Pick Me latest scam!

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,481
    1
    15,150
    113
    Mekai ponnayo.
    some pick me drivers have a new method to scam the client.
    after we get in their vehicle they cancel the ride and say something went wrong app not working. Then they say i can use another app for metering. This way they dont have to pay the 18% PickMe fee and also its more expensive for the user. New app is 80 per km vs 70.
    teria kalu kitto?
    Cancel කරා නම් එක්කො උඹෙ app එකේ වැටුණ ගාණ කියලා, එ‍් ගාණට යන්න කැමතිද කියලා confirmation එකක් ගනින්. එහෙම බෑ නම් උට හුකා ගන්ඩ කියලා බැහැලා, පොන්නයට 1 star review එකක් දාලා, comment එකට උඹ සාමාන්‍යයෙන් කතා කරන විදිහට උගෙ අම්මටත් එක්ක කියලා වෙන එකක පලයන්. සරලයි. 😊
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    ඔව් ඔය කැතවැඩේ pickme uber දෙගොල්ලොම කරනවා
    කෝල් කරල කොහෙටද යන්නේ හයර් එක් කෑෂ් ද අහල කැන්සල් කරනවා
    මුන් ගොඩක් අය pickme uber දෙකේම රෙජිස්ටර් වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් මේ දවස්වල pickme ගාන වැඩියි uber එකට වඩා. ඉතින් uber app එකෙන් request කලාම accept කරන්නෙ නෑ
    හැබැයි ඒ වෙලාවෙම pickme app එකෙන් දැම්මම ගන්නවා.
    යන route එක වෙනස් කරල ගාන වැඩි කරනවා pick me අය හැබැයි uber එකේ ලොකු වෙනසක් වෙන්නෙ නෑ initial amount එකට
    ඒත් traffic අඩු පාරේ යන්නේ නැතුව ලග පාරවල් හොයන් යන එවුන් ඉන්නවා.
    මම සාමාන්‍යයෙන් app taxi එකකට නැග්ගම පාරවල් කියන්නේ නෑ. ඒත් ඔයවගේ ලග පාරකින් යන්න ගිහින් ආයෙ ඒ වගේ නොකරන්න ඉතාම හොදින් මගෙන් අහගත්තා. බණින්න ගියේ නෑ ගහන්න ගියේ නෑ
    ඒ නිසාම ඌට හොදටම අමාරු වුනා. 😁😁😁
     
    • Like
    Reactions: NRTG

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    qlbTCnDg1nQjX8M4fTt5qw_r.jpg
     
    • Haha
    Reactions: RottenCOLT