Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Physics of Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ විශ්වවිද්‍යාලය කියන්නේ, දකුණු ආසියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාල අතරින් ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක්. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් අධ්‍යයන කටයුතු වලදී මෙන්ම ක්‍රීඩා හා වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් වලදී, අන්‍ය විශ්වවිද්‍යාල අභිබවා ඉදිරියෙන් සිටිනවා. මේ සඳහන කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය ජාත්‍යන්තරය දක්වා රැගෙන ගිය අවස්ථාවක් පිළිබඳවයි. International Olympiad in Theoretical Physics for undergraduates ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරඟාවලිය පසුගිය දා පැවැත්වුණා. එහිදී කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම තුන් වන ස්ථානය ලබා ගැනීමට සමත් වී තිබෙනවා. එම ජයග්‍රහණය පිළිබඳව ඔවුන් FOS Media අපි සමග කතාබහකට එක් වුණා.

මුලින් ම මේ ඔලිම්පියාඩ් තරඟය පිළිබඳව හැඳින්වීමක් කළොත්?

අපි සහභාගි වුණේ International Olympiad in Theoretical Physics for undergraduates කියන ඔලිම්පියාඩ් තරඟයටයි. මීට ප්‍රථම මෙවැනි ඔලිම්පියාඩ් තරඟයක් පවත්වා නැහැ. අපි සහභාගි වූ තරඟය එහි ප්‍රථම අදියරයි. මෙය සංවිධානය කර තිබුණේ, ලෝකයේ විවිධ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සකස් වූ කමිටුවක් විසිනුයි.

මේ පිළිබඳව තවදුරටත් විස්තර දැන ගන්න කැමතියි.

මේ තරඟය සඳහා කණ්ඩායම් 80 ක් පමණ සහභාගී වුණා. එක් විශ්වවිද්‍යාලයකින් ඕනෑම කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගී විය හැකියි. එක් කණ්ඩායමකට සාමාජිකයන් පස් දෙනෙක් සහභාගී වෙන්න පුළුවන්. මෙය පැවැත්වුණේ online quiz එකක් ආකාරයටයි. ගැටළු 6 කට මෙහිදි පිළිතුරු සැපයිය යුතුයි. ඒ සඳහා පැය 24 ක් ලබා දෙනවා. එම පැය 24 ඇතුළත අපි ගැටළුවලට අදාළ විසඳුම් ඉදිරිපත් කළ යුතුයි.

මෙහිදී සැපයුණු ගැටළු වල ව්‍යුහය පිළිබඳව අදහසක් ඉදිරිපත් කළොත්?

ප්‍රශ්න නිර්මාණය වෙලා තිබුණේ භෞතික විද්‍යාවේ විවිධ ක්ෂේත්රයන් ආවරණය කෙරෙන ආකාරයටයි. Classical mechanics, Mathematical physics, Quantum mechanics, Electromagnetic theory, General relativity වගේ fields වලින් ප්‍රශ්න නිර්මාණය වෙලා තිබුණා. ඒවා බොහෝදුරටම න්‍යායාත්මක පැත්තටයි නැඹුරු වෙලා තිබුණේ. ගැටළු තුළින් test කරපු දේවල් ප්‍රායෝගික ලෝකයේ හමු නොවන, න්‍යායාත්මකව පමණක් සාකච්ඡා කළ හැකි ආකෘති. උදාහරණයක් වශයෙන්, චුම්භක ඒකධ්රැව(Magnetic mono poles)පවතින්නේ නැහැ. අපි හදාරලා තිබෙන ආකාරයට පවතින්නේ චුම්භක ද්විධ්රැව වශයෙන්. නමුත් Magnetic mono poles පිළිබඳව ගැටළුවක් තිබුණා. ඒවා අපි දේශන වලදී හදාරලා නැහැ කවදාවත්. න්‍යායාත්මකව හිතලා ගොඩනගාගත් ආකෘති වලින් තමයි ගැටළුවල විසඳුමට යන්න තිබුණේ. බොහොමයක් ප්‍රශ්නවලට පදනම් වෙලා තිබුණේ researches සිදුවෙමින් පවතින විෂය ක්ෂේත්රයන් සහ විද්‍යාර්ථීන් විසින් PhD researches සඳහා තෝරා ගන්නා ක්ෂේත්රයන්.

කොළඹ විශ්වවිද්‍යාලීය කණ්ඩායමේ ජයග්‍රහණය ගැනත් සඳහන් කරමු.

International Olympiad in Theoretical Physics for undergraduates තරඟයේ තුන් වන ස්ථානය ලබා ගන්නට අපිට හැකි වුණා. අපි කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැහැ මේ වගේ ස්ථානයක් ලබා ගන්නට හැකි වේවි කියලා. ඔවුන් ඉදිරිපත් කරලා තිබුණු sample questions දැක්කම කොහෙත්ම හිතන්න පුළුවන් වුණේ නැහැ අපි ඒවා විසඳාවි කියලා. නමුත් අපි තරඟයට සර්ථකව මුහුණ දීලා තිබෙනවා කණ්ඩායමක් වශයෙන්. Oxford විශ්වවිද්‍යාලය පවා තිබෙන්නේ grading list එකේ අපේ කණ්ඩායමට වඩා පහතින්. අපිට ඉහළ ලකුණු ලබාගෙන තියෙන්නේ MIT මගින් ඉදිරිපත් වූ teams දෙකක් පමණයි. ඒ කණ්ඩායම් දෙක ලකුණු 65 හා 61 වශයෙන් ලබාගෙන තිබෙනවා. ලකුණු 56 ක් ලබාගෙන අපිට තුන් වන ස්ථානයට පත් වෙන්න හැකි වුණා.

කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම ගැන සඳහන් කරමු.

මෙම තරඟය සඳහා සහභාගී වුණේ අබ්දුල්ලා රේසා, මනුෂාන් තේනබදු, දිනිඳු පෙරේරා, සුනෙත් ජයවර්ධන, හසිත එරන්ද යන විද්‍යාර්ථීන් පිරිස. අවුරුදු 4 ක් campus එකේ එකටම ඉඳලා අපි අතර ලොකු එකමුතුකමක්, මිත්‍රකමක් තිබුණා. අපේ team spirit එක නොවෙන්නට අපිට මේ ජයග්‍රහණය කොහෙත්ම ලබා ගන්න හැකි වෙන්නේ නැහැ. අපි කිහිපදෙනා එකතු වෙලා නිකමට වගේ තමයි මෙයට පෙනී සිටියේ. අපි කිසිම stress එකක් නැතිව ආසාවෙන් කරපු දෙයක් මේක. අන්තිමට අපේ team work එක නිසා ඒකෙන් ලොකු ප්‍රතිඵලයක් ලැබුණා.

වමේ සිට : දිනිඳු පෙරේරා, සුනෙත් ජයවර්ධන, මනුෂාන් තේනබදු, අබ්දුල්ලා රේසා, හසිත එරන්ද

මේ ජයග්‍රහණය කරා යන්න අතහිත දුන් පිරිසත් මතක් කරමු.

මෙහිදී සිහිපත් කළ යුතු බොහෝ දෙනෙක් සිටිනවා. අපිට මේ තරඟය ගැන දැනුම් දුන්නේ කසුන් ප්‍රනාන්දු අයියා. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ම විද්‍යාර්ථයෙක්. ඔහු 2014 වසරේ දී ගණිතය පිළිබඳ විශේෂවේදී උපාධියක් ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව ලබාගෙන දැනට University of Maryland, College Park හි ඔහුගේ mathematics Ph.D. එක හදාරනවා.

අපිට Mathematical physics, Classical mechanics දේශන පවත්වපු මහාචාර්ය K.A.I.L.W. ගමලත් මැඩම්, Quantum mechanics කරපු ආචාර්ය W.M.K.P. විජයරත්න සර්, Electromagnetic theory කරපු ආචාර්ය I.M.K. ප්‍රනාන්දු සර්, Computational methods කරපු Physics department එකෙ ප්‍රධානී මහාචාර්ය D.U.J. සොන්නාදර සර්, General relativity කරපු ආචාර්ය හිලේරියන් කොඩිප්පිලි සර් සහ physics department එකේ හිටපු ප්‍රධානී සහ ශ්‍රී ලංකාවේ භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරඟයේ සංවිධායකවරයා වන, මහාචාර්ය S.R.D. රෝසා සර් විශේෂයෙන් මතක් කරන්න කැමතියි. අපිට පළමු වසරේ සිටම දේශන පවත්වපු සියළුම දේශකවරුන් මෙහිදී සිහිපත් කළ යුතුයි. මෙහිදී අපිට ඔවුන් විසින් ලබා දුන් සියළුම විෂය දැනුම වැදගත් වුණා. ඒ වෙනුවෙන් අපි ඔවුන් සියළු දෙනාටම ඉතාමත් කෘතඥ වෙනවා.

දැනට අධ්‍යයන කටයුතුවල නියුතු විද්‍යාර්ථීන්ට මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ මොනවාද?

මේ තරඟයෙන් place එක්කට එන්න ලැබීම ලොකු දෙයක්. අපේ university එකේ නම ජාත්‍යන්තරයට ගෙන යන්න අපට අවස්ථාවක් ලැබීම පිළිබඳව සන්තෝසයි. මේ ජයග්‍රහණය university ranking වලදී අපේ විශ්වවිද්‍යාලය ඉදිරියට එන්න හේතුවක් වෙන්නත් පුළුවන්. අපි මෙයට මුහුණ දුන්නේ ලොකු සූදානමක් ඇතුව නෙවෙයි. Physics ගැන තිබුණු උනන්දුව නිසයි. ඉදිරියේදී අපේ university එකෙන් මේ වගේ තරඟවලට ඉදිරිපත් වෙනවා නම් ඒක හොඳ ප්‍රවණතාවයක්. මේ ඔලිම්පියාඩ් එකට පළමු වසරේ අයට වුණත් සහභගී වෙන්න පුළුවන්. අත්දැකීමක් විදියට මෙයට ඉදිරිපත් වීම වටිනවා. පසු වසර වලදී හොඳින් සූදානම් වෙලා ඉදිරිපත් වුණොත් මීට වඩා ඉහළ තත්වයකට වුණත් යන්නට හැකියි. ජයග්‍රහණ බලාපොරොත්තුවෙන් නොවුණත් university එකෙන් කණ්ඩායම් කීපයක් සහභාගී වෙන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. මේ දේවල් මෙතනින් නවතින්නේ නැතුව, university එකේ නම ඉදිරියට අරගෙන යාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ආඩම්බර වන්නට දහසකුත් හේතු අතර ඔවුන්ගේ ජයග්‍රහණය කොළඹ විශ්වවිද්‍යාලයට ආභරණයක්, අභිමානයක්. ඔවුන්ගේ ඉදිරි ගමනට FOS Media අපි උණුසුම් සුභ පැතුම් එක් කරනවා.

-http://fos.cmb.ac.lk/blog/theoretical-physics-olympiad/#sthash.CKZe2GXP.T4WBvP5g.dpuf

[QUOTE="peter001, post: 20020869, member: 435642"] [SIZE="4"][IMG]http://fos.cmb.ac.lk/blog/wp-content/uploads/2016/03/Olympiad1.jpg[/IMG] කොළඹ විශ්වවිද්‍යාලය කියන්නේ, දකුණු ආසියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාල අතරින් ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක්. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් අධ්‍යයන කටයුතු වලදී මෙන්ම ක්‍රීඩා හා වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් වලදී, අන්‍ය විශ්වවිද්‍යාල අභිබවා ඉදිරියෙන් සිටිනවා. මේ සඳහන කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය ජාත්‍යන්තරය දක්වා රැගෙන ගිය අවස්ථාවක් පිළිබඳවයි. International Olympiad in Theoretical Physics for undergraduates ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරඟාවලිය පසුගිය දා පැවැත්වුණා. එහිදී කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම තුන් වන ස්ථානය ලබා ගැනීමට සමත් වී තිබෙනවා. එම ජයග්‍රහණය පිළිබඳව ඔවුන් FOS Media අපි සමග කතාබහකට එක් වුණා. [B] මුලින් ම මේ ඔලිම්පියාඩ් තරඟය පිළිබඳව හැඳින්වීමක් කළොත්?[/B] අපි සහභාගි වුණේ International Olympiad in Theoretical Physics for undergraduates කියන ඔලිම්පියාඩ් තරඟයටයි. මීට ප්‍රථම මෙවැනි ඔලිම්පියාඩ් තරඟයක් පවත්වා නැහැ. අපි සහභාගි වූ තරඟය එහි ප්‍රථම අදියරයි. මෙය සංවිධානය කර තිබුණේ, ලෝකයේ විවිධ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් සකස් වූ කමිටුවක් විසිනුයි. මේ පිළිබඳව තවදුරටත් විස්තර දැන ගන්න කැමතියි. මේ තරඟය සඳහා කණ්ඩායම් 80 ක් පමණ සහභාගී වුණා. එක් විශ්වවිද්‍යාලයකින් ඕනෑම කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගී විය හැකියි. එක් කණ්ඩායමකට සාමාජිකයන් පස් දෙනෙක් සහභාගී වෙන්න පුළුවන්. මෙය පැවැත්වුණේ online quiz එකක් ආකාරයටයි. ගැටළු 6 කට මෙහිදි පිළිතුරු සැපයිය යුතුයි. ඒ සඳහා පැය 24 ක් ලබා දෙනවා. එම පැය 24 ඇතුළත අපි ගැටළුවලට අදාළ විසඳුම් ඉදිරිපත් කළ යුතුයි. [B]මෙහිදී සැපයුණු ගැටළු වල ව්‍යුහය පිළිබඳව අදහසක් ඉදිරිපත් කළොත්?[/B] ප්‍රශ්න නිර්මාණය වෙලා තිබුණේ භෞතික විද්‍යාවේ විවිධ ක්ෂේත්රයන් ආවරණය කෙරෙන ආකාරයටයි. Classical mechanics, Mathematical physics, Quantum mechanics, Electromagnetic theory, General relativity වගේ fields වලින් ප්‍රශ්න නිර්මාණය වෙලා තිබුණා. ඒවා බොහෝදුරටම න්‍යායාත්මක පැත්තටයි නැඹුරු වෙලා තිබුණේ. ගැටළු තුළින් test කරපු දේවල් ප්‍රායෝගික ලෝකයේ හමු නොවන, න්‍යායාත්මකව පමණක් සාකච්ඡා කළ හැකි ආකෘති. උදාහරණයක් වශයෙන්, චුම්භක ඒකධ්රැව(Magnetic mono poles)පවතින්නේ නැහැ. අපි හදාරලා තිබෙන ආකාරයට පවතින්නේ චුම්භක ද්විධ්රැව වශයෙන්. නමුත් Magnetic mono poles පිළිබඳව ගැටළුවක් තිබුණා. ඒවා අපි දේශන වලදී හදාරලා නැහැ කවදාවත්. න්‍යායාත්මකව හිතලා ගොඩනගාගත් ආකෘති වලින් තමයි ගැටළුවල විසඳුමට යන්න තිබුණේ. බොහොමයක් ප්‍රශ්නවලට පදනම් වෙලා තිබුණේ researches සිදුවෙමින් පවතින විෂය ක්ෂේත්රයන් සහ විද්‍යාර්ථීන් විසින් PhD researches සඳහා තෝරා ගන්නා ක්ෂේත්රයන්. [B]කොළඹ විශ්වවිද්‍යාලීය කණ්ඩායමේ ජයග්‍රහණය ගැනත් සඳහන් කරමු.[/B] International Olympiad in Theoretical Physics for undergraduates තරඟයේ තුන් වන ස්ථානය ලබා ගන්නට අපිට හැකි වුණා. අපි කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැහැ මේ වගේ ස්ථානයක් ලබා ගන්නට හැකි වේවි කියලා. ඔවුන් ඉදිරිපත් කරලා තිබුණු sample questions දැක්කම කොහෙත්ම හිතන්න පුළුවන් වුණේ නැහැ අපි ඒවා විසඳාවි කියලා. නමුත් අපි තරඟයට සර්ථකව මුහුණ දීලා තිබෙනවා කණ්ඩායමක් වශයෙන්. Oxford විශ්වවිද්‍යාලය පවා තිබෙන්නේ grading list එකේ අපේ කණ්ඩායමට වඩා පහතින්. අපිට ඉහළ ලකුණු ලබාගෙන තියෙන්නේ MIT මගින් ඉදිරිපත් වූ teams දෙකක් පමණයි. ඒ කණ්ඩායම් දෙක ලකුණු 65 හා 61 වශයෙන් ලබාගෙන තිබෙනවා. ලකුණු 56 ක් ලබාගෙන අපිට තුන් වන ස්ථානයට පත් වෙන්න හැකි වුණා. [B]කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම ගැන සඳහන් කරමු.[/B] මෙම තරඟය සඳහා සහභාගී වුණේ අබ්දුල්ලා රේසා, මනුෂාන් තේනබදු, දිනිඳු පෙරේරා, සුනෙත් ජයවර්ධන, හසිත එරන්ද යන විද්‍යාර්ථීන් පිරිස. අවුරුදු 4 ක් campus එකේ එකටම ඉඳලා අපි අතර ලොකු එකමුතුකමක්, මිත්‍රකමක් තිබුණා. අපේ team spirit එක නොවෙන්නට අපිට මේ ජයග්‍රහණය කොහෙත්ම ලබා ගන්න හැකි වෙන්නේ නැහැ. අපි කිහිපදෙනා එකතු වෙලා නිකමට වගේ තමයි මෙයට පෙනී සිටියේ. අපි කිසිම stress එකක් නැතිව ආසාවෙන් කරපු දෙයක් මේක. අන්තිමට අපේ team work එක නිසා ඒකෙන් ලොකු ප්‍රතිඵලයක් ලැබුණා. [IMG]http://fos.cmb.ac.lk/blog/wp-content/uploads/2016/03/Olympiad.jpg[/IMG] වමේ සිට : දිනිඳු පෙරේරා, සුනෙත් ජයවර්ධන, මනුෂාන් තේනබදු, අබ්දුල්ලා රේසා, හසිත එරන්ද [B]මේ ජයග්‍රහණය කරා යන්න අතහිත දුන් පිරිසත් මතක් කරමු.[/B] මෙහිදී සිහිපත් කළ යුතු බොහෝ දෙනෙක් සිටිනවා. අපිට මේ තරඟය ගැන දැනුම් දුන්නේ කසුන් ප්‍රනාන්දු අයියා. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ම විද්‍යාර්ථයෙක්. ඔහු 2014 වසරේ දී ගණිතය පිළිබඳ විශේෂවේදී උපාධියක් ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව ලබාගෙන දැනට University of Maryland, College Park හි ඔහුගේ mathematics Ph.D. එක හදාරනවා. අපිට Mathematical physics, Classical mechanics දේශන පවත්වපු මහාචාර්ය K.A.I.L.W. ගමලත් මැඩම්, Quantum mechanics කරපු ආචාර්ය W.M.K.P. විජයරත්න සර්, Electromagnetic theory කරපු ආචාර්ය I.M.K. ප්‍රනාන්දු සර්, Computational methods කරපු Physics department එකෙ ප්‍රධානී මහාචාර්ය D.U.J. සොන්නාදර සර්, General relativity කරපු ආචාර්ය හිලේරියන් කොඩිප්පිලි සර් සහ physics department එකේ හිටපු ප්‍රධානී සහ ශ්‍රී ලංකාවේ භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරඟයේ සංවිධායකවරයා වන, මහාචාර්ය S.R.D. රෝසා සර් විශේෂයෙන් මතක් කරන්න කැමතියි. අපිට පළමු වසරේ සිටම දේශන පවත්වපු සියළුම දේශකවරුන් මෙහිදී සිහිපත් කළ යුතුයි. මෙහිදී අපිට ඔවුන් විසින් ලබා දුන් සියළුම විෂය දැනුම වැදගත් වුණා. ඒ වෙනුවෙන් අපි ඔවුන් සියළු දෙනාටම ඉතාමත් කෘතඥ වෙනවා. [B]දැනට අධ්‍යයන කටයුතුවල නියුතු විද්‍යාර්ථීන්ට මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ මොනවාද?[/B] මේ තරඟයෙන් place එක්කට එන්න ලැබීම ලොකු දෙයක්. අපේ university එකේ නම ජාත්‍යන්තරයට ගෙන යන්න අපට අවස්ථාවක් ලැබීම පිළිබඳව සන්තෝසයි. මේ ජයග්‍රහණය university ranking වලදී අපේ විශ්වවිද්‍යාලය ඉදිරියට එන්න හේතුවක් වෙන්නත් පුළුවන්. අපි මෙයට මුහුණ දුන්නේ ලොකු සූදානමක් ඇතුව නෙවෙයි. Physics ගැන තිබුණු උනන්දුව නිසයි. ඉදිරියේදී අපේ university එකෙන් මේ වගේ තරඟවලට ඉදිරිපත් වෙනවා නම් ඒක හොඳ ප්‍රවණතාවයක්. මේ ඔලිම්පියාඩ් එකට පළමු වසරේ අයට වුණත් සහභගී වෙන්න පුළුවන්. අත්දැකීමක් විදියට මෙයට ඉදිරිපත් වීම වටිනවා. පසු වසර වලදී හොඳින් සූදානම් වෙලා ඉදිරිපත් වුණොත් මීට වඩා ඉහළ තත්වයකට වුණත් යන්නට හැකියි. ජයග්‍රහණ බලාපොරොත්තුවෙන් නොවුණත් university එකෙන් කණ්ඩායම් කීපයක් සහභාගී වෙන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. මේ දේවල් මෙතනින් නවතින්නේ නැතුව, university එකේ නම ඉදිරියට අරගෙන යාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ආඩම්බර වන්නට දහසකුත් හේතු අතර ඔවුන්ගේ ජයග්‍රහණය කොළඹ විශ්වවිද්‍යාලයට ආභරණයක්, අභිමානයක්. ඔවුන්ගේ ඉදිරි ගමනට FOS Media අපි උණුසුම් සුභ පැතුම් එක් කරනවා.[/SIZE] -http://fos.cmb.ac.lk/blog/theoretical-physics-olympiad/#sthash.CKZe2GXP.T4WBvP5g.dpuf [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom