Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PHP or Python ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඕක කරන්න එපා. ලැන්වේජ් එකක් උඩ ඩිපෙන්ඩ් වෙන්න එපා. දැනට අවුරුදු 5කට 6කට කලින් ජාව ඉගෙන ගත්තොත් ගොඩ කියල ලංකාවෙ රැල්ලක් හදල තිබ්බ. දැන් ඒක සම්පූර්ණයෙන්ම වෙනස්.

තව ටික දවසකින් පයිතන්, ටයිප්ස්ක්රිප්ට් වලට තියෙන තැන වැඩි වෙනව. ඒක කොච්චර කාලයක් අල්ලගෙන ඉන්නවද කියල අපි දන්නෙ නෑ.

ඒක නිසා කරන්න ඕනි හොදම දේ තමා කන්සෙප්ට් ටික ඉගෙන ගන්න එක.

හැම ලැන්වේජ් එකකටම පොදුයි ඒ කාරණාව.

1. Variable Defining

2. Flow Controllers

3. Documentation reading and using

4. Exception Handling

5. How to implement OOP concepts

6. How to use external libraries.

ඔය ටික අල්ලගන්න කරන්න පුළුවන් ලේසිම ලැන්වේජ් එකෙන්. මගෙ රෙකමන්ඩේශන් එක නන් ජාව. ඒක ටිචින් ලැන්වේජ් එකක් විදියට ඔය කාරණා ඉගෙන ගන්න ලේසියි. සහ ලොකුම සපොර්ට් එක තමා කම්පයිලර් එකෙන් වැරදි අඩුපාඩු පෙන්නල දෙන එක. අනික් ගොඩක් ලැන්වේජස් වල ඔය සපොර්ට් එක අඩුයි.

පයිතින්, පීඑච්පී වගේ ස්ක්‍රිප්ටින් ලැන්වේජස් ටයිප් ඩිෆයින් නෑ, ඒක නිසා ලොකු කන්සෙප්ට් ටිකක් මග ඇරෙනව ඔය දෙකෙන් එකකින් පටන්ගත්තොත් ඒක දැනට ගැටළුවක් නොවුනට ලොකු අඩුවක් උබට ඉස්සරහට යන්න.

අනික් කාරණාව තමා එරස් වලට බය වෙන්න එපා. අපිටඔය ලෙවල් එකේ එන එර්ස් වලින් 99.999%ක්ම හැමෝටම පොදු ඒව. ගූගල් එකේ ටයිප් කරලම හොයාගන්න පුරුදු වෙන්න.

ඔය ප්‍රැක්ටිස් එක මාස 3ක් හරියට කරගත්තොත් උබට එන ප්‍රශ්නෙ වෙන්නෙ ලැන්වේජ් එක නෙවෙයි, ප්රශ්නය කොහොමද මොඩල් කරන්නෙ කියන එක.

[QUOTE="හෙළයෙක්, post: 24839281, member: 503645"] [SIZE=4]මචන් ඕක කරන්න එපා. ලැන්වේජ් එකක් උඩ ඩිපෙන්ඩ් වෙන්න එපා. දැනට අවුරුදු 5කට 6කට කලින් ජාව ඉගෙන ගත්තොත් ගොඩ කියල ලංකාවෙ රැල්ලක් හදල තිබ්බ. දැන් ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. තව ටික දවසකින් පයිතන්, ටයිප්ස්ක්රිප්ට් වලට තියෙන තැන වැඩි වෙනව. ඒක කොච්චර කාලයක් අල්ලගෙන ඉන්නවද කියල අපි දන්නෙ නෑ. ඒක නිසා කරන්න ඕනි හොදම දේ තමා කන්සෙප්ට් ටික ඉගෙන ගන්න එක. හැම ලැන්වේජ් එකකටම පොදුයි ඒ කාරණාව. 1. Variable Defining [/SIZE][SIZE=4]2. Flow Controllers[/SIZE] [SIZE=4]3. Documentation reading and using [/SIZE] [SIZE=4]4. Exception Handling [/SIZE][SIZE=4]5. How to implement OOP concepts[/SIZE] [SIZE=4]6. How to use external libraries. [/SIZE] [SIZE=4] ඔය ටික අල්ලගන්න කරන්න පුළුවන් ලේසිම ලැන්වේජ් එකෙන්. මගෙ රෙකමන්ඩේශන් එක නන් ජාව. ඒක ටිචින් ලැන්වේජ් එකක් විදියට ඔය කාරණා ඉගෙන ගන්න ලේසියි. සහ ලොකුම සපොර්ට් එක තමා කම්පයිලර් එකෙන් වැරදි අඩුපාඩු පෙන්නල දෙන එක. අනික් ගොඩක් ලැන්වේජස් වල ඔය සපොර්ට් එක අඩුයි. පයිතින්, පීඑච්පී වගේ ස්ක්‍රිප්ටින් ලැන්වේජස් ටයිප් ඩිෆයින් නෑ, ඒක නිසා ලොකු කන්සෙප්ට් ටිකක් මග ඇරෙනව ඔය දෙකෙන් එකකින් පටන්ගත්තොත් ඒක දැනට ගැටළුවක් නොවුනට ලොකු අඩුවක් උබට ඉස්සරහට යන්න. අනික් කාරණාව තමා එරස් වලට බය වෙන්න එපා. අපිටඔය ලෙවල් එකේ එන එර්ස් වලින් 99.999%ක්ම හැමෝටම පොදු ඒව. ගූගල් එකේ ටයිප් කරලම හොයාගන්න පුරුදු වෙන්න. ඔය ප්‍රැක්ටිස් එක මාස 3ක් හරියට කරගත්තොත් උබට එන ප්‍රශ්නෙ වෙන්නෙ ලැන්වේජ් එක නෙවෙයි, ප්රශ්නය කොහොමද මොඩල් කරන්නෙ කියන එක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom