Physics Dannawada

nipun1224

Member
Dec 29, 2011
3
0
0
සාදාරන වෙලාවකට s=ut+1/2at^2 දාලා ගැටෙන වෙලාවේ උසවල් දෙක සමාන කරහන් ..
ගැටෙන විට m ට කාලය= t
ගැටෙන විට 2m ට කාලය t-2 ගනින්
මගේ සුළු කිරීම හරිනං t=2(g-u)/g අවේ හැබැයි ෂුවර් නැහැ
 
slmega

Member
Sep 12, 2008
175
5
0
New York, USA
time for the first ball = t+2
second ball = t

L=u(t+2)-1/2g(t+2)^2 = ut - 1/2gt^2
t=u/g-1 (time after the second ball launched)

put some values and confirm,

u=20, g= 10

t=1

L for 1st item: 20*3-5*9 = 15m
L for 2nd item: 20*1-5*1= 15m

CONFIRMED...
 
JVG

Active member
  • Apr 23, 2009
    377
    25
    28
    සාදාරන වෙලාවකට s=ut+1/2at^2 දාලා ගැටෙන වෙලාවේ උසවල් දෙක සමාන කරහන් ..
    ගැටෙන විට m ට කාලය= t
    ගැටෙන විට 2m ට කාලය t-2 ගනින්
    මගේ සුළු කිරීම හරිනං t=2(g-u)/g අවේ හැබැයි ෂුවර් නැහැ

    මේක තමයි හරි උත්තරේ. මෙතඩ් එකත් හරි.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    පට්ට මචං. හැමෝටම තෑන්ක්ස්. මේක මගේ කෙල්ලගේ නංගිට කියල දෙන්න ඕන නිසා ඇහුවේ. සහය දුන්න ඔක්කේටම රෙප් 5+ වලින් සංග්‍රහ කලා...
     
    • Like
    Reactions: Simsons

    lak3a1

    Member
    Nov 15, 2011
    86
    4
    0
    පට්ට මචං. හැමෝටම තෑන්ක්ස්. මේක මගේ කෙල්ලගේ නංගිට කියල දෙන්න ඕන නිසා ඇහුවේ. සහය දුන්න ඔක්කේටම රෙප් 5+ වලින් සංග්‍රහ කලා...

    ela. thanks ban.... :)