timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,252
    113
    පාස්ට් පේපර් Physics MCQ වලින් හරි එසේ වලින් හරි
    උත්තරේ ගන්න අමාරු වෙච්ච එපා කරපු ඒවා ටික දාගෙන යන්න. උඹ ඒලෙවල් කරපු අවුරුද්දෙ ආපු ඒවා උණත් කමක් නෑ. කීවෙනි එක ද නැත්නම් අවුරුද්දයි අදාළ පාඩමේ නමයි
    Ex:- 2010 54 වෙනි එක... 2012 ඉලෙක්ට්‍රොනික්ස් එක..​
     
    • Like
    Reactions: TNHM and MR_PRIME

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කාලය අතරින් පියඹලා ගිහින් අනාගතයේ පේපර් එක පන්නගෙන ආවනම් ඉවරයිනේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    පාස්ට් පේපර් Physics MCQ වලින් හරි එසේ වලින් හරි
    උත්තරේ ගන්න අමාරු වෙච්ච එපා කරපු ඒවා ටික දාගෙන යන්න. උඹ ඒලෙවල් කරපු අවුරුද්දෙ ආපු ඒවා උණත් කමක් නෑ. කීවෙනි එක ද නැත්නම් අවුරුද්දයි අදාළ පාඩමේ නමයි
    Ex:- 2010 54 වෙනි එක... 2012 ඉලෙක්ට්‍රොනික්ස් එක..​
    2012 electronic eka pennapan balanna mokakda amaru kiyala. Winadiyak wath giye nadda koheda mata ekata
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,653
    19,505
    113
    එක එක විදි වලට ෆේල් වෙන රේට් එක අඩු කරගන්න දැගලුවත් මස්සිනාගෙ අඩුට්ලෑන්ඩර් එක එලවන්න දෙන්නම් කියල ඇරපු පුක් පාර තමයි ඔයාට විබාගෙදිත් මතක් වෙන්නෙ. ඉතිං නොබියව ලියල ෆේල් වෙන්න බායි ලොලන්ත ෆේක් account 100 ක් විතර රන් කරන ජීවිතේම ෆේල් පොන්නයෝ...
     
    • Like
    Reactions: TNHM

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,252
    113
    2012 electronic eka pennapan balanna mokakda amaru kiyala. Winadiyak wath giye nadda koheda mata ekata
    අමාරුයි කියල නෙමෙයි බන් කිව්වෙ. උදාහරණයක් විදියට මෙහෙම කියන්න කියල.නැත්නම් ඉතිං උඹලට පේපරේ ප්‍රශ්න අංක මතක නෑනෙ :lol:
    බහුවරණ වල සෙට් වෙච්ච අමාරු ම ටික කරගෙන යන ගමන් ඉන්නෙ.

    කාලය අතරින් පියඹලා ගිහින් අනාගතයේ පේපර් එක පන්නගෙන ආවනම් ඉවරයිනේ.
    කාලය හරහා යන්නත් physics ඉගනගෙන ඉන්න එපැයි :lol:
    ------ Post added on Sep 28, 2021 at 3:21 AM
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,723
    163,647
    113
    එකමත් එක රටක
    ඉතින් ඔය හැම paper එක්කම අන්තිම ගණන් 15 කරන්න බලපං. ගොඩක් ඒවා මනොමෙන් ගන්න පුලුවන්. එහෙමත් ට්‍රයි කරන්න . එතකොට ලේසි ක්‍රම, අනුපාත වලින් හිතෙන ගන්න විදි පුරුදු වෙන්ව.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,252
    113
    ඉතින් ඔය හැම paper එක්කම අන්තිම ගණන් 15 කරන්න බලපං. ගොඩක් ඒවා මනොමෙන් ගන්න පුලුවන්. එහෙමත් ට්‍රයි කරන්න . එතකොට ලේසි ක්‍රම, අනුපාත වලින් හිතෙන ගන්න විදි පුරුදු වෙන්ව.
    අන්තිම ඒවා ටික නෙ බන් කැරි ම අමාරු ම සෙට් එක. ඒවා දෙයි ද බන් මනෝමයෙන් හදන්න පුළුවන් විදියට. කීපයක් අහු වෙලා තියෙනවා ධාරාවෙ ඒවා එහෙම
     
    • Like
    Reactions: TNHM