PHP project navi bar help!!!

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Machanla man php project ekak hadanawa management system ekak.danata use karanne bootstrap nav bar eka meke mage tiyana function danna madi!!
    mage system eke

    1. Employee Management

    • add
    • view
    • etc
    • etc
    me widiyata module 9k wage tiyanawa mewa okkoma oba ganna puluwan tabs widiyata tiyana bar 1ka link 1k kauru hari pinwatek dennako
    ex-employee click karama eke tiyana sub function tika tab widiyata load karannai mata ona..:)
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    සල්ලි දීලා හොද ඇඩ්මින් panel theme එකක් ගනින්කෝ :dull::dull:

    සල්ලි නැත්නම් AdminLTE වත් බලපන්

    https://almsaeedstudio.com/preview
     
    Last edited:
    • Like
    Reactions: Arrow11

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    oka edit karanna giyama waha bonna hitenawa ban ekai theme dan nathuwa magema widiyata ekak hadanna baluwe :baffled:

    එහෙමටම අවුලක් වෙන්නේ නැහැ මචං, මුලින්නම් ටිකක් අවුල් වගේ ඒ වුනාට කරගෙන යනකොට අල්ලගන්න පුළුවන්..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙමටම අවුලක් වෙන්නේ නැහැ මචං, මුලින්නම් ටිකක් අවුල් වගේ ඒ වුනාට කරගෙන යනකොට අල්ලගන්න පුළුවන්..

    bootrap nav bar eken navigatr karana widiyata project ekin 75%k witara iwarai me okkoma obanna gihin kela weida??
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    bootrap nav bar eken navigatr karana widiyata project ekin 75%k witara iwarai me okkoma obanna gihin kela weida??

    75% ක් විතර ඉවරනම් ටිකක් අවුල් තමා. මම හිතුවේ උඹ තාම කරලා නැහැ කියල. ඉතුරු වෙලා තියෙන කාලෙයි උඹේ දැනුමයි එක්ක බලල තමා තීරණයක් ගන්න වෙන්නේ. දැනට කරලා තියෙන කෝඩ්ස් ටික ඇඩ්මින් පැනල් එකට ඔබාගන්න පොඩි කට්ටක් නම් කන්න වෙනවා. හැබැයි බූට්ස්ට්‍රැප් හින්ද ටිකක් ලේසියි. ඒත් කාලේ අඩුනම් පොඩ්ඩක් කල්පනා කරලා බලපන්.
     
    Last edited:
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    75% ක් විතර ඉවරනම් ටිකක් අවුල් තමා. මම හිතුවේ උඹ තාම කරලා නැහැ කියල. ඉතුරු වෙලා තියෙන කාලෙයි උඹේ දැනුමයි එක්ක බලල තමා තීරණයක් ගන්න වෙන්නේ. දැනට කරලා තියෙන කෝඩ්ස් ටික ඇඩ්මින් පැනල් එකට ඔබාගන්න පොඩි කට්ටක් නම් කන්න වෙනවා. හැබැයි බූට්ස්ට්‍රැප් හින්ද ටිකක් ලේසියි. ඒත් කාලේ අඩුනම් පොඩ්ඩක් කල්පනා කරලා බලපන්.

    lokuma awula oya theme wala page load wenne href tag ekinne mage eke hama welema container ekata page eka load wennne ,page address change wen na home page eka udata set wenne,oya widiyata theme ekata add kara ganna eka tama awula machab barima unot button walinma uda panel ekak hadagannawa hardcode karala