Pick me hambayo

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    දිවයිනේ ප්‍රමුඛතම ප්‍රවාහන ආයතනයක් වන පික් මී ආයතනය විසින් “University College, Batticaloa” ව්‍යාපෘතිය උදෙසා “Sri Lanka HIRA Foundation” වෙත රුපියල් මිලියන දෙසිය විසි හතක් පරිත්‍යාග කර තිබේ.

    පෞද්ගලික ප්‍රවාහන ව්‍යාපාරයක් වන “පික් මී” ආයතනය තම ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන්නේ මෙරට ප්‍රවාහන ක්ශේෂ්ත්‍රයේ ඉහලම නමක් රන්දා ගනිමිනි. මෙම සමාගම හරහා දේශපඥයෙක්තම කළු සල්ලි සුදු කිරීමේ කටයුතු ගැන විවිධ රාවයන් පැවතුනද එය නිකම්ම නිකම් කට කතා පමණක් බවට පත්විය.

    කෙසේ වුවත්, “Sri Lanka HIRA Foundation” ආයතනය වෙත, 2017-09-04 දිනැති චෙක්පතකින් රුපියල් මිලියන 227ක් ලබා දී ඇත. “හිරා පදනම” හරහා ලබා දෙන මෙම මුදල්, “University College, Batticaloa” නම් ව්‍යාපෘතියකට ලබදී ඇති බව වාර්තා වේ.

    මෙරට මුස්ලිම් ජනයාට ශරියා නීතිය පිළිබඳ උපාධි ලබාදීමේ අරමුණු අතැතිව පවා කරගෙන යන මෙම අන්තගාමී විශ්ව විද්‍යාලයට මීට ටික කලකට ඉහතදී දැඩි විරෝධතාවයට ලක් වුනත්, එම හඬ නොබෝ දිනකින් යටපත් වී ගියේය. කෙසේ වුවත් සර්වාගමික පාරිභෝගිකයින්ගෙන් යැපෙන මෙවන් ආයතනයක්, මෙවන් ආගමික අන්තවාදී ක්‍රියාවලියක් සඳහා උදව් උපකාර කිරීම, පිළිකුල් සහගත ක්‍රියාවලියක් බව පෙනී යයි.

    ආධාර ලබා දුන් මොහොතේ ලබාගත් ඡායාරූප පහත දැක්වේ

    11111.jpg
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    pick me හයර් දුවන 80% වාහන සින්හලයගේ. හැමදාම ත්‍රී වීල් දවසට රුපියල් 100ක්, කාර් දවසට 250ක්(මුස්ලිම් අය මේක දෙන්න ඕන නෑ )හා හැම හයර් එකකින්ම 10%ක් පික් මී ලට දෙන්න ඕන. පික් මී වල රෙජිස්ටර් වාහන ප්‍රමාණය මේ වන විට 16000කට අධිකයි.
    මේක මුලින් කොල්ලුපිටියෙ පොඩියට තිබ්බෙ. ඒ කාලෙ කැන්ගරු එකේ සින්හලයෙක් තමා මේක ප්‍රොමෝට් කරේ. උන්ගෙ target එක හම්බුනාම පස්සෙ ඔහුව අයින් කරා. දැන් head ofz එක හයමහල් ගොඩනැගිල්ලක තියෙන්නෙ (නුගේගොඩ කලින් NSBM එක තිබ්බ building එක ) Pick me සියලුම පරිපාලන මණ්ඩලය මුස්ලිම්. මේ software එක හැදුවෙ අවුරුදු 27ක ඕස්ට්‍රේලියාවේ ඉගෙනගට්ට මුස්ලිම් කෙනෙක්. ඒ කාලෙ පොඩියට තිබ්බට දාන් pick me කියන්නෙ කොළඹ ඉන්න අයට නැතිවම බැරි දෙයක් වෙලා.
    මෙයාලගෙ target එක වාහන 25000ක් දාන එක. එසේම තීවීල් වල "සින්හලේ ) කියලා ගහල තියෙන කාටවත් මෙයාල සාමාජිකත්වය දෙන්නෙ නෑ. ඒ වගේම pick me software එකට හා ඩිස්ප්ලේ එන 4n එකට රුපියල් 35,000ක් ගෙවන්න ඕන.අපි පොඩියට හිතුවට pick me දැන් අල්ලන්න පුලුවන් සීමාව අල්ලලා ඉවරයි.. කරන්න තියෙන්නෙ Pick me වල හයර් යන එක නවත්වන එකයි. ඒ වගේම දන්න වාහන දාල තියෙන හැමෝවම අයින් කරගන්න එක.
    ඉදිරි දින කිහිපය තුල මුන් අනිවා 100ක් විතර පිරිසක් අයින් කරගන්නවා. ඒ වගේම ofz එකේ දැනට භාගයක් පාවිච්චි කරන pick me සේවාව නවත්වනවා. මේ donation එක තමා මුන් වරද්දගත්ත තැන.. අපි හැමෝම පුලුවන් දෙයක් කරමු..

    හැමෝටම පේන්න share කරමු
     
    SLTJ

    Banned
    Aug 14, 2014
    196
    36
    0

    You encourage 100 to leave from pick me but after that do you care about their life or income ?
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo

    මචන් මම සිංහල. කොම්පැනියේ ceo මුස්ලිම් තමයි.හැබැයි ඔක්කොම director board සිංහල මිනිස්සු . jhon keels & LOLC කට්ටිය. company එකේ ceo & co founder මුස්ලිම්.ඒක ඇත්ත. වැඩියෙන් වැඩ කරන්නෙත් මුස්ලිම් අය. නමුත් මේ ගහන මඩ පාර නම් කොහෙත්ම සාදාරණ නැහැ. අනික මේකෙන් ජිවත් වෙන්නේ වැඩියෙන්ම සිංහල මිනිස්සු. comapny එකෙන් අසාදාරන විදියට සුරන් කනවනම් මිනිස්සු එන්නේ නැහැනේ මචන්.

    software එක ඔසී වල මුස්ලිම් එකෙක් හැදුවේ නැහැ .core එක ඉන්දියාවෙන් ගත්තු එකක් .එක දැන් develop කරනවා මෙහෙ.
    driver කෙනෙක් ගෙන් දවසට 100ක් ගන්නේ නැහැ බන් . අනික drivers ලගේ device එකේ phone bill අනන් මනං ගෙවන්නෙත් ඒ service charge එකෙන් තමයි .
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    You encourage 100 to leave from pick me but after that do you care about their life or income ?

    ඇයි බන් pick me එන්න කලින් උන් හයර් දිව්වේ නැද්ද :lol:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Does Uber doing any local project like this? They don't care unless there are is money making way..

    Yes Install Uber and support to send all money to USA :lol::lol: Feel so DUMP rite

    මන් uber එකත් use කරන්නේ නෑ බන් කොහේ හරි යන්න ඕනි නම් පාරට බැහැල Masha Alla කියල ගහල නැති ත්‍රී වීල් එකකට අත දාල යනවා :)