ඒ නිසා ඔය folder එකට write permissions දෙන්න ඕනි. උබල ඉන්නේ Unix machine එකක නම් තමයි මේක ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ.

sudo chmod -R 777 Storage/

ඔය command එකෙන් Storage folder එකට අවශ්‍ය permissions ලැබෙනවා.

තව මේකේ default එනවා .env.example කියල file එකක්. මේ file එක rename කරන්න ඕනි .env කියල.

.env file එක ගැන පොඩ්ඩක් කියල ඉන්නම්. මේ file එකෙන් මුලිකව කියන්නේ project එක install කරලා තියෙන environment එකේ තොරතුරු. උද: Database details. Project එක තියෙන්නේ locally නම් මෙතන එන්නේ localhost එකේ details. Live server එකකට host කරාම එන්නේ ඒ server එකට අදාල details. ඒ නිසා මේ file එක කිසිම වෙලාවක commit කරන්නේ නෑ. gitignore file එකට දාල තියන්න ඕනි commit වෙන්නේ නැති වෙන්න. එතකොට server එකට දැම්මම එකේ අලුත් .env file එකක් හදල අදාල details දාන්න ඕන.

install කිරිල්ල නම් ඔච්චරයි basic ටික.

ඊළඟට බලමු Routing...

[QUOTE="P_Namal, post: 21101379, member: 54700"] [SIZE="3"]සුබ අලුත් අවුරුද්දක් වේවා එහෙනම් කට්ටියටම. අපි අන්තිමට Laravel install කරගෙන ඉවර වුනානේ. දැන් ඒක run කරගමු. Vagrant වලින් කරනවා නම් කෙලිම්ම ip එක ගහන්න තියෙන්නේ. එහෙම කරනවා නම් default root path එක Laravel installation directory එකේ public directory එකට දෙන්න ඕන. locally WAMP / LAMP වගේ එකක් use කරනවා නම් virtual host එකක් හදල public folder එකට path එක සෙට් කරන්න. Virtual host වැඩ කරන්න නම් apache vhosts module එක enable කරලා ඉන්න ඕන. url එක hosts file එකේ දාන්නත් ඕනි. උඹල හරියට හදාගත්ත නම් url එක ගැහුවම මේ වගේ screen එකක් එන්න ඕන. (එහෙම නැත්තම් ඉතිරි ටිකත් කරගෙන යන්න.) [IMG]https://www.paul-hayes.org/wp-content/uploads/2016/08/Screen-Shot-2016-08-23-at-8.28.58-PM-300x161.png[/IMG] තව පොඩි වැඩ ටිකක් තියෙනවා. Root එකේ තියෙනවා Storage කියල directory එකක්. ඔකේ ඇතුලේ තමයි cache files , log files එහෙම වදින්නේ. ඒ නිසා ඔය folder එකට write permissions දෙන්න ඕනි. උබල ඉන්නේ Unix machine එකක නම් තමයි මේක ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ. sudo chmod -R 777 Storage/ ඔය command එකෙන් Storage folder එකට අවශ්‍ය permissions ලැබෙනවා. තව මේකේ default එනවා .env.example කියල file එකක්. මේ file එක rename කරන්න ඕනි .env කියල. .env file එක ගැන පොඩ්ඩක් කියල ඉන්නම්. මේ file එකෙන් මුලිකව කියන්නේ project එක install කරලා තියෙන environment එකේ තොරතුරු. උද: Database details. Project එක තියෙන්නේ locally නම් මෙතන එන්නේ localhost එකේ details. Live server එකකට host කරාම එන්නේ ඒ server එකට අදාල details. ඒ නිසා මේ file එක කිසිම වෙලාවක commit කරන්නේ නෑ. gitignore file එකට දාල තියන්න ඕනි commit වෙන්නේ නැති වෙන්න. එතකොට server එකට දැම්මම එකේ අලුත් .env file එකක් හදල අදාල details දාන්න ඕන. install කිරිල්ල නම් ඔච්චරයි basic ටික. :):) ඊළඟට බලමු Routing... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom