මචන්ලා මන් PHPStorm use karanawaa පොඩි ප්‍රොජෙක්ට් 1kata.
project eke හැටියට මට PC එකේ date and time change කරන්න වෙනවා විටින් විට.
එහෙම කර කර phpstorm eke edit karaddi e කරපු editings effective වෙන්නේ නෑනේ.
original time and date එකේදී කරපුවා විදිහට තමයි රන් වෙන්නේ system1.
මේකෙන් ප්‍රස්නයක් නොවෙන්න PHPstorm wala date and time anuwa sync වෙන එක disable karanna puluwanda machanlaa.....