Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PI ජීවිතේ රස කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6වෙනි කතාව.

අපි එසයින්මන්ට් කරන හැම එකම ඉන්ටරස්ටින් කියලා සමහරු හිතන් ඉන්නවා. හැබැයි ගොඩක් ඒවා එහෙම නෑ. මම ලියන්නේ ආතල් එකක් තියෙන ඒවා විතරයි.

ඉන්වෙස්ටිගේෂන් නැති වෙලාවල් ඕන තරම් තියෙනවා. ඒ වෙලාවල් වලට අපි වෙන පාර්ට්ටයිම් ජොබ් කරනවා. අනික් අයගේ ඉන්වෙස්ටිගේෂන් වලට සපෝට් කරනවා. ඔහොම සති දෙකක් විතර වෙන වැඩක් කරගෙන ඉදිද්දී මට ඔෆිස් එකෙන් කතා කරා ඉක්මනට එන්න මට එසයින්මන්ට් එකක් ඇවිත් මටම ගැලපෙන එකක් කියලා.

මමත් ඉක්මනට ගියා.

මට ඔෆිස් එකෙන් කාඩ් එකක් දීලා කියුවා

"මේ ලේඩි අද හවස 7ට එයි *** Cafe එකට ඔයා එතනට ගිහින් ඉන්න" කියලා.

"මම ඇහුවා කොහොමද එයා මාව අදුරගන්නේ?" කියලා.

"එයා ඉන්වෙස්ටිගේටර් කෙනෙක් නෙමෙයි බට් ඔයා... ගිහින් හොයාගෙන කතා කරන්න" කියලා මගේ කෝඩිනේටර් හිනා වුනා. මමත් හිනා වෙලා මැෂීන් එකෙන් කොෆී එකකුත් දාගෙන එළියට ඇවිත් ස්මෝක් එකක් පත්තුකරගත්තා. ටැබ් එක අරං නම සර්ච් කරලා මම හම්බුවෙන්න ඕන කෙනා හොයා ගත්තා. 28y වගේ වෘතීය වශයෙන් චිත්‍ර අදින, ලස්සන කෙල්ලෙක්. අපි එයාට පහසුවට නමක් දාගමු Su කියලා.

මට වෙලාවට ගිහින් හිටියා. Su ආවා හරියටම විනාඩියක් කලින්. එන ගමන් කැෆේ එකම ස්කෑන් එකක් දැම්මා මම හොරෙන් බලාගෙන හිටියේ. එයා ටේබල් එකකින් වාඩි වුනාම මම ලගට ගිහින් එක්ස්කියුස් කරලා

"මෙතනින් වාඩිවෙන්න පුලුවන් ද?" ඇහුවා.

"ඇයි බැරි, ප්ලීස්" කියලා පොඩි හිනාවක් දැම්මා.

"ඔයා චිත්‍ර ශිල්පිනියක් නේද?"

"ඇයි එහෙම ඇහුවේ?"

"නෑ මට ටර්පන්ටයින් සුවඳ දැනුනා" කියලා මම විහිළුවට කියුවා. එකපාරටම කලබල වුන Su කප් එක තියලා අත් දෙකම සුවද බැලුවා.

"සොරි සොරි මම විහිලුවක් කරේ. මම ඔයාගේ සෝෂල් මීඩියා චෙක් කරා එන්න කලින්. මම ඔයා එනකන් හිටියේ. මගේ නම **** " මගේ කෝඩ් නේම් එක මම කියුවා.

"මම බය වුන තරමක්, මම දවස් දෙකකින් ටර්පන්ටයින් අල්ලුවේ නෑ." කියලා Su හිනා වුනා.

මම ටිකක් එළියේ ටේබල් එකක් පෙන්වලා

"මං හිතන්නේ අතන අපිට ටිකක් නිදහසේ කතා කරන්න පුලුවන් එතනට යමුද?" කියලා Su ට ආරාධනා කරලා කොෆී කප් දෙකත් අරං එළියට ගියා.

එතනට ගිහින් මම Su ට පටන් ගන්න ඉඩ දුන්නා.

"මම කවුද? මොනවාද කරන්නේ ඔයා දැන් දන්නවා න්?"

"නෑ නෑ මම ඔයාගේ ඉන්සටග්‍රෑම් එක විතරයි තාම බැලුවේ. ප්ලීස් මට මුල ඉදන් විස්තරය දෙන්න."

"හරි මම Su. මම පදින්චි **** එපාර්ට්මන්ට්ස් වල. මගේ එපාර්ට්මන්ට් එක උඩම තට්ටුවේ නම්බර් 22nd. මම එතනට ආවේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් Dan එක්ක අවුරුදු 3කට කලින්. අපි ලිවින්ග් ටුගෙදර් පටන් ගත්තේ මෙහෙට ඇවිත්. මම ඉපදුනේ වෙන රටක. මෙහාට ආවේ ඉගනගන්න. මට Dan හම්බනේ කොලේජ් කාලේ. මට මෙහෙ වෙන කවුරුවත් නෑ."

එහෙම කියලා එයා කොෆී එක ආපහු අතට ගත්තාම ඒක ඉවරයි. මම ඇහුවා

"මේක දිග කතාවක් වෙයි වගේ, මම තව කොෆී එකක් ඕඩර් කරන්නද කියලා"

"ප්ලීස්. බ්ලැක්.."

මම කොෆී දෙකක් ඕඩර් කරා.

"ඔයා අකමැත්තක් නැත්තම්" කියලා Su ස්මෝක් පැකට් එකක් දික් කරා.

"තෑන්ක්ස්"

මම සාමාන්‍යයෙන් ක්ලයන්ට් කෙනෙක් ආරාධනා කරනකන් කොයි වෙලාවක වත් ක්ලයන්ට් ඉස්සරහා ස්මෝක් කරන්නෑ.

දෙන්නත් එක්ක ස්මෝක් එකක් පත්තුකරන් ආපහු Su කතාව පටන් ගත්තා.

"Dan ස්ටේජ් ඩ්‍රාමා ඇක්ට් කරන කෙනෙක්. මම එයාගේ ඩ්‍රාමා වල ආර්ට් වැඩ කරා ගොඩක් කල් ඉදන්. අපි ලිවින්ග්ටුගෙදර් පටන්ගත්තාට පසේ එයා කැමති වුනේ නෑ මම ස්ටේජ් වැඩ කරනවාට. දැන් මම ඔයිල් පේන්ටිනග්ස් කරනවාට අමතරව පාට්ටයිම් ආර්ට් ටීචින්ග් කරනවා."

කතාව පට්ට දිග වෙන බව යන විදිහට මට තේරුනත්, ඉන්වෙස්ටිගේෂන් වල ඉතාම වැදගත් ස්කිල් එකක් ඉවසීමෙන් අහන් ඉන්න එක. ඉතින් ඔක්කෝම ලියන්න ගියොත් බෝරිං වෙන නිසා මම කෙටියෙන් ලියන්නම්.

Dan ටික කාලයක ඉදන් Su ව සැක කරන්න අරං. යන්නේ කොහේද? කවුද මුණගැහෙන්නේ? මොකද කරන්නේ කියලා නිතර ප්‍රශ්ණ කරනවාලු. Su ට ඒක ලොකු හිසරදයක් වෙලා. ක්ලාස් එකකට ගියත් සමහර වෙලාවට කෝල් දෙකක් තුනක් දෙනවා සමහර වෙලාවට. ලගදී Su ට හම්බුවෙලා Dan ගේ සාක්කුවේ තිබිලා Film ටිකට් දෙකක්. නමුත් ඒ ගැන Dan තාම මුකුත් කියලා නෑ. ඔය වගේ දවසක් ක්ලාස් කරලා පැය 4-5කට පස්සේ Su ගෙදර ආවාම එයාගේ සෝෆා එකේ දිග කෙස් ගස් දෙක තුනක් හම්බුවෙලා. ඒවා Su ගේ නෙමෙයි කියලා එයාට ශුවර්. කොන්ඩේ පාට වෙනස් වගේම Su ගේ කොන්ඩයට වඩා දිගයි. ඒ ගැන ඇහුවාම Dan බොරුවට රන්ඩුවක් ඇතිකරගත්තාලු Su ගේ යාළුවෙක්ගේ වෙන්න ඇති කියලා. නමුත් Su විශ්වාස කරනවා ඒ වගේ කෙස්ගස් කලින් එතන නොතිබුන බව. ඔය වගේ තව පොඩි පොඩි සිද්ධි කිහිපයක් වෙලා තීයනවා.

Su කතාව ඉවර කරලා ඈත පාර දිහා බලන් තව ස්මෝක් එකක් පත්තුකරගත්තා. තප්පර 15-20ක් නිහඬව ඉදලා මම කතා කරා.

"ඔයා ඇයි ඉතින් Dan ව අතහරින්නේ නැත්තේ?".

"මට හිතාගන්න බෑ තාම. අපි දෙන්නාම සල්ලි දාලා මේ හැමදේම කරේ. අපි අනාගතය ප්ලෑන් කරේ එකට ඉන්න. එයාගෙත් ශෙයාර් එකක් තියෙනවා. එයාට ඕන ඇති මාව මෙතනින් අයින් කරලා හැමදේම අයිති කරගන්න. මෙතනින් ගියොත් මට වෙන යන්න තැනක් නෑ."

"දැන් මොකද්ද මගෙන් වෙන්න ඕන?"

"ප්ලීස් මිස්ටර් මට Dan කරන්න හදන දේ ගැන දැනගන්න ඕන. කවුද මේ එයාව කන්ට්‍රෝල් කරන ගෑණි කියලා දැනගන්න ඕන."

මම Dan ගැන සියළු තොරතුරු අරගත්තා. මට Dan ගේ ෆොටෝ එකත්, සෝශල් මීඩියා ලින්ක්ස් ටිකත් සියල්ල ලැබුනා. Su ගෙන් මම එපාට්මන්ට් එකේ යතුරත් ගත්තා. Su අනිවාර්යයෙන්ම එලියට යන ශෙඩියුල් ටිකත් මම අරගත්තා. එයා ගෙදර නැති වෙලාවක Dan කෝල් කරලා ඉන්නේ කොහේද? විස්තර ඇහුවොත් වහාම මට කෝල් එකක් දෙන්න කියලා මම කියුවා.

පහුවදා Dan තියටර් එකට ගිය වෙලාවේ මම ගියා එපාර්ට්මන්ට් එකට. ගිහින් වටපිටාව ඔක්කෝම බැලුවා. බිල්ඩින් එකේ CCTV තියෙන්නේ පඩිපෙල ට විතරයි. ඒකත් ඇක්සස් තියෙන්නේ සිකියුරිටි එකට විතරයි. 22nd එපාට්මන්ට් එක තිබුනේ තට්ටු 6ක එපාට්මන්ට් කම්ප්ලෙක්ස් බිල්ඩිමක උඩම තට්ටුවේ. එපාට්මන්ට් එකේ ජනේල තිබුනේ පාර පැත්තට මූණ දාලා. යට තට්ටු 5ම කොටස් 4 ගානේ බෙදලා තිබුනත් උඩම තට්ටුවේ තිබුනේ පෞද්ගලික නිවාස දෙකයි. තව පූංචි කොටසක් තිබුනා සේවකයන්ට. ඉතිරි ඉඩ රූෆ් ටොප් එකක් විදිහට කොමන් ඒරියා එකක්. ඒ කිසිම එකකට CCTV නැහැ. බිල්ඩිමට ඇක්සස් තිබුනේ ඉස්සරහින් විතරයි. වාහන පාක් කරන්න තිබුනේ බේස්මන්ට් එකේ. බේස්මන්ට් එකට යන සියළු වාහන රෙසිඩන්ට් ලාගේ විතරයි. පිට කෙනෙක් ඇතුලට එනවා නම් වාහනය එළියේ පාක් කරලා එන්න ඕන.

Su ඒ වෙලාවේ ගෙදර හිටියේ, මම එයාගේ අවසරය ඇතුව ගෙට ගියා. ගිහින් Su ගේ චිත්‍ර, Dan ගේ සමරු වගේම පුංචි ලයිබ්රි එක වගේ දේවල් මම හොදින් නිරීක්ෂණය කරා. තාම මට මේ වැඩේ පටන් ගන්න කොනක් පැහැදිලි නෑ.

හෝඩුවාවක් ගන්නවා නම් ගන්න තියෙන්නේ CCTV එකෙන්. නමුත් ඒක ඉතාම බයානකයි. මම සිකියුරිටිට කතා කරොත් Dan ට ඒ බව දැනගන්න ඉතාම ඉඩ වැඩියි. මොකද 01) ඔහු Dan ව මට වඩා හදුනනවා. 02) ඔය වගේ රැකියා කරන අය බොහෝ විට රහස් රැකීමේ දක්ෂයන් නොවීමට ඉඩ වැඩියි. ඒ නිසා මම වෙන ප්ලෑන් එකක් හැදුවා.

දෙන්නාගේ දැනට වැඩ ශෙඩියුල් එක අරගත්තා. අනිද්දා Su පැය 3කට ක්ලාස් එකක් සදහා එළියට යනවා. නමුත් Dan එදා දවසම ගෙදර. මම Su ට කියුවා තව වැඩිපුර පැය දෙකක් එළියේ ඉන්න හේතුවක් හදාගෙන ඒක දැන්ම Dan ට Txt කරන්න කියලා. එදාට Dan ගෙන් එන සියළුම කෝල්, txt මට ඒ වෙලාවේම දැනුවත් කරන්න කියලා මම උපදෙස් දුන්නා. txt වලට මම කියන තුරු රිප්ලයි නොකරන්නත් උපදෙස් දුන්නා.

පහුවදා දවස මම දෙන්නාගේ සහ රෙසිඩන්ෂල් බිල්ඩින් එකේ ඉන්න සාමාජිකයින්ගේ සෝශල් මීඩියා ගැන පොඩි රිසර්ච් එකක් දැම්මා. නමුත් මට හොයාගන්න ලොකු දෙයක් ලැබුනේ නෑ. ඉතින් පහුවදා ලොකු බලාපොරොත්තුවක් නැතුවම මම Su පිටත්වුන මැසේජ් එක එන තුරු හිටියා.

Su පිටත් වුන සැනින් මම එපාට්මන්ට් බිල්ඩිම ලඟට ගියා. වාහනය ඒ අසල තැනක නවත්වාගත්තා. පිටිපස්සට රිංගලා කැමරාව එපාට්මන්ට් එක පැත්තට ට්‍රයිපෝඩ් කරා. එන්ට්‍රන්ස් එක පැත්තට Spotting scope මවුන්ට් කරලා ඒකට GoPro එකරෙකෝඩින් දැම්මා. Su ගිහින් පැයකට පස්සේ Dan ගෙන් "මොකද කරන්නේ?" කියලා මැසේජ් එක ආවා කියලා මට Su ගෙන් ටෙක්ස්ට් එක ආවා. මම ඒකත් එක්ක තවත් උනන්දුවෙන් විශේෂ යමක් දැකගන්න බලාගෙන හිටියා.

කවුරු හරි එනවා නම් පහල දොර ඇතුලෙන් අරින්න ඕන. එහෙම නම් මට Dan ගේ මූණ පේනවා. එන කෙනා එක්කම මට පින්තූරය ගන්න පුළුවන්. මම එන යන වාහන සියල්ලගේම පින්තූර ගත්තා. තවත් පැය දෙකකට පස්සේ Su ගෙන් "කොහේද ඉන්නේ?" මැසේජ් එක ලැබුනා කියලා ටෙක්ස්ට් එක ආවා. නමුත් තවම මට Dan දකින්න ලැබුනේ නෑ. මම තීරණය කරා පොඩි ඇඩ්වෙන්චර් වැඩක් කරලා බලන්න.

මම Su ට කියුවා ඔයාගේ "ඊලඟ වැඩේ කැන්සල්" දැන් එන්න හදන්නේ කියලා රිප්ලයි කරන්න කියලා. ඊට විනාඩි කිහිපයකට පස්සේ Living room එකේ ලයිට් එක ඕෆ් වුනා. මම කැමරාවෙ වීව්ෆයින්ඩර් එකට ඇහැ තියන් පින්තූරයක් ගන්න සූදානමින් හිටියා. නමුත් විනාඩි 30ක් විතර කිසිම විශේෂ දෙයක් දැකගන්න ලැබුනේ නෑ.

Su ගෙදර ආවා! මම බලාපොරොත්තු කඩවෙලා පිටත් වෙලා ආවා. Su ගෙන් මැසේජ් එකක් ඇවිත් තිබුනා. "ඔයාගේ වැඩේ සාර්ථකයි කියලා මම දන්නවා. හෙට කැෆේ එකට 7 30 එන්න"

[QUOTE="sanguine, post: 28544879, member: 578929"] 6වෙනි කතාව. අපි එසයින්මන්ට් කරන හැම එකම ඉන්ටරස්ටින් කියලා සමහරු හිතන් ඉන්නවා. හැබැයි ගොඩක් ඒවා එහෙම නෑ. මම ලියන්නේ ආතල් එකක් තියෙන ඒවා විතරයි. ඉන්වෙස්ටිගේෂන් නැති වෙලාවල් ඕන තරම් තියෙනවා. ඒ වෙලාවල් වලට අපි වෙන පාර්ට්ටයිම් ජොබ් කරනවා. අනික් අයගේ ඉන්වෙස්ටිගේෂන් වලට සපෝට් කරනවා. ඔහොම සති දෙකක් විතර වෙන වැඩක් කරගෙන ඉදිද්දී මට ඔෆිස් එකෙන් කතා කරා ඉක්මනට එන්න මට එසයින්මන්ට් එකක් ඇවිත් මටම ගැලපෙන එකක් කියලා. මමත් ඉක්මනට ගියා. මට ඔෆිස් එකෙන් කාඩ් එකක් දීලා කියුවා "මේ ලේඩි අද හවස 7ට එයි *** Cafe එකට ඔයා එතනට ගිහින් ඉන්න" කියලා. "මම ඇහුවා කොහොමද එයා මාව අදුරගන්නේ?" කියලා. "එයා ඉන්වෙස්ටිගේටර් කෙනෙක් නෙමෙයි බට් ඔයා... ගිහින් හොයාගෙන කතා කරන්න" කියලා මගේ කෝඩිනේටර් හිනා වුනා. මමත් හිනා වෙලා මැෂීන් එකෙන් කොෆී එකකුත් දාගෙන එළියට ඇවිත් ස්මෝක් එකක් පත්තුකරගත්තා. ටැබ් එක අරං නම සර්ච් කරලා මම හම්බුවෙන්න ඕන කෙනා හොයා ගත්තා. 28y වගේ වෘතීය වශයෙන් චිත්‍ර අදින, ලස්සන කෙල්ලෙක්. අපි එයාට පහසුවට නමක් දාගමු Su කියලා. මට වෙලාවට ගිහින් හිටියා. Su ආවා හරියටම විනාඩියක් කලින්. එන ගමන් කැෆේ එකම ස්කෑන් එකක් දැම්මා මම හොරෙන් බලාගෙන හිටියේ. එයා ටේබල් එකකින් වාඩි වුනාම මම ලගට ගිහින් එක්ස්කියුස් කරලා "මෙතනින් වාඩිවෙන්න පුලුවන් ද?" ඇහුවා. "ඇයි බැරි, ප්ලීස්" කියලා පොඩි හිනාවක් දැම්මා. "ඔයා චිත්‍ර ශිල්පිනියක් නේද?" "ඇයි එහෙම ඇහුවේ?" "නෑ මට ටර්පන්ටයින් සුවඳ දැනුනා" කියලා මම විහිළුවට කියුවා. එකපාරටම කලබල වුන Su කප් එක තියලා අත් දෙකම සුවද බැලුවා. "සොරි සොරි මම විහිලුවක් කරේ. මම ඔයාගේ සෝෂල් මීඩියා චෙක් කරා එන්න කලින්. මම ඔයා එනකන් හිටියේ. මගේ නම **** " මගේ කෝඩ් නේම් එක මම කියුවා. "මම බය වුන තරමක්, මම දවස් දෙකකින් ටර්පන්ටයින් අල්ලුවේ නෑ." කියලා Su හිනා වුනා. මම ටිකක් එළියේ ටේබල් එකක් පෙන්වලා "මං හිතන්නේ අතන අපිට ටිකක් නිදහසේ කතා කරන්න පුලුවන් එතනට යමුද?" කියලා Su ට ආරාධනා කරලා කොෆී කප් දෙකත් අරං එළියට ගියා. එතනට ගිහින් මම Su ට පටන් ගන්න ඉඩ දුන්නා. "මම කවුද? මොනවාද කරන්නේ ඔයා දැන් දන්නවා න්?" "නෑ නෑ මම ඔයාගේ ඉන්සටග්‍රෑම් එක විතරයි තාම බැලුවේ. ප්ලීස් මට මුල ඉදන් විස්තරය දෙන්න." "හරි මම Su. මම පදින්චි **** එපාර්ට්මන්ට්ස් වල. මගේ එපාර්ට්මන්ට් එක උඩම තට්ටුවේ නම්බර් 22nd. මම එතනට ආවේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් Dan එක්ක අවුරුදු 3කට කලින්. අපි ලිවින්ග් ටුගෙදර් පටන් ගත්තේ මෙහෙට ඇවිත්. මම ඉපදුනේ වෙන රටක. මෙහාට ආවේ ඉගනගන්න. මට Dan හම්බනේ කොලේජ් කාලේ. මට මෙහෙ වෙන කවුරුවත් නෑ." එහෙම කියලා එයා කොෆී එක ආපහු අතට ගත්තාම ඒක ඉවරයි. මම ඇහුවා "මේක දිග කතාවක් වෙයි වගේ, මම තව කොෆී එකක් ඕඩර් කරන්නද කියලා" "ප්ලීස්. බ්ලැක්.." මම කොෆී දෙකක් ඕඩර් කරා. "ඔයා අකමැත්තක් නැත්තම්" කියලා Su ස්මෝක් පැකට් එකක් දික් කරා. "තෑන්ක්ස්" මම සාමාන්‍යයෙන් ක්ලයන්ට් කෙනෙක් ආරාධනා කරනකන් කොයි වෙලාවක වත් ක්ලයන්ට් ඉස්සරහා ස්මෝක් කරන්නෑ. දෙන්නත් එක්ක ස්මෝක් එකක් පත්තුකරන් ආපහු Su කතාව පටන් ගත්තා. "Dan ස්ටේජ් ඩ්‍රාමා ඇක්ට් කරන කෙනෙක්. මම එයාගේ ඩ්‍රාමා වල ආර්ට් වැඩ කරා ගොඩක් කල් ඉදන්. අපි ලිවින්ග්ටුගෙදර් පටන්ගත්තාට පසේ එයා කැමති වුනේ නෑ මම ස්ටේජ් වැඩ කරනවාට. දැන් මම ඔයිල් පේන්ටිනග්ස් කරනවාට අමතරව පාට්ටයිම් ආර්ට් ටීචින්ග් කරනවා." කතාව පට්ට දිග වෙන බව යන විදිහට මට තේරුනත්, ඉන්වෙස්ටිගේෂන් වල ඉතාම වැදගත් ස්කිල් එකක් ඉවසීමෙන් අහන් ඉන්න එක. ඉතින් ඔක්කෝම ලියන්න ගියොත් බෝරිං වෙන නිසා මම කෙටියෙන් ලියන්නම්. Dan ටික කාලයක ඉදන් Su ව සැක කරන්න අරං. යන්නේ කොහේද? කවුද මුණගැහෙන්නේ? මොකද කරන්නේ කියලා නිතර ප්‍රශ්ණ කරනවාලු. Su ට ඒක ලොකු හිසරදයක් වෙලා. ක්ලාස් එකකට ගියත් සමහර වෙලාවට කෝල් දෙකක් තුනක් දෙනවා සමහර වෙලාවට. ලගදී Su ට හම්බුවෙලා Dan ගේ සාක්කුවේ තිබිලා Film ටිකට් දෙකක්. නමුත් ඒ ගැන Dan තාම මුකුත් කියලා නෑ. ඔය වගේ දවසක් ක්ලාස් කරලා පැය 4-5කට පස්සේ Su ගෙදර ආවාම එයාගේ සෝෆා එකේ දිග කෙස් ගස් දෙක තුනක් හම්බුවෙලා. ඒවා Su ගේ නෙමෙයි කියලා එයාට ශුවර්. කොන්ඩේ පාට වෙනස් වගේම Su ගේ කොන්ඩයට වඩා දිගයි. ඒ ගැන ඇහුවාම Dan බොරුවට රන්ඩුවක් ඇතිකරගත්තාලු Su ගේ යාළුවෙක්ගේ වෙන්න ඇති කියලා. නමුත් Su විශ්වාස කරනවා ඒ වගේ කෙස්ගස් කලින් එතන නොතිබුන බව. ඔය වගේ තව පොඩි පොඩි සිද්ධි කිහිපයක් වෙලා තීයනවා. Su කතාව ඉවර කරලා ඈත පාර දිහා බලන් තව ස්මෝක් එකක් පත්තුකරගත්තා. තප්පර 15-20ක් නිහඬව ඉදලා මම කතා කරා. "ඔයා ඇයි ඉතින් Dan ව අතහරින්නේ නැත්තේ?". "මට හිතාගන්න බෑ තාම. අපි දෙන්නාම සල්ලි දාලා මේ හැමදේම කරේ. අපි අනාගතය ප්ලෑන් කරේ එකට ඉන්න. එයාගෙත් ශෙයාර් එකක් තියෙනවා. එයාට ඕන ඇති මාව මෙතනින් අයින් කරලා හැමදේම අයිති කරගන්න. මෙතනින් ගියොත් මට වෙන යන්න තැනක් නෑ." "දැන් මොකද්ද මගෙන් වෙන්න ඕන?" "ප්ලීස් මිස්ටර් මට Dan කරන්න හදන දේ ගැන දැනගන්න ඕන. කවුද මේ එයාව කන්ට්‍රෝල් කරන ගෑණි කියලා දැනගන්න ඕන." මම Dan ගැන සියළු තොරතුරු අරගත්තා. මට Dan ගේ ෆොටෝ එකත්, සෝශල් මීඩියා ලින්ක්ස් ටිකත් සියල්ල ලැබුනා. Su ගෙන් මම එපාට්මන්ට් එකේ යතුරත් ගත්තා. Su අනිවාර්යයෙන්ම එලියට යන ශෙඩියුල් ටිකත් මම අරගත්තා. එයා ගෙදර නැති වෙලාවක Dan කෝල් කරලා ඉන්නේ කොහේද? විස්තර ඇහුවොත් වහාම මට කෝල් එකක් දෙන්න කියලා මම කියුවා. පහුවදා Dan තියටර් එකට ගිය වෙලාවේ මම ගියා එපාර්ට්මන්ට් එකට. ගිහින් වටපිටාව ඔක්කෝම බැලුවා. බිල්ඩින් එකේ CCTV තියෙන්නේ පඩිපෙල ට විතරයි. ඒකත් ඇක්සස් තියෙන්නේ සිකියුරිටි එකට විතරයි. 22nd එපාට්මන්ට් එක තිබුනේ තට්ටු 6ක එපාට්මන්ට් කම්ප්ලෙක්ස් බිල්ඩිමක උඩම තට්ටුවේ. එපාට්මන්ට් එකේ ජනේල තිබුනේ පාර පැත්තට මූණ දාලා. යට තට්ටු 5ම කොටස් 4 ගානේ බෙදලා තිබුනත් උඩම තට්ටුවේ තිබුනේ පෞද්ගලික නිවාස දෙකයි. තව පූංචි කොටසක් තිබුනා සේවකයන්ට. ඉතිරි ඉඩ රූෆ් ටොප් එකක් විදිහට කොමන් ඒරියා එකක්. ඒ කිසිම එකකට CCTV නැහැ. බිල්ඩිමට ඇක්සස් තිබුනේ ඉස්සරහින් විතරයි. වාහන පාක් කරන්න තිබුනේ බේස්මන්ට් එකේ. බේස්මන්ට් එකට යන සියළු වාහන රෙසිඩන්ට් ලාගේ විතරයි. පිට කෙනෙක් ඇතුලට එනවා නම් වාහනය එළියේ පාක් කරලා එන්න ඕන. Su ඒ වෙලාවේ ගෙදර හිටියේ, මම එයාගේ අවසරය ඇතුව ගෙට ගියා. ගිහින් Su ගේ චිත්‍ර, Dan ගේ සමරු වගේම පුංචි ලයිබ්රි එක වගේ දේවල් මම හොදින් නිරීක්ෂණය කරා. තාම මට මේ වැඩේ පටන් ගන්න කොනක් පැහැදිලි නෑ. හෝඩුවාවක් ගන්නවා නම් ගන්න තියෙන්නේ CCTV එකෙන්. නමුත් ඒක ඉතාම බයානකයි. මම සිකියුරිටිට කතා කරොත් Dan ට ඒ බව දැනගන්න ඉතාම ඉඩ වැඩියි. මොකද 01) ඔහු Dan ව මට වඩා හදුනනවා. 02) ඔය වගේ රැකියා කරන අය බොහෝ විට රහස් රැකීමේ දක්ෂයන් නොවීමට ඉඩ වැඩියි. ඒ නිසා මම වෙන ප්ලෑන් එකක් හැදුවා. දෙන්නාගේ දැනට වැඩ ශෙඩියුල් එක අරගත්තා. අනිද්දා Su පැය 3කට ක්ලාස් එකක් සදහා එළියට යනවා. නමුත් Dan එදා දවසම ගෙදර. මම Su ට කියුවා තව වැඩිපුර පැය දෙකක් එළියේ ඉන්න හේතුවක් හදාගෙන ඒක දැන්ම Dan ට Txt කරන්න කියලා. එදාට Dan ගෙන් එන සියළුම කෝල්, txt මට ඒ වෙලාවේම දැනුවත් කරන්න කියලා මම උපදෙස් දුන්නා. txt වලට මම කියන තුරු රිප්ලයි නොකරන්නත් උපදෙස් දුන්නා. පහුවදා දවස මම දෙන්නාගේ සහ රෙසිඩන්ෂල් බිල්ඩින් එකේ ඉන්න සාමාජිකයින්ගේ සෝශල් මීඩියා ගැන පොඩි රිසර්ච් එකක් දැම්මා. නමුත් මට හොයාගන්න ලොකු දෙයක් ලැබුනේ නෑ. ඉතින් පහුවදා ලොකු බලාපොරොත්තුවක් නැතුවම මම Su පිටත්වුන මැසේජ් එක එන තුරු හිටියා. Su පිටත් වුන සැනින් මම එපාට්මන්ට් බිල්ඩිම ලඟට ගියා. වාහනය ඒ අසල තැනක නවත්වාගත්තා. පිටිපස්සට රිංගලා කැමරාව එපාට්මන්ට් එක පැත්තට ට්‍රයිපෝඩ් කරා. එන්ට්‍රන්ස් එක පැත්තට Spotting scope මවුන්ට් කරලා ඒකට GoPro එකරෙකෝඩින් දැම්මා. Su ගිහින් පැයකට පස්සේ Dan ගෙන් "මොකද කරන්නේ?" කියලා මැසේජ් එක ආවා කියලා මට Su ගෙන් ටෙක්ස්ට් එක ආවා. මම ඒකත් එක්ක තවත් උනන්දුවෙන් විශේෂ යමක් දැකගන්න බලාගෙන හිටියා. කවුරු හරි එනවා නම් පහල දොර ඇතුලෙන් අරින්න ඕන. එහෙම නම් මට Dan ගේ මූණ පේනවා. එන කෙනා එක්කම මට පින්තූරය ගන්න පුළුවන්. මම එන යන වාහන සියල්ලගේම පින්තූර ගත්තා. තවත් පැය දෙකකට පස්සේ Su ගෙන් "කොහේද ඉන්නේ?" මැසේජ් එක ලැබුනා කියලා ටෙක්ස්ට් එක ආවා. නමුත් තවම මට Dan දකින්න ලැබුනේ නෑ. මම තීරණය කරා පොඩි ඇඩ්වෙන්චර් වැඩක් කරලා බලන්න. මම Su ට කියුවා ඔයාගේ "ඊලඟ වැඩේ කැන්සල්" දැන් එන්න හදන්නේ කියලා රිප්ලයි කරන්න කියලා. ඊට විනාඩි කිහිපයකට පස්සේ Living room එකේ ලයිට් එක ඕෆ් වුනා. මම කැමරාවෙ වීව්ෆයින්ඩර් එකට ඇහැ තියන් පින්තූරයක් ගන්න සූදානමින් හිටියා. නමුත් විනාඩි 30ක් විතර කිසිම විශේෂ දෙයක් දැකගන්න ලැබුනේ නෑ. Su ගෙදර ආවා! මම බලාපොරොත්තු කඩවෙලා පිටත් වෙලා ආවා. Su ගෙන් මැසේජ් එකක් ඇවිත් තිබුනා. "ඔයාගේ වැඩේ සාර්ථකයි කියලා මම දන්නවා. හෙට කැෆේ එකට 7 30 එන්න" [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom