Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PHP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PHP Site එහෙකට ගියාම ඒකේ තියෙනවා දැකලා තියෙනවා නේ

index.php?id=2 වගේ URLs ඔය කිව්වා වගේ නමුත් ඒකේ ID විතරක් නෙවෙයි ඕන නමක් තියෙන්න පුලුවන්. ඒක තියෙන්නේ pairs වශයෙන් (යුගල් වශයෙන්) එතකොට variable එකක් සහා ඒ variable එකේ value එකක් තියෙනවා. මේ යුගල් එකක් හෝ ගොඩක් තියෙන්න පුලුවන් එකක් තියෙනවා නම්

index.php?id=2 එච්චරයි නමුත් ගොඩක් තියෙනවා නම් මේ පහළ වගේ & එකෙන් යුගල් වෙන් කරන්න ඕනේ. index.php?id=2&name=knight

මේ URL එකේ PHP extension එකේ ? එකට පස්සේ තියෙන කොටසට කියන්නේ HTTP Query String කියලයි ඒකෙන් කරන්නේ PHP page එකට values pass කරන එකයි ඊට පස්සේ PHP Page එකේ මේ values process කරලා අදාළ result එක user ට දෙනවා. මෙතන තියෙන්නේ පොඩි දෙයක් variable, values උබ Programming basic දන්නවා නම් Variable ගැන දන්නවා නැත්නම් පොඩ්ඩක් programming basic ඉගෙන ගන්න.

Page එකට pass කරන variable වල values ගන්නේ

$_GET["variableName"] මගින්

උදාහරණයකට හිතන්න මේ වගේ.

URL එකක් තියෙනවා කියලා.

index.php?id=1&name=userOne

එතකොට PHP page එකේ මේ ID, Name කියන variables වල values ගන්න ඕනේ නම්.

echo "User ID" . $_GET["id"] . "

echo "User Name" . $_GET["name"] . "

මේක IF Else එහෙකට දාලා Database එහෙකට connect කරා නම් ID එක දුන්න ගමන් User ගේ ඔක්කොම තොරතුරු පෙන්වන්නත් හදන්න පුලුවන්.

[QUOTE="Arkham Knight, post: 16674648, member: 500755"] PHP Site එහෙකට ගියාම ඒකේ තියෙනවා දැකලා තියෙනවා නේ [B]index.php?id=2[/B] වගේ URLs ඔය කිව්වා වගේ නමුත් ඒකේ ID විතරක් නෙවෙයි ඕන නමක් තියෙන්න පුලුවන්. ඒක තියෙන්නේ pairs වශයෙන් (යුගල් වශයෙන්) එතකොට variable එකක් සහා ඒ variable එකේ value එකක් තියෙනවා. මේ යුගල් එකක් හෝ ගොඩක් තියෙන්න පුලුවන් එකක් තියෙනවා නම් [B]index.php?id=2[/B] එච්චරයි නමුත් ගොඩක් තියෙනවා නම් මේ පහළ වගේ & එකෙන් යුගල් වෙන් කරන්න ඕනේ.[B] index.php?id=2&name=knight[/B] මේ URL එකේ PHP extension එකේ ? එකට පස්සේ තියෙන කොටසට කියන්නේ HTTP Query String කියලයි ඒකෙන් කරන්නේ PHP page එකට values pass කරන එකයි ඊට පස්සේ PHP Page එකේ මේ values process කරලා අදාළ result එක user ට දෙනවා. මෙතන තියෙන්නේ පොඩි දෙයක් variable, values උබ Programming basic දන්නවා නම් Variable ගැන දන්නවා නැත්නම් පොඩ්ඩක් programming basic ඉගෙන ගන්න. Page එකට pass කරන variable වල values ගන්නේ $_GET["variableName"] මගින් උදාහරණයකට හිතන්න මේ වගේ. URL එකක් තියෙනවා කියලා. [B]index.php?id=1&name=userOne [/B]එතකොට PHP page එකේ මේ ID, Name කියන variables වල values ගන්න ඕනේ නම්. echo "User ID" . $_GET["[B]id[/B]"] . "
"; echo "User Name" . $_GET["[B]name[/B]"] . "
"; මේක IF Else එහෙකට දාලා Database එහෙකට connect කරා නම් ID එක දුන්න ගමන් User ගේ ඔක්කොම තොරතුරු පෙන්වන්නත් හදන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom