Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pick me hambayo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිවයිනේ ප්‍රමුඛතම ප්‍රවාහන ආයතනයක් වන පික් මී ආයතනය විසින් “University College, Batticaloa” ව්‍යාපෘතිය උදෙසා “Sri Lanka HIRA Foundation” වෙත රුපියල් මිලියන දෙසිය විසි හතක් පරිත්‍යාග කර තිබේ.

පෞද්ගලික ප්‍රවාහන ව්‍යාපාරයක් වන “පික් මී” ආයතනය තම ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන්නේ මෙරට ප්‍රවාහන ක්ශේෂ්ත්‍රයේ ඉහලම නමක් රන්දා ගනිමිනි. මෙම සමාගම හරහා දේශපඥයෙක්තම කළු සල්ලි සුදු කිරීමේ කටයුතු ගැන විවිධ රාවයන් පැවතුනද එය නිකම්ම නිකම් කට කතා පමණක් බවට පත්විය.

කෙසේ වුවත්, “Sri Lanka HIRA Foundation” ආයතනය වෙත, 2017-09-04 දිනැති චෙක්පතකින් රුපියල් මිලියන 227ක් ලබා දී ඇත. “හිරා පදනම” හරහා ලබා දෙන මෙම මුදල්, “University College, Batticaloa” නම් ව්‍යාපෘතියකට ලබදී ඇති බව වාර්තා වේ.

මෙරට මුස්ලිම් ජනයාට ශරියා නීතිය පිළිබඳ උපාධි ලබාදීමේ අරමුණු අතැතිව පවා කරගෙන යන මෙම අන්තගාමී විශ්ව විද්‍යාලයට මීට ටික කලකට ඉහතදී දැඩි විරෝධතාවයට ලක් වුනත්, එම හඬ නොබෝ දිනකින් යටපත් වී ගියේය. කෙසේ වුවත් සර්වාගමික පාරිභෝගිකයින්ගෙන් යැපෙන මෙවන් ආයතනයක්, මෙවන් ආගමික අන්තවාදී ක්‍රියාවලියක් සඳහා උදව් උපකාර කිරීම, පිළිකුල් සහගත ක්‍රියාවලියක් බව පෙනී යයි.

ආධාර ලබා දුන් මොහොතේ ලබාගත් ඡායාරූප පහත දැක්වේ

[QUOTE="kandahar, post: 22293440, member: 347019"] [SIZE="5"]දිවයිනේ ප්‍රමුඛතම ප්‍රවාහන ආයතනයක් වන පික් මී ආයතනය විසින් “University College, Batticaloa” ව්‍යාපෘතිය උදෙසා “Sri Lanka HIRA Foundation” වෙත රුපියල් මිලියන දෙසිය විසි හතක් පරිත්‍යාග කර තිබේ. පෞද්ගලික ප්‍රවාහන ව්‍යාපාරයක් වන “පික් මී” ආයතනය තම ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන්නේ මෙරට ප්‍රවාහන ක්ශේෂ්ත්‍රයේ ඉහලම නමක් රන්දා ගනිමිනි. මෙම සමාගම හරහා දේශපඥයෙක්තම කළු සල්ලි සුදු කිරීමේ කටයුතු ගැන විවිධ රාවයන් පැවතුනද එය නිකම්ම නිකම් කට කතා පමණක් බවට පත්විය. කෙසේ වුවත්, “Sri Lanka HIRA Foundation” ආයතනය වෙත, 2017-09-04 දිනැති චෙක්පතකින් රුපියල් මිලියන 227ක් ලබා දී ඇත. “හිරා පදනම” හරහා ලබා දෙන මෙම මුදල්, “University College, Batticaloa” නම් ව්‍යාපෘතියකට ලබදී ඇති බව වාර්තා වේ. මෙරට මුස්ලිම් ජනයාට ශරියා නීතිය පිළිබඳ උපාධි ලබාදීමේ අරමුණු අතැතිව පවා කරගෙන යන මෙම අන්තගාමී විශ්ව විද්‍යාලයට මීට ටික කලකට ඉහතදී දැඩි විරෝධතාවයට ලක් වුනත්, එම හඬ නොබෝ දිනකින් යටපත් වී ගියේය. කෙසේ වුවත් සර්වාගමික පාරිභෝගිකයින්ගෙන් යැපෙන මෙවන් ආයතනයක්, මෙවන් ආගමික අන්තවාදී ක්‍රියාවලියක් සඳහා උදව් උපකාර කිරීම, පිළිකුල් සහගත ක්‍රියාවලියක් බව පෙනී යයි. ආධාර ලබා දුන් මොහොතේ ලබාගත් ඡායාරූප පහත දැක්වේ[/SIZE] [IMG]http://readlk.com/wp-content/uploads/2017/09/11111.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom