Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PI ජීවිතේ රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4.2 හතර වෙනි කතාව් ඊලග කොටස.

මට පොඩි අයිඩියා එකක් එනවා දැන් කතාව මොකද්ද කියලා. නමුත් එහෙම අනුමාණ වලින් නවතිනවා නම් අපි කරන්නේ අනාවැකි කාරයෝ මිසක් ඉන්වෙසිටිගේෂන් නෙමෙයි. හරියටම තහවුරු වෙනකන් අපිට නවතින්න බෑ. සැකයක් පස්සේ යන්නත් බෑ. මම තීරණය කරනවා කාර් එක ගැන සැක හැර දැනගන්න.

පහුවදා උදේම මම අදාල රියල්ස්ටේට් ආයතනයේ කාර් පාක් එකට යනවා තවත් යාළුවෙක් එක්ක. මගේ කාර් එක ගෙනියන්නෑ, කලින් දවසේ වාහනය අයිති කෙනාට ඒක දැකලා මතකයේ තිබුනොත් මෙතනින්න මගේ වැඩේ අවුල් වෙන්න පුලුවන්. යාළුවා බොරුවට ඉඩමක් මිළදී ගැනීමට රංගනයක් ප්ලෑන් කරලා යන්නේ. අපි නෙට් එකෙන් කලින් බලලා ඉඩම් වගයක් ගැන කතාවක් හදා ගන්නවා. මම වාහනේ පිටිපස්සේ හැන්ගිලා ඉන්නවා. යාළුවා කාර් එක නවත්වලා ටික වෙලාවක් ඉදලා ඇතුලට යනවා.

තාම අපි හොයන වාහනය ඇවිත් නෑ. අපි කලින් ප්ලෑන් කරනවා මගේ වැඩේ හරි නම් මම යාළුවාට කෝල් කරනවා. නැති නම් එයා පුලුවන් තරම් වෙලා වාහනේ කාර් පාක් එකේ තියලා බැරිම වුනොත් එළියට හරි යනවා කියලා. ඔතන මම ඉන්නකොට Tee කොලේජ් යන බව මට GPS මොනිටර් වුනා. අවසානයේ පැය දෙකකට විතර පස්සේ අදාල කාර් එක එකපාරට එනවා. නමුත් නවත්වන්නේ මට ගොඩක් දුරින්. අපිට පස්සේ ආපු තව වාහනයකින් දෙක අතර විශන් ලයින් එක එක කවර් වෙනවා. ටික වෙලාවකින් මගේ වාහනය ඉස්සරහින් කෙනෙක් ඒ පැත්තේ ඉදන් ගියත් මට ශුවර් නෑ එයාම ද? කාර් එකෙන් බැස්සේ කියලා. කෝකටත් මම ෆොටෝස් ටිකක් අරගන්නවා. හැබැයි මම සැක කරපු පුද්ගලයා තමයි එතනින් ගියේ. ඊලගට මම යාළුවට ටෙක්ස්ට් එකක් දානවා, "පැකේජ් එක ලැබුනා, නමුත් පැහැදිළි මදි" කියලා.

ටික වෙලාවකින් යාළුවා එළියට ආවා තව කෙනෙක් එක්ක. පෙනුමින් සේල්ස් රෙප් කෙනෙක්. මගේ යාළුවා එක පාරට ම අර කාර් එක දැක්ක ගමන් ඒ මනුස්සයා ඇදන් ඒක ගාවට ගිහින් වාහනේ එක්ක සෙල්ෆි එකක් එහෙම ගහලා, කාර් එකට පිස්සු වගේ බොරු රඟපෑමක් දාලා වටේ කැරකිලා අර ආපු මනුස්සයා එක්ක එයාගේ කාර් එකේ නැගලා යන්න ගියා.

"මට විනාඩි 5කින් මැසේජ් එකක් ආවා වැඩේ හරි, මම ඉඩම බලන්න යන ගමන්. ඔයා දවල්ට අපේ ගෙදර එන්න කියලා."

මම දැනගත්තා මට වාහනය අරං යන්න කියලා තමයි කියන්නේ කියලා. පාකින් එකේ කවුරුත් නැති වෙනකන් ඉදලා මම ඉස්සරහා සීට් එකට රින්ගලා වාහනය අරං ඔෆිස් එකට ආවා. පැය දෙකකින් මට යාළුවාගෙන් මැසේජ් එකක් ආවා "මම ගෙදර එන ගමන්" කියලා.

ඔය අතර Tee දවල් දෙකට විතර කොලේජ් එකින් එළියට යනවා මොනිටර් වුනා. මම ඉක්මනට මගේ කාර් එක අරං ඊයේ හිටපු තැනට ගියා Tee එන්න කලින්. නමුත් මට මගදී තේරුනා එයා එදා මෙතනට එන්නැතුව කෙලින්ම ගෙදර යනවා වගේ කියලා. මම කෝකටත් එතන ඉදන් ටිකක් වෙලා බැලුවා ගෙදර කවුරුවත් ඉන්න පාටකුත් නෑ. මම හිමීට වාහනය වෙන තැන් කිහිපයක පාක් කර කර ගේ වටේම ෆොටෝස් ගත්තා. CCTV වගේ කිසිම දෙයක් වටේ පේන්නත් නෑ. අයිති සමාගම විකුණන්න දාපු ගෙදරකුත් නෙමෙයි.

ඔය අතරේ යාළුවා කෝල් කරා "මම ආවා වැඩේ හරි. ඉක්මනට එන්න" කියලා. මමත් ආපහු ඉගිල්ලිලා ගියා. ඔෆිස් එකක් කියුවාට ඒක රෙන්ට් අවුට් කරපු ගෙයක්. හරියටම කියුවොත් අපේ සේෆ් හවුස් එකක්. එතන වට පිටාවේ කවුරුත් දන්නෑ අපි මොකද කරන්නේ වත්. මම යනකොට යාළුවා ඉන්නවා ඉස්සරහා පුටුවක වාඩි වෙලා ලැප් එකත් තියන්. එක අතක ස්මෝක් එකක්, චිලර් බොක්ස් එක ලග බිම තියන් ඒක උඩ බියර් එකක් ඕපන් කරලා.

"මොකද වුනේ? කොහේද ගියේ? වාඩි වෙන්න" කියලා මටත් බියර් එකක් ඕපන් කරලා දුන්නා. සාමාන්‍යයෙන් අපි වැඩ වෙලාවට බියර් බොන්නෑ. එහෙම බියර් එකක් දෙනවා කියන්නේම අදට වැඩ ඉවරයි පොඩි කතාවකට යනවා කියන එක.

"මම එළියට ගියා. මොකද වුනේ? කාගෙද කාර් එක?"

"කාර් එක හැමදාම පාවිච්චි කරලා තියෙන්නේ **** ම තමයි. වෙන කාටවත් අල්ලන්න වත් දෙන්නෙ නැහැ. මම වාහනේ ගැන සියළු විස්තර අර මනුස්සයා ගෙන් අහගත්තා. මනුස්සයා ඩිවෝස්. පුතා ඉන්නේ අම්මා එක්ක. ඔය නිමාඩුවකට ආපු වෙලාවක පුතා වාහනය එක්ක ගහපු පින්තූරයක් වෙන්න ඕන අපිට ඊයේ හම්බුනේ. මිනිහාට සල්ලි විසිකරන්න. මං හිතන්නේ අපි කතාව විසදලා ඉවරයි."

"ඔව් දැන් අපිට ස්ටෝරි එකක් තියෙනවා. දැන් ඉතින් එවිඩන්ස් හොයන්න එපැයි. මොකෝ අපි කට කතා හදනවාට නෙමෙයි නේ මිනිස්සු ගෙවන්නේ?"

"මුලින්ම මෙහෙම කරමු, මම කොලේජ් එක ලග ඉදලා ෆලෝ කරන්නම්. අපි වාහනයට නගින තැනක ෆොටෝස් ගමු. වාහනය යන තැන අපි දැන් දන්නවා. අයිති කාරයා අපි දන්නවා. තව ඔය ටික මැච් වෙන තැනක් අල්ලගත්තා නම් කේස් එක ක්ලෝස්."

"ලේසි වෙන එකක් නෑ. මොකද හැමදාම එතනට යන්නෙත් නෑ. ගියාට වෙන දේ ගැන එවිඩන්ස් නෑ. අපි තාම දන්නෑ හරියටම පික් කරන තැනක්. අපි ඕකේ අනික් පැත්ත කරමු. එහෙන් පිටත් වෙනකොට මම මැසේජ් එක දෙන්නම්. අපි යන රූට් එක දන්නවා. මඟ ඉදන් ඔයා ෆලෝ කරන්න. අපි බලමු මගදී දෙන්නාම අල්ලාගන්න පුලුවන්ද කියලා. ආපි ඊලගට ප්ලෑන් කරමු ඇතුලේ වෙනදේ ගැන එවිඩන්ස් එකක් හොයන්න ක්‍රමයක්."

"අපිට ලේසියෙන් එයාගේ ෆෝන් එක, මැක් එක හැක් කරන්න පුලුවන්. එතන ඇති ඔනවාටත් වඩා එවිඩන්ස්."

මම ඒකට රිප්ලයි කරේ නෑ. මගේ යාළුවා දන්නවා මම ඒ ඔප්ෂන් එකට වැඩි කැමැත්තක් නැති බව. මට මොකද්දෝ අමුතු ගිල්ටි හැගීමක් තියෙනවා අනවසරයෙන් අනුන්ගේ ඩිවයිස් වලට රින්ගලා චැට්, මේල් එළියට අදින එක. ඔව් ඇත්ත අපි කරන්නේම අනික් අයගේ ජීවිත වලට ඇගිලි ගහන එක. බැරිම වුනොත් අවසාන ඔප්ෂන් එකට මම ඒක තියන් ඉන්නේ.

ඔය අතර අපෙන් අම්මා පහුවදා උදේ මුන ගැහෙන්න අහනවා. මම ගියා හම්බුවෙන්න. මොකද්ද ප්රෝග්රස් එක කියලා ආහනවා.

"අපි දැන් බොහෝදුරට හොයන්න තියෙන දේවල් හොයලා ඉවරයි. සාක්ෂි ටික හදාගෙන සති දෙකක් ඇතුලත ඉවර කරනවා" කියලා මම කියුවා.

"මම මගේ දුව ගැන බය විය යුතුද? තව සති දෙකක් බලා ඉන්න තරම් එයා සේෆ් ද?"

"මට ඇත්තටම සේෆ් කියන වචනය දැන්ම කියන්න අමාරුයි. නමුත් දැනට ඇය නීතිවිරෝධී කිසිවක් කරන බවක් නම් අපි දැනුවත් නෑ. නමුත් ඇතැම්විට හම්බුවෙන පිළිතූර අම්මා කෙනෙක් සතුටුදායක නොවෙන්න පුළුවන්."

"මට මේ උදව්ව කරන්න. හරියටම තහවුරු කරන්න දුව සේෆ් ද නැද්ද? කියලා. සාක්ෂි මට ඒ තරම් වැදගත් නෑ"

"හරි අපිට සති දෙකක් දෙන්න. අපි උපරිම උත්සාහ කරන්නම් ඒ අතරතුර Tee ට කරදරයක් නොවෙන්න වග බලාගන්න."

මම එතනින් ආවේ කියන්න ඕන නැති යමක් කියුවාද කල්පනා කර කර. මට ඊයේ ඉදන් හිතට අවුල් දැන් මේ කේස් එක අවසානයේ මොන වගේ සිටුවේෂන් එකකට Tee, දෙමව්පියෝ මුහුන දෙයිද කියලා. තාම අපි දන්නෙත් නෑ අවසානයක්. හැබැයි අපිට පොඩි අයිඩියා එකක් තිබුනා.

මම ඔය අතර අවස්ථාව එනකම් පුලුවන් තරම් උත්සාහ කරා අර වාහනය අයිති පුද්ගලයාගේ විස්තර එකතු කරන්න.

තුන්වෙනි සහ මේ කතාවේ අවසාන කොටස හෙට උදේට! සමාවෙන්න කොටස් වලට කඩන්න වුනාට.

ඔයාලටත් පුලුවන් මේ කතාවේ අවසානය මොන වගේ වෙයිද කියලා අනුමාන කරන්න.

[QUOTE="sanguine, post: 26991436, member: 578929"] 4.2 හතර වෙනි කතාව් ඊලග කොටස. මට පොඩි අයිඩියා එකක් එනවා දැන් කතාව මොකද්ද කියලා. නමුත් එහෙම අනුමාණ වලින් නවතිනවා නම් අපි කරන්නේ අනාවැකි කාරයෝ මිසක් ඉන්වෙසිටිගේෂන් නෙමෙයි. හරියටම තහවුරු වෙනකන් අපිට නවතින්න බෑ. සැකයක් පස්සේ යන්නත් බෑ. මම තීරණය කරනවා කාර් එක ගැන සැක හැර දැනගන්න. පහුවදා උදේම මම අදාල රියල්ස්ටේට් ආයතනයේ කාර් පාක් එකට යනවා තවත් යාළුවෙක් එක්ක. මගේ කාර් එක ගෙනියන්නෑ, කලින් දවසේ වාහනය අයිති කෙනාට ඒක දැකලා මතකයේ තිබුනොත් මෙතනින්න මගේ වැඩේ අවුල් වෙන්න පුලුවන්. යාළුවා බොරුවට ඉඩමක් මිළදී ගැනීමට රංගනයක් ප්ලෑන් කරලා යන්නේ. අපි නෙට් එකෙන් කලින් බලලා ඉඩම් වගයක් ගැන කතාවක් හදා ගන්නවා. මම වාහනේ පිටිපස්සේ හැන්ගිලා ඉන්නවා. යාළුවා කාර් එක නවත්වලා ටික වෙලාවක් ඉදලා ඇතුලට යනවා. තාම අපි හොයන වාහනය ඇවිත් නෑ. අපි කලින් ප්ලෑන් කරනවා මගේ වැඩේ හරි නම් මම යාළුවාට කෝල් කරනවා. නැති නම් එයා පුලුවන් තරම් වෙලා වාහනේ කාර් පාක් එකේ තියලා බැරිම වුනොත් එළියට හරි යනවා කියලා. ඔතන මම ඉන්නකොට Tee කොලේජ් යන බව මට GPS මොනිටර් වුනා. අවසානයේ පැය දෙකකට විතර පස්සේ අදාල කාර් එක එකපාරට එනවා. නමුත් නවත්වන්නේ මට ගොඩක් දුරින්. අපිට පස්සේ ආපු තව වාහනයකින් දෙක අතර විශන් ලයින් එක එක කවර් වෙනවා. ටික වෙලාවකින් මගේ වාහනය ඉස්සරහින් කෙනෙක් ඒ පැත්තේ ඉදන් ගියත් මට ශුවර් නෑ එයාම ද? කාර් එකෙන් බැස්සේ කියලා. කෝකටත් මම ෆොටෝස් ටිකක් අරගන්නවා. හැබැයි මම සැක කරපු පුද්ගලයා තමයි එතනින් ගියේ. ඊලගට මම යාළුවට ටෙක්ස්ට් එකක් දානවා, "පැකේජ් එක ලැබුනා, නමුත් පැහැදිළි මදි" කියලා. ටික වෙලාවකින් යාළුවා එළියට ආවා තව කෙනෙක් එක්ක. පෙනුමින් සේල්ස් රෙප් කෙනෙක්. මගේ යාළුවා එක පාරට ම අර කාර් එක දැක්ක ගමන් ඒ මනුස්සයා ඇදන් ඒක ගාවට ගිහින් වාහනේ එක්ක සෙල්ෆි එකක් එහෙම ගහලා, කාර් එකට පිස්සු වගේ බොරු රඟපෑමක් දාලා වටේ කැරකිලා අර ආපු මනුස්සයා එක්ක එයාගේ කාර් එකේ නැගලා යන්න ගියා. "මට විනාඩි 5කින් මැසේජ් එකක් ආවා වැඩේ හරි, මම ඉඩම බලන්න යන ගමන්. ඔයා දවල්ට අපේ ගෙදර එන්න කියලා." මම දැනගත්තා මට වාහනය අරං යන්න කියලා තමයි කියන්නේ කියලා. පාකින් එකේ කවුරුත් නැති වෙනකන් ඉදලා මම ඉස්සරහා සීට් එකට රින්ගලා වාහනය අරං ඔෆිස් එකට ආවා. පැය දෙකකින් මට යාළුවාගෙන් මැසේජ් එකක් ආවා "මම ගෙදර එන ගමන්" කියලා. ඔය අතර Tee දවල් දෙකට විතර කොලේජ් එකින් එළියට යනවා මොනිටර් වුනා. මම ඉක්මනට මගේ කාර් එක අරං ඊයේ හිටපු තැනට ගියා Tee එන්න කලින්. නමුත් මට මගදී තේරුනා එයා එදා මෙතනට එන්නැතුව කෙලින්ම ගෙදර යනවා වගේ කියලා. මම කෝකටත් එතන ඉදන් ටිකක් වෙලා බැලුවා ගෙදර කවුරුවත් ඉන්න පාටකුත් නෑ. මම හිමීට වාහනය වෙන තැන් කිහිපයක පාක් කර කර ගේ වටේම ෆොටෝස් ගත්තා. CCTV වගේ කිසිම දෙයක් වටේ පේන්නත් නෑ. අයිති සමාගම විකුණන්න දාපු ගෙදරකුත් නෙමෙයි. ඔය අතරේ යාළුවා කෝල් කරා "මම ආවා වැඩේ හරි. ඉක්මනට එන්න" කියලා. මමත් ආපහු ඉගිල්ලිලා ගියා. ඔෆිස් එකක් කියුවාට ඒක රෙන්ට් අවුට් කරපු ගෙයක්. හරියටම කියුවොත් අපේ සේෆ් හවුස් එකක්. එතන වට පිටාවේ කවුරුත් දන්නෑ අපි මොකද කරන්නේ වත්. මම යනකොට යාළුවා ඉන්නවා ඉස්සරහා පුටුවක වාඩි වෙලා ලැප් එකත් තියන්. එක අතක ස්මෝක් එකක්, චිලර් බොක්ස් එක ලග බිම තියන් ඒක උඩ බියර් එකක් ඕපන් කරලා. "මොකද වුනේ? කොහේද ගියේ? වාඩි වෙන්න" කියලා මටත් බියර් එකක් ඕපන් කරලා දුන්නා. සාමාන්‍යයෙන් අපි වැඩ වෙලාවට බියර් බොන්නෑ. එහෙම බියර් එකක් දෙනවා කියන්නේම අදට වැඩ ඉවරයි පොඩි කතාවකට යනවා කියන එක. "මම එළියට ගියා. මොකද වුනේ? කාගෙද කාර් එක?" "කාර් එක හැමදාම පාවිච්චි කරලා තියෙන්නේ **** ම තමයි. වෙන කාටවත් අල්ලන්න වත් දෙන්නෙ නැහැ. මම වාහනේ ගැන සියළු විස්තර අර මනුස්සයා ගෙන් අහගත්තා. මනුස්සයා ඩිවෝස්. පුතා ඉන්නේ අම්මා එක්ක. ඔය නිමාඩුවකට ආපු වෙලාවක පුතා වාහනය එක්ක ගහපු පින්තූරයක් වෙන්න ඕන අපිට ඊයේ හම්බුනේ. මිනිහාට සල්ලි විසිකරන්න. මං හිතන්නේ අපි කතාව විසදලා ඉවරයි." "ඔව් දැන් අපිට ස්ටෝරි එකක් තියෙනවා. දැන් ඉතින් එවිඩන්ස් හොයන්න එපැයි. මොකෝ අපි කට කතා හදනවාට නෙමෙයි නේ මිනිස්සු ගෙවන්නේ?" "මුලින්ම මෙහෙම කරමු, මම කොලේජ් එක ලග ඉදලා ෆලෝ කරන්නම්. අපි වාහනයට නගින තැනක ෆොටෝස් ගමු. වාහනය යන තැන අපි දැන් දන්නවා. අයිති කාරයා අපි දන්නවා. තව ඔය ටික මැච් වෙන තැනක් අල්ලගත්තා නම් කේස් එක ක්ලෝස්." "ලේසි වෙන එකක් නෑ. මොකද හැමදාම එතනට යන්නෙත් නෑ. ගියාට වෙන දේ ගැන එවිඩන්ස් නෑ. අපි තාම දන්නෑ හරියටම පික් කරන තැනක්. අපි ඕකේ අනික් පැත්ත කරමු. එහෙන් පිටත් වෙනකොට මම මැසේජ් එක දෙන්නම්. අපි යන රූට් එක දන්නවා. මඟ ඉදන් ඔයා ෆලෝ කරන්න. අපි බලමු මගදී දෙන්නාම අල්ලාගන්න පුලුවන්ද කියලා. ආපි ඊලගට ප්ලෑන් කරමු ඇතුලේ වෙනදේ ගැන එවිඩන්ස් එකක් හොයන්න ක්‍රමයක්." "අපිට ලේසියෙන් එයාගේ ෆෝන් එක, මැක් එක හැක් කරන්න පුලුවන්. එතන ඇති ඔනවාටත් වඩා එවිඩන්ස්." මම ඒකට රිප්ලයි කරේ නෑ. මගේ යාළුවා දන්නවා මම ඒ ඔප්ෂන් එකට වැඩි කැමැත්තක් නැති බව. මට මොකද්දෝ අමුතු ගිල්ටි හැගීමක් තියෙනවා අනවසරයෙන් අනුන්ගේ ඩිවයිස් වලට රින්ගලා චැට්, මේල් එළියට අදින එක. ඔව් ඇත්ත අපි කරන්නේම අනික් අයගේ ජීවිත වලට ඇගිලි ගහන එක. බැරිම වුනොත් අවසාන ඔප්ෂන් එකට මම ඒක තියන් ඉන්නේ. ඔය අතර අපෙන් අම්මා පහුවදා උදේ මුන ගැහෙන්න අහනවා. මම ගියා හම්බුවෙන්න. මොකද්ද ප්රෝග්රස් එක කියලා ආහනවා. "අපි දැන් බොහෝදුරට හොයන්න තියෙන දේවල් හොයලා ඉවරයි. සාක්ෂි ටික හදාගෙන සති දෙකක් ඇතුලත ඉවර කරනවා" කියලා මම කියුවා. "මම මගේ දුව ගැන බය විය යුතුද? තව සති දෙකක් බලා ඉන්න තරම් එයා සේෆ් ද?" "මට ඇත්තටම සේෆ් කියන වචනය දැන්ම කියන්න අමාරුයි. නමුත් දැනට ඇය නීතිවිරෝධී කිසිවක් කරන බවක් නම් අපි දැනුවත් නෑ. නමුත් ඇතැම්විට හම්බුවෙන පිළිතූර අම්මා කෙනෙක් සතුටුදායක නොවෙන්න පුළුවන්." "මට මේ උදව්ව කරන්න. හරියටම තහවුරු කරන්න දුව සේෆ් ද නැද්ද? කියලා. සාක්ෂි මට ඒ තරම් වැදගත් නෑ" "හරි අපිට සති දෙකක් දෙන්න. අපි උපරිම උත්සාහ කරන්නම් ඒ අතරතුර Tee ට කරදරයක් නොවෙන්න වග බලාගන්න." මම එතනින් ආවේ කියන්න ඕන නැති යමක් කියුවාද කල්පනා කර කර. මට ඊයේ ඉදන් හිතට අවුල් දැන් මේ කේස් එක අවසානයේ මොන වගේ සිටුවේෂන් එකකට Tee, දෙමව්පියෝ මුහුන දෙයිද කියලා. තාම අපි දන්නෙත් නෑ අවසානයක්. හැබැයි අපිට පොඩි අයිඩියා එකක් තිබුනා. මම ඔය අතර අවස්ථාව එනකම් පුලුවන් තරම් උත්සාහ කරා අර වාහනය අයිති පුද්ගලයාගේ විස්තර එකතු කරන්න. තුන්වෙනි සහ මේ කතාවේ අවසාන කොටස හෙට උදේට! සමාවෙන්න කොටස් වලට කඩන්න වුනාට. ඔයාලටත් පුලුවන් මේ කතාවේ අවසානය මොන වගේ වෙයිද කියලා අනුමාන කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom