Physics help

රසදිය උෂ්ණ්ත්වමනයක් ක්‍රමාංකණයේදී පිළිවෙලින් 1 C සහ 99 C හිමාංක සහ හුමාල අංකය ලෙස වැරදීමකින් භාවිතා කරන ලදී. මෙම සාවද්‍ය උෂ්ණත්වමානයේ පාඨාංකය 30 C ක් ලෙස කියවන විට නිවැරදි උෂ්ණත්වය වනුයේ ... ??

මේ ගාණ හදන හැටි කියල දෙන්නකෝ??
 
7pyd.png
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    oke prasthare gahpuwama ena samakoni thrikona case eke padeka diga ganna machan.

    machan ara 1 and 99 kiyanne niwaradi parimaane paatanka.

    aththa eke 1 --------- boru eke 0
    aththa eke 99 ------ - boru eke 100
    aththa eke ???---------boru eke 30

    so { (30-0)/98 } * 100 - 1 neda

    uba (30-1) kiyala dammata 30 kiyanne eka scale ekaka, 1 kiyanne thawa scale ekak neda:nerd:
     
    ne machan weradi eka 1 & 99. eke patanke 30 wenakota niwaredi ushnathwe ahanne(0 & 100 eke)
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    jvel.jpg

    හොදට බලපන් ගාන දිහා..:shocked: කියලා තියෙන්නෙ නිවැරදි උෂ්ණ්ත්වමනයේ අගයන්..ඒ තමයි 1 සහ 99 කියන්නෙ..:P නිවැරදි උෂ්ණ්ත්වමනයක් ආයේ ක්‍රමාංකණය කරන්නෙ මොකටද බොලව්! :lol: ක්‍රමාංකණය කරන්නෙ සාවද්‍ය උෂ්ණත්වමානය විතරයි..:yes: ස.උ.පී වලදි හිමාංක සහ හුමාල අංකය කිව්වොත් ඉතිං 0 සහ 100 තමා..:yes:
    මේ ගාන හදන්නෙ එහෙමයි බන්..:shocked: අවුලක් තියෙනවා නම් අහපන්..කියලා දෙන්නම්..:nerd:
     
    Last edited:

    අනේ මන්ද සරත් :sorry:
     
    Last edited: