Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
physics in 4 month
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරන්න ඕනේ විදිය ගොඩක් අය කියලා තියෙනවා..මමත් කියන්නේ ඒ වගේම තමයි..උඹ දැන් මාස හතරෙන් ගොඩ දාන්න හදනවා කියන්නේ කලින් ඉගෙනගෙන ඇතිනේ පොඩ්ඩක් හරි...Chemistry ට වඩා නම් ඕක ලේසියි (උඹ තර්කානුකූලව හිතනවා නම්)

1 මාසය

අවුරුදු විස්සකවත් Past Papers අනිවාර්යෙන් කරන්න..මුල් මාසය ඇතුලත මුළු සිලබස් එකටම අදාළ theory ටික උඩින් බලාගෙන යන්න..හැබැයි අනිවාර්යෙන්ම ඒ theory ඒකට අදාළ ගානක් හදන්නම ඕනේ..MCQ ඒකට එහෙම ගොඩක් යාන්ත්‍ර විද්‍යාව වැදගත් වෙනවා..ඒ නිසා මුල ටිකේ යාන්ත්‍ර විද්‍යාවේ කොටස් ටිකට ලොකු බරක් දෙන්න..කොහොමහරි හරියට කරොත් මුළු සිලබස් එකම refer කරන්න පුළුවන් මාසෙන් කරොත්..

2 මාසය

දැන් තමයි රෝසා සර් ගේ විවරණ පොත් ටික වැදගත් වෙන්නේ..1997 ඉඳන් තියෙන විවරණ පොත් ටික ගන්න..Structured Essay/Essay වලට විවරණ පොත් ආවේ නම් 2000 ඉඳන්ද කොහෙද..1995-1999 තියෙන්නේ MCQ විතරයි මට මතක විදියට.. දැන් තියෙන්නේ දේවෙනි මාසෙනේ..දවසට එක පේපර් එක ගානේ 1996 ඉඳන් පේපර්ස් ටික කරන්න..මේ ටික time තියලා ටාගට් කරලා කරන්න ඕනේ නැහැ..වැදගත් වෙන්නේ උත්තරේ ගන්න විදිය හරියට බලන එක..ටයිම් එක හදන්න තව මාස දෙකක් තියෙනවා..ඒ නිසා මේ මාසෙදි ඔය විදියට උත්තර ටික හරියට සෙට් කරගන්න..දවසට එක පේපර් එක ගානේ කරොත් උඹට දවස් 20 යි යන්නේ..දවසට උඹට පැය 15 ක් වැඩ කරන්න පුළුවන් නම් පැය පහක පේපර් එකකට පැය 15 ක් හොඳටම ඇති විවරණ ලියන්නත් එක්කම..අනිවාර්යෙන් උත්තරේ හොයාගත්තට පස්සේ (විශේෂයෙන් MCQ) එක හදපු හැටි තමන්ට තේරෙන විදියට, විවරණයක් විදියට ලියාගන්න..

දැන් දවසට එක පේපර් එක ගානේ කරහම උඹට දවස් 20 න් පේපර්ස් 20 ක් කරලා ඉවර කරන්න පුළුවන්..පස්සේ දවස් 10 ක් ඉතුරුයිනේ..මුල් දවස් හතරේදී practicals ටික හොඳට බලාගන්න..ඒ ඒ practical වලට හදපු model questions කරන්න..ඉතුරු දවස් හයේදී ආපහු Structured Past Papers ටික හොඳට කරන්න..රෝසා දීල තියෙන විවරණ කියවන්න..

තව මාස දෙකක් ඉතුරුයි උඹට

3 මාසය

ඔය උඩින් කිව්වා ටිකම ආපහු කරපන්..දෙවෙනි round එකේදී MCQ එකේ කෙටි ක්‍රම ගැන අනිවාර්යෙන් අවදානය යොමු කරන්න..දැන් උඹ ටයිම් තියලා කරන්න ඕනේ...ඇත්තටම ටයිම් තියල කරලා ඉවර වෙලා දවස ගානේ උත්තර චෙක් කරද්දී රෝසා සර් ගේ පොත් වල තියෙන විවරණ වලින් කෙටි ක්‍රමවලින් හදන්න ඉගෙනගන්න..අන්තිම දවස් දහයේදී Essay සහ Structured කොටස් දෙකටම වැඩි අවධානයක් යොමු කරලා කලින් මාසේ වගේම කරන්න..

4 මාසය

දැන් අන්තිම මාසේ..ආපහු ටයිම් තියල කරන්න..දැන් උඹ දන්නවා කෙටි ක්‍රම..ඒවා apply කරන්න..දැන් උඹට ප්‍රශ්න කට පාඩම් ඇති..කමක් නැහැ..කරපන්..හරියට බැලුවොත් අවුරුදු 20 ක වගේ Past Papers වලින්ම තමයි කරකවල වෙන ස්වරූප වලින් ප්‍රශ්න අහන්නේ..ඉතින් ඔක්කොම එක වගේම තමයි..දැන් උඹට හොඳට Physics පුළුවන් යකෝ..මේ විදියට කරොත් උඹට A එකක් එන එක නවත්තන්න බැහැ

වැදගත්ම දේ තමයි උත්තර කවදාවත් පේපර් එකේම ලියන්න/මාක් කරන්න/කටුවැඩ කරන්න යන්න එපා..ඕවා ඔක්කොම වෙනම කරන්න..හැමතිස්සෙම පේපර් එක අලුත්ම වගේ තියාගන්න..

පුස්සැල්ල සර් නම් දෙනවා අවුරුදු 20 ක Past Papers වෙන වෙනම පොත් විදියට (එක පේපර් එකකට එක පොතක්)..ඒවා හදලා තියෙන්නේ original paper එක විදියටමයි..

මේ විදියට කරපංකෝ..උඹට A එකක් ලැබෙයි මේ විදියටම කරොත්..අර සිලබස් එක refer කරන්න මාසයක් මදියි වගේ නම් ඒකට සති පහක් විතර වෙන් කරගන්න

විබාගේ තියෙන්නේ අගෝස්තු නම් දැන්ම ඔහොම කරන්න එපා..අන්තිම මොහොත වෙනකන් ගණන් හද හදා පේපර් කර කර touch එකේ ඉන්නම ඕනේ..ඒ නිසා අගෝස්තු වෙනකන් අතාරින්න නම් එපෝ..පොඩ්ඩක් හරි රිදම් එක miss උනොත් කෙල වෙනවා

[QUOTE="pranathlcp, post: 21135119, member: 225352"] [SIZE="3"][SIZE="3"]කරන්න ඕනේ විදිය ගොඩක් අය කියලා තියෙනවා..මමත් කියන්නේ ඒ වගේම තමයි..උඹ දැන් මාස හතරෙන් ගොඩ දාන්න හදනවා කියන්නේ කලින් ඉගෙනගෙන ඇතිනේ පොඩ්ඩක් හරි...Chemistry ට වඩා නම් ඕක ලේසියි (උඹ තර්කානුකූලව හිතනවා නම්) [U][B]1 මාසය [/B][/U] අවුරුදු විස්සකවත් Past Papers අනිවාර්යෙන් කරන්න..මුල් මාසය ඇතුලත මුළු සිලබස් එකටම අදාළ theory ටික උඩින් බලාගෙන යන්න..හැබැයි අනිවාර්යෙන්ම ඒ theory ඒකට අදාළ ගානක් හදන්නම ඕනේ..MCQ ඒකට එහෙම ගොඩක් යාන්ත්‍ර විද්‍යාව වැදගත් වෙනවා..ඒ නිසා මුල ටිකේ යාන්ත්‍ර විද්‍යාවේ කොටස් ටිකට ලොකු බරක් දෙන්න..කොහොමහරි හරියට කරොත් මුළු සිලබස් එකම refer කරන්න පුළුවන් මාසෙන් කරොත්.. [U][B]2 මාසය [/B][/U] දැන් තමයි රෝසා සර් ගේ විවරණ පොත් ටික වැදගත් වෙන්නේ..1997 ඉඳන් තියෙන විවරණ පොත් ටික ගන්න..Structured Essay/Essay වලට විවරණ පොත් ආවේ නම් 2000 ඉඳන්ද කොහෙද..1995-1999 තියෙන්නේ MCQ විතරයි මට මතක විදියට.. දැන් තියෙන්නේ දේවෙනි මාසෙනේ..දවසට එක පේපර් එක ගානේ 1996 ඉඳන් පේපර්ස් ටික කරන්න..මේ ටික time තියලා ටාගට් කරලා කරන්න ඕනේ නැහැ..වැදගත් වෙන්නේ උත්තරේ ගන්න විදිය හරියට බලන එක..ටයිම් එක හදන්න තව මාස දෙකක් තියෙනවා..ඒ නිසා මේ මාසෙදි ඔය විදියට උත්තර ටික හරියට සෙට් කරගන්න..දවසට එක පේපර් එක ගානේ කරොත් උඹට දවස් 20 යි යන්නේ..දවසට උඹට පැය 15 ක් වැඩ කරන්න පුළුවන් නම් පැය පහක පේපර් එකකට පැය 15 ක් හොඳටම ඇති විවරණ ලියන්නත් එක්කම..අනිවාර්යෙන් උත්තරේ හොයාගත්තට පස්සේ (විශේෂයෙන් MCQ) එක හදපු හැටි තමන්ට තේරෙන විදියට, විවරණයක් විදියට ලියාගන්න.. දැන් දවසට එක පේපර් එක ගානේ කරහම උඹට දවස් 20 න් පේපර්ස් 20 ක් කරලා ඉවර කරන්න පුළුවන්..පස්සේ දවස් 10 ක් ඉතුරුයිනේ..මුල් දවස් හතරේදී practicals ටික හොඳට බලාගන්න..ඒ ඒ practical වලට හදපු model questions කරන්න..ඉතුරු දවස් හයේදී ආපහු Structured Past Papers ටික හොඳට කරන්න..රෝසා දීල තියෙන විවරණ කියවන්න.. තව මාස දෙකක් ඉතුරුයි උඹට :baffled: [B][U]3 මාසය [/U][/B] ඔය උඩින් කිව්වා ටිකම ආපහු කරපන්..දෙවෙනි round එකේදී MCQ එකේ කෙටි ක්‍රම ගැන අනිවාර්යෙන් අවදානය යොමු කරන්න..දැන් උඹ ටයිම් තියලා කරන්න ඕනේ...ඇත්තටම ටයිම් තියල කරලා ඉවර වෙලා දවස ගානේ උත්තර චෙක් කරද්දී රෝසා සර් ගේ පොත් වල තියෙන විවරණ වලින් කෙටි ක්‍රමවලින් හදන්න ඉගෙනගන්න..අන්තිම දවස් දහයේදී Essay සහ Structured කොටස් දෙකටම වැඩි අවධානයක් යොමු කරලා කලින් මාසේ වගේම කරන්න.. [B][U]4 මාසය [/U][/B] දැන් අන්තිම මාසේ..ආපහු ටයිම් තියල කරන්න..දැන් උඹ දන්නවා කෙටි ක්‍රම..ඒවා apply කරන්න..දැන් උඹට ප්‍රශ්න කට පාඩම් ඇති..කමක් නැහැ..කරපන්..හරියට බැලුවොත් අවුරුදු 20 ක වගේ Past Papers වලින්ම තමයි කරකවල වෙන ස්වරූප වලින් ප්‍රශ්න අහන්නේ..ඉතින් ඔක්කොම එක වගේම තමයි..දැන් උඹට හොඳට Physics පුළුවන් යකෝ..මේ විදියට කරොත් උඹට A එකක් එන එක නවත්තන්න බැහැ :yes: වැදගත්ම දේ තමයි උත්තර කවදාවත් පේපර් එකේම ලියන්න/මාක් කරන්න/කටුවැඩ කරන්න යන්න එපා..ඕවා ඔක්කොම වෙනම කරන්න..හැමතිස්සෙම පේපර් එක අලුත්ම වගේ තියාගන්න.. පුස්සැල්ල සර් නම් දෙනවා අවුරුදු 20 ක Past Papers වෙන වෙනම පොත් විදියට (එක පේපර් එකකට එක පොතක්)..ඒවා හදලා තියෙන්නේ original paper එක විදියටමයි.. මේ විදියට කරපංකෝ..උඹට A එකක් ලැබෙයි මේ විදියටම කරොත්..අර සිලබස් එක refer කරන්න මාසයක් මදියි වගේ නම් ඒකට සති පහක් විතර වෙන් කරගන්න :yes: විබාගේ තියෙන්නේ අගෝස්තු නම් දැන්ම ඔහොම කරන්න එපා..අන්තිම මොහොත වෙනකන් ගණන් හද හදා පේපර් කර කර touch එකේ ඉන්නම ඕනේ..ඒ නිසා අගෝස්තු වෙනකන් අතාරින්න නම් එපෝ..පොඩ්ඩක් හරි රිදම් එක miss උනොත් කෙල වෙනවා :yes:[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom