Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
PHP ~ Laravel Framework ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Laravel නෙවෙයි මොන framework එකකින් code කරත්, framework නැතුව නිකම්ම code කරත්, වෙන Programming Language එකකින් code කරත් අපේ code එක හොදට organized වුනේ නැත්තන් project එක ලොකු වෙන්න ලොකු වෙන්න maintain කරගන්න බැරි තත්වෙට එනවා. හැබැයි මුල ඉඳම්ම ඕනවට වඩා organize කර කර ඉන්න ගියත් අපිට වෙලාවට වැඩේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔක්කොම balance කරගෙන යනවා නම් හොදයි. code එක refactor කර කරම develop කරන එක තමයි හොදම දේ. දිගටම කරගෙන යද්දී මම උදාහරණ ත් එක්ක දාන්නම් code එක organize කරගන්න විදි.

දැන් බලමු Routing.

මුලිකව අපි දන්නවා browser එකේ ඉදන් server එකට requests යවන ප්‍රධාන විදි 2ක් තියෙනවා කියල.

1) GET

2) POST

තව PUT , PATCH , DELETE, OPTIONS කියලත් විදි තියෙනවා.

ඇත්තටම GET එක තමයි ගොඩක්ම පාවිච්චි වෙන request method එක. Browser එකේ URL tab එකේ ගහන සියලුම url, server එකට යන්නේ GET request එකක් විදියට.

ඉතින් මේ domain name එක විතරක් ගැහුවම සාමාන්‍යයෙන් මුලින්ම load වෙන්නේ server එකෙන් දීල තියෙන default file එක. ගොඩක් වෙලාවට මේක index.html හෝ index.php තමයි තියෙන්නේ. Frameworks වලින් මේ default file එකට එන request එක framework එකේ එතුලට යවල අපිට එක තැනක් දෙනවා (තවත් file එකක් ) මේ request එකට මොකක්ද වෙන්න ඕනි කියල අපිට තීරණය කරන්න. අන්න ඒ තැන තමයි Routes කියන්නේ. හරියට නිකන් වාහනයක සුක්කානම වගේ. මෙතැනදී අපිට පුළුවන් අදාල request එකට permission තියෙනවද, මොන page එකද load කරන්න ඕනි, database එකෙන් අරන් data පෙන්නනවද, වගේ ගොඩක් දේවල්.

Laravel 5.3 වල මේක තියෙන්නේ routes folder එක එතුලේ. එකෙත් web.php file එකේ තමයි සාමාන්‍ය වෙබ් request handle කරන්නේ.

අපි කලින් කතා කරපු domain name එක විතරක් ගැහුවම එන request එක root request එක කියල හදුන්වන්න පුළුවන්.

[PHP]

Route::get('/', function () {

return 'Laravel 5.3 routing';

[/PHP]

මේ තමයි root එකට එන requests handle කරන basic ම විදිය. මේකෙන් කියන්නේ root request එක ආවම "Laravel 5.3 routing " කියන text එක පෙන්නන්න කියල.

GET request එකට විතරක් නෙවෙයි POST, PUT, PATCH, DELETE, OPTIONS වලටත් මේ විදියටම handle කරගන්න පුළුවන්.

[PHP]Route::post ('/', function () {

return 'Laravel 5.3 routing';

[/PHP]

අපිට Route Parameters යවන්න ඕන නම් මේ විදියට.

[PHP]Route::get('post/{version}', function($version){

return 'Laravel '. $version .' routing';

})[/PHP]

තව ඉතින් Routes handle කරන එක එක විදි තියෙනවා. Laravel වලටම unique routings තියෙනවා. Laravel experience එක වැඩි වෙද්දී තමයි මේවගේ නියම ප්‍රයෝජනය ගන්න තේරෙන්නේ. මොකද අපි මුලිම්ම පටන් අරන් කාලයක් යනකන් කරන්නේ ගොඩක් common විදියට. Internet එකෙන් බලල ඒවගේ තියෙන විදියටත් කරනවා. ඒ උනාට internet එකේ search karata ගොඩක් advanced patterns අපිට බොහෝ විට තේරෙන්නේ නැ. ගොඩක් උදාහරණ තියෙන්නේ basic examples. ඒ නිසා ගොඩක් වේලාවට experience එකත් එක්ක තමයි අපේ code එකේ quality එක වැඩි වෙන්නේ. මුලදී code duplicate වෙන එක normal. ඒ වගේ Laravel routing ගත්තම හෙන advanced routing තියෙනවා.

උදාහරණයක් ගත්තොත් අපේ common flow එක තමයි URL එක බලල controller එකක් හරහා Database එකේ තියෙන data view එකකින් පෙන්නන එක. Laravel routing වලින් පුළුවන් ඒ කිසිම controller එකක් වත් DB query යක් වත් නැතුව DB එකෙන් data අරන් පෙන්නන්න route එකෙන් විතරක්.

ඉතින් මේ වගේ දේවල් මුල ඉදම්ම කරලා වැඩකුත් නැ. මොකද මේවගෙන් වෙන technical benifit එක හොදට තේරෙන්න ඕන. එකට ඉතින් වැරදියට කර කර experience එක ගන්න ඕන.

[QUOTE="P_Namal, post: 21154856, member: 54700"] [SIZE="3"]Laravel නෙවෙයි මොන framework එකකින් code කරත්, framework නැතුව නිකම්ම code කරත්, වෙන Programming Language එකකින් code කරත් අපේ code එක හොදට organized වුනේ නැත්තන් project එක ලොකු වෙන්න ලොකු වෙන්න maintain කරගන්න බැරි තත්වෙට එනවා. හැබැයි මුල ඉඳම්ම ඕනවට වඩා organize කර කර ඉන්න ගියත් අපිට වෙලාවට වැඩේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔක්කොම balance කරගෙන යනවා නම් හොදයි. code එක refactor කර කරම develop කරන එක තමයි හොදම දේ. දිගටම කරගෙන යද්දී මම උදාහරණ ත් එක්ක දාන්නම් code එක organize කරගන්න විදි. දැන් බලමු Routing. මුලිකව අපි දන්නවා browser එකේ ඉදන් server එකට requests යවන ප්‍රධාන විදි 2ක් තියෙනවා කියල. 1) GET 2) POST තව PUT , PATCH , DELETE, OPTIONS කියලත් විදි තියෙනවා. ඇත්තටම GET එක තමයි ගොඩක්ම පාවිච්චි වෙන request method එක. Browser එකේ URL tab එකේ ගහන සියලුම url, server එකට යන්නේ GET request එකක් විදියට. [IMG]https://1.bp.blogspot.com/-1emYcjzwtFU/WHWP2NIPr6I/AAAAAAAAHnA/8WoTy3no1konKIty4JiGHw21iMyzyxJfQCLcB/s640/get-method.jpg[/IMG] ඉතින් මේ domain name එක විතරක් ගැහුවම සාමාන්‍යයෙන් මුලින්ම load වෙන්නේ server එකෙන් දීල තියෙන default file එක. ගොඩක් වෙලාවට මේක index.html හෝ index.php තමයි තියෙන්නේ. Frameworks වලින් මේ default file එකට එන request එක framework එකේ එතුලට යවල අපිට එක තැනක් දෙනවා (තවත් file එකක් ) මේ request එකට මොකක්ද වෙන්න ඕනි කියල අපිට තීරණය කරන්න. අන්න ඒ තැන තමයි Routes කියන්නේ. හරියට නිකන් වාහනයක සුක්කානම වගේ. මෙතැනදී අපිට පුළුවන් අදාල request එකට permission තියෙනවද, මොන page එකද load කරන්න ඕනි, database එකෙන් අරන් data පෙන්නනවද, වගේ ගොඩක් දේවල්. Laravel 5.3 වල මේක තියෙන්නේ routes folder එක එතුලේ. එකෙත් web.php file එකේ තමයි සාමාන්‍ය වෙබ් request handle කරන්නේ. අපි කලින් කතා කරපු domain name එක විතරක් ගැහුවම එන request එක root request එක කියල හදුන්වන්න පුළුවන්. [PHP] Route::get('/', function () { return 'Laravel 5.3 routing'; }); [/PHP] මේ තමයි root එකට එන requests handle කරන basic ම විදිය. මේකෙන් කියන්නේ root request එක ආවම "Laravel 5.3 routing " කියන text එක පෙන්නන්න කියල. [IMG]https://3.bp.blogspot.com/-csdoexDfaIg/WHWVqI1NMnI/AAAAAAAAHnQ/vz2Ty1yyj1YIYjD6YEy0sQidiEH48ju-gCLcB/s640/Screen%2BShot%2B2017-01-11%2Bat%2B7.46.44%2BAM.png[/IMG] GET request එකට විතරක් නෙවෙයි POST, PUT, PATCH, DELETE, OPTIONS වලටත් මේ විදියටම handle කරගන්න පුළුවන්. [PHP]Route::post ('/', function () { return 'Laravel 5.3 routing'; }); [/PHP] අපිට Route Parameters යවන්න ඕන නම් මේ විදියට. [PHP]Route::get('post/{version}', function($version){ return 'Laravel '. $version .' routing'; })[/PHP] තව ඉතින් Routes handle කරන එක එක විදි තියෙනවා. Laravel වලටම unique routings තියෙනවා. Laravel experience එක වැඩි වෙද්දී තමයි මේවගේ නියම ප්‍රයෝජනය ගන්න තේරෙන්නේ. මොකද අපි මුලිම්ම පටන් අරන් කාලයක් යනකන් කරන්නේ ගොඩක් common විදියට. Internet එකෙන් බලල ඒවගේ තියෙන විදියටත් කරනවා. ඒ උනාට internet එකේ search karata ගොඩක් advanced patterns අපිට බොහෝ විට තේරෙන්නේ නැ. ගොඩක් උදාහරණ තියෙන්නේ basic examples. ඒ නිසා ගොඩක් වේලාවට experience එකත් එක්ක තමයි අපේ code එකේ quality එක වැඩි වෙන්නේ. මුලදී code duplicate වෙන එක normal. ඒ වගේ Laravel routing ගත්තම හෙන advanced routing තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපේ common flow එක තමයි URL එක බලල controller එකක් හරහා Database එකේ තියෙන data view එකකින් පෙන්නන එක. Laravel routing වලින් පුළුවන් ඒ කිසිම controller එකක් වත් DB query යක් වත් නැතුව DB එකෙන් data අරන් පෙන්නන්න route එකෙන් විතරක්. ඉතින් මේ වගේ දේවල් මුල ඉදම්ම කරලා වැඩකුත් නැ. මොකද මේවගෙන් වෙන technical benifit එක හොදට තේරෙන්න ඕන. එකට ඉතින් වැරදියට කර කර experience එක ගන්න ඕන. :P :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom