PHP+MySQL එක්ක වැඩ කරන කට්ටියට උදව්වක්
මම හිතුව අපේ කට්ටියට පොඩි සපෝට් එකක් දෙන්න PHP & MySQL වලින්... PHP වලින් වැඩ කරගෙන යද්දි කර ගන්න බැරි මොනව හරි තියෙනව නම් අහන්න. දන්න මට්ටමෙන් උපරිම කියල දෙන්නම් ඇනිච්ච තැන හදා ගන්න... Code කරන්න පටන් අරන් හිර වෙලා තිබුනොත් එතන හදන්න උදව් කරන්නම් උපරිම මචං... බැරිම උනොත් මාත් බෑ කියන්නම්...
මුලම ඉඳන් කෝඩ් කරන්න නම් මචෝ වෙලාවක් නෑ. කරගන්න පුළුවන් වෙන්න කරන්න ඕන තැන පැහැදිලි කරල දෙන්නම් එල කිරි වගේ....