Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Yesterday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Physics help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියෝ සල්ලි මචන්...උබ අයෙත් ටපලගෙන...

ඔන්න දැන් තියෙනව ඔය කියන ස.වා.පී. තත්ව යටතේ දිය වෙමින් පවතින අයිස්.. ඕකට ක්‍රමාංකණය කරන්ඩ ඕන කරන උෂ්ණ්ත්වමානය ඔබනවා.. ඒ කියන්නෙ ගානේ හැටියට සාවද්‍ය උෂ්ණත්වමානය කියන එක..මතක තියා ගනින් මේ උෂ්ණත්වමානය තවම ක්‍රමාංකණය කරලා නෑ... අපි තමා හිමාංක සහ හුමාල අංකය ලකුනු කරන්න යන්නෙ.. ඉතින් අයිස් වල ඔබපු ගමන් ඕකේ රසදිය කද බැහැගෙන බැහැගෙන යනවනෙ... අන්න ඒ බැහැල ඉවර වෙන තැන අපි mark කරනවා 0 C කියලා.. (but සිරාවටම ඒ අගය 1 C යි. ඒක අපි හොයා ගන්නෙ නිවැරදිව ක්‍රමාංකණය කරපු උෂ්ණ්ත්වමනය මගින්) ඔය විදියට තව ජිල්මාට් එකක් දාලා හුමාල අංකයත් mark කර ගන්නවා.. ඒකටත් අර වගේම සීන් එකක් වෙලා අපි mark කරන්නෙ 100 C.. but ඇත්තටම ඒ අගය බැලුවොත් 99 C.. හොදට කියවලා බලපන් බන් මෙතන physics නෙවෙයි සිංහල බැරි කේස් එකක් තියෙන්නෙ..

[QUOTE="podi.kollo, post: 15746124, member: 428392"] [SIZE="5"][B]අයියෝ සල්ලි මචන්...උබ අයෙත් ටපලගෙන...:P ඔන්න දැන් තියෙනව ඔය කියන ස.වා.පී. තත්ව යටතේ දිය වෙමින් පවතින අයිස්..:P ඕකට ක්‍රමාංකණය කරන්ඩ ඕන කරන උෂ්ණ්ත්වමානය ඔබනවා..:yes: ඒ කියන්නෙ ගානේ හැටියට සාවද්‍ය උෂ්ණත්වමානය කියන එක..මතක තියා ගනින් මේ උෂ්ණත්වමානය තවම ක්‍රමාංකණය කරලා නෑ...:no: අපි තමා හිමාංක සහ හුමාල අංකය ලකුනු කරන්න යන්නෙ..:P ඉතින් අයිස් වල ඔබපු ගමන් ඕකේ රසදිය කද බැහැගෙන බැහැගෙන යනවනෙ...:shocked: අන්න ඒ බැහැල ඉවර වෙන තැන අපි mark කරනවා 0 C කියලා..:nerd: (but සිරාවටම ඒ අගය 1 C යි. ඒක අපි හොයා ගන්නෙ නිවැරදිව ක්‍රමාංකණය කරපු උෂ්ණ්ත්වමනය මගින්) ඔය විදියට තව ජිල්මාට් එකක් දාලා හුමාල අංකයත් mark කර ගන්නවා..:yes: ඒකටත් අර වගේම සීන් එකක් වෙලා අපි mark කරන්නෙ 100 C..:P but ඇත්තටම ඒ අගය බැලුවොත් 99 C..:yes: හොදට කියවලා බලපන් බන් මෙතන physics නෙවෙයි සිංහල බැරි කේස් එකක් තියෙන්නෙ..:shocked::eek:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom