පික් මී එකට වඩා ඌබර් එවුන් හැම තැනම. පාරට බැස්සොත් කොළපාට බෑග් කාරයෙක් ඉන්නවම තමයි. වෙලාවකට හිතෙනවා අපේ මිනිස්සු කන්නේ කඩවලින්ම ද කියලා. හෙන ගණං බයික්වල එවුනුත් ඌබර් කෑම බෑග් උස්සගෙන යනවා. ලොකු බයික්වලට ගියාට අපේ එවුන් හරි අමාරුවෙන් ලීස් කරලා ගන්න බයික්ද කොහොද. නැත්තං ලක්ෂ ගාණක බයික් එකකින් කෑම අදීද. කොහොම වුණත් මේ කෑම අදින වැඩෙන් අපේ මිනිස්සු තවත් කම්මැලි වෙනවද කියලාත් හිතෙනවා. ඇයි දැං හිතෙන හිතෙන වෙලාවකට හිතෙන හිතෙන තැනිං ගෙදර පුටුවේ ඉදගෙනම කෑම ගෙන්න ගන්න පුළුවන් නිසා.

Oya bike wala yana ewun uber box eka arala handak gahala poddak kaala aapahu daanawa kiyala aranchiyak thiyanawa![]()