physics in 4 month

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචංල physics 2017 syllabus එක මාස 4න් ගොඩ දාන එක ප්‍රැක්ටිකල්ද? ෆ්‍රල්ටයිම් කරොත්.

    ඔව්ද නැද්ද? :)

    තේරුමක් නෑ පටන් අරන් කරන්න බැරි දෙයක්නම්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    බුද්දිය කියන එක අම්මගෙන් තාත්තගෙන් ජාන වලින් එන්නේ. මම පයිතගරස් ප්‍රමේයය 10 පාරක් උගන්නලත් මීටර් නොවෙන උන් ඕනේ තරම් දැකලා තියෙනවා. සමහර උන්ට කොටල පෙව්වත් බෑ

    මැත කරන්න හැමෝටම බෑ. කැපවීමත් එක්ක උපතින් එන මීටරේ තියෙන්න ඕනේ. ඒක තියෙනවනම් මාස 2ත් ඇති

    අම්මල තාත්තලා ලමයිට මැට්ටා කියන එක වැරදී, අම්මයි තාත්තයි මැටිනම් ලමයිනුත් 80%ක් විතර උන් මැටි තමයි.. කලාතුරකින් එහෙම අලු ගසල එන එකෙක් ඉන්නේ

    ps - උගත්කම සහ බුද්දිය යන්න දෙකක් බව කරුනාවෙන් සලකන්න
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එක එකාගෙ හැටියට තමයි ඉතින්... මුල ඉඳන්ම කරනව නම් පොඩ්ඩක් අමාරුයි. ඒත් බැරි නෑ. කට පාඩම් කරන්න දේවල් අඩුයි නෙ...
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    පදාර්ථයේ ගුණ
    පදාර්ථය හා විකිරනය
    විද්‍යුතය
    ක්ෂේත්‍ර

    මේ 4 හදපන් රචනා එකේ..

    ස්ට්‍රකචර් එක මතක නෑ කොහොමද එන්නෙ කියල.. එම් සී කිවු හදාගනින් මට කෙල උනේ ඒකෙන්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    රත්තරං;21134798 said:
    බුද්දිය කියන එක අම්මගෙන් තාත්තගෙන් ජාන වලින් එන්නේ. මම පයිතගරස් ප්‍රමේයය 10 පාරක් උගන්නලත් මීටර් නොවෙන උන් ඕනේ තරම් දැකලා තියෙනවා. සමහර උන්ට කොටල පෙව්වත් බෑ

    මැත කරන්න හැමෝටම බෑ. කැපවීමත් එක්ක උපතින් එන මීටරේ තියෙන්න ඕනේ. ඒක තියෙනවනම් මාස 2ත් ඇති

    අම්මල තාත්තලා ලමයිට මැට්ටා කියන එක වැරදී, අම්මයි තාත්තයි මැටිනම් ලමයිනුත් 80%ක් විතර උන් මැටි තමයි.. කලාතුරකින් එහෙම අලු ගසල එන එකෙක් ඉන්නේ

    ps - උගත්කම සහ බුද්දිය යන්න දෙකක් බව කරුනාවෙන් සලකන්න

    :no::no:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උඹට කරගන්න පුළුවන්. හැබැයි මුල් ටිකේ එපා වෙයි. දිගටම හරියට වැඩ ටික කරපන් දවසට පැය 12ක් අවමය පාඩම් කරන්න ඉඩ තියලා. වෙන මොනවත් කරන්න වෙන එකක් නෑ. නිදහසක් නෑ ඔය මාස 4 - 5 කාලෙදි. මම දන්න උන් ඉන්නවා කුරුණෑගලින් මුල් 3 දෙනා අතර. එක ට්‍රයි එකෙන්ම. කරපන් උඹත්. හරියනකම් කරපන් ගණන් ආයෙ ආයෙ තියරි ටික ඔළුවට දාගෙන හරියට මුලින්ම.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    SRD Rosa sirge past papers poth tika ganin.E wage explain karala na kohewath..aniwa karaganna puluwan machan. Good Luck!
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    SRD Rosa sirge past papers poth tika ganin.E wage explain karala na kohewath..aniwa karaganna puluwan machan. Good Luck!
    :yes::yes::yes::yes:

    ඔව්, රෝසගෙ පොත් ටික ඔක්කොම අරගෙන කරපන්.රෝස සර්ගෙ තියනව නියම ඉලක්කගතා බහුවරණ හා රචනා පොත් ටිකක්. අරගන කරපං.. තියරි බලන්න යන්න එපා. පාස්පේපර්ම කරපන්.. ගොඩ දාගන්න පුලුවන්.:yes::yes:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කරන්න ඕනේ විදිය ගොඩක් අය කියලා තියෙනවා..මමත් කියන්නේ ඒ වගේම තමයි..උඹ දැන් මාස හතරෙන් ගොඩ දාන්න හදනවා කියන්නේ කලින් ඉගෙනගෙන ඇතිනේ පොඩ්ඩක් හරි...Chemistry ට වඩා නම් ඕක ලේසියි (උඹ තර්කානුකූලව හිතනවා නම්)

    1 මාසය

    අවුරුදු විස්සකවත් Past Papers අනිවාර්යෙන් කරන්න..මුල් මාසය ඇතුලත මුළු සිලබස් එකටම අදාළ theory ටික උඩින් බලාගෙන යන්න..හැබැයි අනිවාර්යෙන්ම ඒ theory ඒකට අදාළ ගානක් හදන්නම ඕනේ..MCQ ඒකට එහෙම ගොඩක් යාන්ත්‍ර විද්‍යාව වැදගත් වෙනවා..ඒ නිසා මුල ටිකේ යාන්ත්‍ර විද්‍යාවේ කොටස් ටිකට ලොකු බරක් දෙන්න..කොහොමහරි හරියට කරොත් මුළු සිලබස් එකම refer කරන්න පුළුවන් මාසෙන් කරොත්..

    2 මාසය

    දැන් තමයි රෝසා සර් ගේ විවරණ පොත් ටික වැදගත් වෙන්නේ..1997 ඉඳන් තියෙන විවරණ පොත් ටික ගන්න..Structured Essay/Essay වලට විවරණ පොත් ආවේ නම් 2000 ඉඳන්ද කොහෙද..1995-1999 තියෙන්නේ MCQ විතරයි මට මතක විදියට.. දැන් තියෙන්නේ දේවෙනි මාසෙනේ..දවසට එක පේපර් එක ගානේ 1996 ඉඳන් පේපර්ස් ටික කරන්න..මේ ටික time තියලා ටාගට් කරලා කරන්න ඕනේ නැහැ..වැදගත් වෙන්නේ උත්තරේ ගන්න විදිය හරියට බලන එක..ටයිම් එක හදන්න තව මාස දෙකක් තියෙනවා..ඒ නිසා මේ මාසෙදි ඔය විදියට උත්තර ටික හරියට සෙට් කරගන්න..දවසට එක පේපර් එක ගානේ කරොත් උඹට දවස් 20 යි යන්නේ..දවසට උඹට පැය 15 ක් වැඩ කරන්න පුළුවන් නම් පැය පහක පේපර් එකකට පැය 15 ක් හොඳටම ඇති විවරණ ලියන්නත් එක්කම..අනිවාර්යෙන් උත්තරේ හොයාගත්තට පස්සේ (විශේෂයෙන් MCQ) එක හදපු හැටි තමන්ට තේරෙන විදියට, විවරණයක් විදියට ලියාගන්න..

    දැන් දවසට එක පේපර් එක ගානේ කරහම උඹට දවස් 20 න් පේපර්ස් 20 ක් කරලා ඉවර කරන්න පුළුවන්..පස්සේ දවස් 10 ක් ඉතුරුයිනේ..මුල් දවස් හතරේදී practicals ටික හොඳට බලාගන්න..ඒ ඒ practical වලට හදපු model questions කරන්න..ඉතුරු දවස් හයේදී ආපහු Structured Past Papers ටික හොඳට කරන්න..රෝසා දීල තියෙන විවරණ කියවන්න..

    තව මාස දෙකක් ඉතුරුයි උඹට :baffled:

    3 මාසය

    ඔය උඩින් කිව්වා ටිකම ආපහු කරපන්..දෙවෙනි round එකේදී MCQ එකේ කෙටි ක්‍රම ගැන අනිවාර්යෙන් අවදානය යොමු කරන්න..දැන් උඹ ටයිම් තියලා කරන්න ඕනේ...ඇත්තටම ටයිම් තියල කරලා ඉවර වෙලා දවස ගානේ උත්තර චෙක් කරද්දී රෝසා සර් ගේ පොත් වල තියෙන විවරණ වලින් කෙටි ක්‍රමවලින් හදන්න ඉගෙනගන්න..අන්තිම දවස් දහයේදී Essay සහ Structured කොටස් දෙකටම වැඩි අවධානයක් යොමු කරලා කලින් මාසේ වගේම කරන්න..

    4 මාසය

    දැන් අන්තිම මාසේ..ආපහු ටයිම් තියල කරන්න..දැන් උඹ දන්නවා කෙටි ක්‍රම..ඒවා apply කරන්න..දැන් උඹට ප්‍රශ්න කට පාඩම් ඇති..කමක් නැහැ..කරපන්..හරියට බැලුවොත් අවුරුදු 20 ක වගේ Past Papers වලින්ම තමයි කරකවල වෙන ස්වරූප වලින් ප්‍රශ්න අහන්නේ..ඉතින් ඔක්කොම එක වගේම තමයි..දැන් උඹට හොඳට Physics පුළුවන් යකෝ..මේ විදියට කරොත් උඹට A එකක් එන එක නවත්තන්න බැහැ :yes:

    වැදගත්ම දේ තමයි උත්තර කවදාවත් පේපර් එකේම ලියන්න/මාක් කරන්න/කටුවැඩ කරන්න යන්න එපා..ඕවා ඔක්කොම වෙනම කරන්න..හැමතිස්සෙම පේපර් එක අලුත්ම වගේ තියාගන්න..

    පුස්සැල්ල සර් නම් දෙනවා අවුරුදු 20 ක Past Papers වෙන වෙනම පොත් විදියට (එක පේපර් එකකට එක පොතක්)..ඒවා හදලා තියෙන්නේ original paper එක විදියටමයි..

    මේ විදියට කරපංකෝ..උඹට A එකක් ලැබෙයි මේ විදියටම කරොත්..අර සිලබස් එක refer කරන්න මාසයක් මදියි වගේ නම් ඒකට සති පහක් විතර වෙන් කරගන්න :yes:

    විබාගේ තියෙන්නේ අගෝස්තු නම් දැන්ම ඔහොම කරන්න එපා..අන්තිම මොහොත වෙනකන් ගණන් හද හදා පේපර් කර කර touch එකේ ඉන්නම ඕනේ..ඒ නිසා අගෝස්තු වෙනකන් අතාරින්න නම් එපෝ..පොඩ්ඩක් හරි රිදම් එක miss උනොත් කෙල වෙනවා :yes:
     
    • Like
    Reactions: HSW

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    umba oka karanne anith subject ekkane physics kranne. lokuma de tamayi anith subject2th ekka oka balance krala krana eka..
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    umbe current knowledge eka kohomada ? Machan Masa 4n game eka denna puluwan kapa weemen karoth.Past papers,Short notes,Practice Questions thama one..Digatama kaloth halenne nathiwa puluwan
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    කරන්න ඕනේ විදිය ගොඩක් අය කියලා තියෙනවා..මමත් කියන්නේ ඒ වගේම තමයි..උඹ දැන් මාස හතරෙන් ගොඩ දාන්න හදනවා කියන්නේ කලින් ඉගෙනගෙන ඇතිනේ පොඩ්ඩක් හරි...Chemistry ට වඩා නම් ඕක ලේසියි (උඹ තර්කානුකූලව හිතනවා නම්)

    1 මාසය

    අවුරුදු විස්සකවත් Past Papers අනිවාර්යෙන් කරන්න..මුල් මාසය ඇතුලත මුළු සිලබස් එකටම අදාළ theory ටික උඩින් බලාගෙන යන්න..හැබැයි අනිවාර්යෙන්ම ඒ theory ඒකට අදාළ ගානක් හදන්නම ඕනේ..MCQ ඒකට එහෙම ගොඩක් යාන්ත්‍ර විද්‍යාව වැදගත් වෙනවා..ඒ නිසා මුල ටිකේ යාන්ත්‍ර විද්‍යාවේ කොටස් ටිකට ලොකු බරක් දෙන්න..කොහොමහරි හරියට කරොත් මුළු සිලබස් එකම refer කරන්න පුළුවන් මාසෙන් කරොත්..

    2 මාසය

    දැන් තමයි රෝසා සර් ගේ විවරණ පොත් ටික වැදගත් වෙන්නේ..1997 ඉඳන් තියෙන විවරණ පොත් ටික ගන්න..Structured Essay/Essay වලට විවරණ පොත් ආවේ නම් 2000 ඉඳන්ද කොහෙද..1995-1999 තියෙන්නේ MCQ විතරයි මට මතක විදියට.. දැන් තියෙන්නේ දේවෙනි මාසෙනේ..දවසට එක පේපර් එක ගානේ 1996 ඉඳන් පේපර්ස් ටික කරන්න..මේ ටික time තියලා ටාගට් කරලා කරන්න ඕනේ නැහැ..වැදගත් වෙන්නේ උත්තරේ ගන්න විදිය හරියට බලන එක..ටයිම් එක හදන්න තව මාස දෙකක් තියෙනවා..ඒ නිසා මේ මාසෙදි ඔය විදියට උත්තර ටික හරියට සෙට් කරගන්න..දවසට එක පේපර් එක ගානේ කරොත් උඹට දවස් 20 යි යන්නේ..දවසට උඹට පැය 15 ක් වැඩ කරන්න පුළුවන් නම් පැය පහක පේපර් එකකට පැය 15 ක් හොඳටම ඇති විවරණ ලියන්නත් එක්කම..අනිවාර්යෙන් උත්තරේ හොයාගත්තට පස්සේ (විශේෂයෙන් MCQ) එක හදපු හැටි තමන්ට තේරෙන විදියට, විවරණයක් විදියට ලියාගන්න..

    දැන් දවසට එක පේපර් එක ගානේ කරහම උඹට දවස් 20 න් පේපර්ස් 20 ක් කරලා ඉවර කරන්න පුළුවන්..පස්සේ දවස් 10 ක් ඉතුරුයිනේ..මුල් දවස් හතරේදී practicals ටික හොඳට බලාගන්න..ඒ ඒ practical වලට හදපු model questions කරන්න..ඉතුරු දවස් හයේදී ආපහු Structured Past Papers ටික හොඳට කරන්න..රෝසා දීල තියෙන විවරණ කියවන්න..

    තව මාස දෙකක් ඉතුරුයි උඹට :baffled:

    3 මාසය

    ඔය උඩින් කිව්වා ටිකම ආපහු කරපන්..දෙවෙනි round එකේදී MCQ එකේ කෙටි ක්‍රම ගැන අනිවාර්යෙන් අවදානය යොමු කරන්න..දැන් උඹ ටයිම් තියලා කරන්න ඕනේ...ඇත්තටම ටයිම් තියල කරලා ඉවර වෙලා දවස ගානේ උත්තර චෙක් කරද්දී රෝසා සර් ගේ පොත් වල තියෙන විවරණ වලින් කෙටි ක්‍රමවලින් හදන්න ඉගෙනගන්න..අන්තිම දවස් දහයේදී Essay සහ Structured කොටස් දෙකටම වැඩි අවධානයක් යොමු කරලා කලින් මාසේ වගේම කරන්න..

    4 මාසය

    දැන් අන්තිම මාසේ..ආපහු ටයිම් තියල කරන්න..දැන් උඹ දන්නවා කෙටි ක්‍රම..ඒවා apply කරන්න..දැන් උඹට ප්‍රශ්න කට පාඩම් ඇති..කමක් නැහැ..කරපන්..හරියට බැලුවොත් අවුරුදු 20 ක වගේ Past Papers වලින්ම තමයි කරකවල වෙන ස්වරූප වලින් ප්‍රශ්න අහන්නේ..ඉතින් ඔක්කොම එක වගේම තමයි..දැන් උඹට හොඳට Physics පුළුවන් යකෝ..මේ විදියට කරොත් උඹට A එකක් එන එක නවත්තන්න බැහැ :yes:

    වැදගත්ම දේ තමයි උත්තර කවදාවත් පේපර් එකේම ලියන්න/මාක් කරන්න/කටුවැඩ කරන්න යන්න එපා..ඕවා ඔක්කොම වෙනම කරන්න..හැමතිස්සෙම පේපර් එක අලුත්ම වගේ තියාගන්න..

    පුස්සැල්ල සර් නම් දෙනවා අවුරුදු 20 ක Past Papers වෙන වෙනම පොත් විදියට (එක පේපර් එකකට එක පොතක්)..ඒවා හදලා තියෙන්නේ original paper එක විදියටමයි..

    මේ විදියට කරපංකෝ..උඹට A එකක් ලැබෙයි මේ විදියටම කරොත්..අර සිලබස් එක refer කරන්න මාසයක් මදියි වගේ නම් ඒකට සති පහක් විතර වෙන් කරගන්න :yes:

    විබාගේ තියෙන්නේ අගෝස්තු නම් දැන්ම ඔහොම කරන්න එපා..අන්තිම මොහොත වෙනකන් ගණන් හද හදා පේපර් කර කර touch එකේ ඉන්නම ඕනේ..ඒ නිසා අගෝස්තු වෙනකන් අතාරින්න නම් එපෝ..පොඩ්ඩක් හරි රිදම් එක miss උනොත් කෙල වෙනවා :yes:

    ගොඩක් ස්තුතියි මචං. මේ ක්‍රමේ ගොදයි වගේ. මට මෙච්චර ප්ලෑන් එකක් තිබ්බෙ නෑ. තෑන්ක්ස් මචං මෙකනික්ස් වල ඉදන් යන්න තියෙන්නේ මෙෂමන්ට්ස් කරගත්ත.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ගොඩක් ස්තුතියි මචං. මේ ක්‍රමේ ගොදයි වගේ. මට මෙච්චර ප්ලෑන් එකක් තිබ්බෙ නෑ. තෑන්ක්ස් මචං මෙකනික්ස් වල ඉදන් යන්න තියෙන්නේ මෙෂමන්ට්ස් කරගත්ත.

    එල! හැබැයි අර D_Mad කිව්වා වගේ උඹ Physics වලට විතරක් මේ මම කිව්වා විදියට අල්ලාගෙන හිටියොත් අනිවා ඒවා කෙලවෙනවා පුතේ!

    ඒ නිසා මේ ඉස්සරහට තියෙන මාස අටට ඔය මම දීපු ටයිම් ටේබල් එක ගානට බෙදාගෙන සබ්ජෙක්ට් තුනම කෙරෙන විදියට කරපන්..එකක් විතරක් පාස් වෙලා වැඩක් නැහැනේ :yes: