Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pick me, Uber සහ Sri Lanka Tourism.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ මට වැදගත් දෙයක් කියන්න තියෙනවා.

දැන් PickMe, Uber drivers ලා foreign hires කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. Tourist කෙනෙක් car එකක් ඉල්ලනවා, driver ගිහින් pick කරලා drop කරනවා — ඒක සාමාන්‍ය දෙයක්.

හැබැයි දැන් සමහර drivers ලා, middlemen ලා, පොඩි groups හදාගෙන chauffeur services සහ tours අඩුම ගණන් වලට දෙන්න පටන් අරන්. සමහර වෙලාවට සාමාන්‍ය price එකෙන් බාගෙකටත් වඩා අඩුවෙන් යනවා. සමහර වෙලාවලට සම්පූර්ණ ගානෙන් කාලකටත් අඩුවෙන් කරනවා. හරියට භාෂාවවත්, tourism කියන්නේ මොකක්ද කියලාවත් මෙලෝ අදහසක් නැති අය මේ ක්ෂේත්රය විනාස කරනවා. Guest ලට වැරදි තොරතුරු, බොරු දේවල් කියනවා. මේක මෙහෙම ගියොත් අනාගතයේදී ලංකාවේ tourism කියලා දෙයක් ඉතුරු නොවෙයි.

මේක හොඳ දෙයක් නෙවෙයි. හොඳ service එකක් දෙන professional chauffeur guides සහ national guides ලාට තමන්ගේ සේවයට වටිනාකමක් එක්ක fair price එකක් ගන්න බැරි වෙනවා. Chauffeur guide කෙනෙක් හෝ national guide කෙනෙක් වෙන එක ලේසි දෙයක් නෙවෙයි. ඔවුන් භාෂා, ලංකාවේ ඉතිහාසය, ආගම්, සංස්කෘතිය, කලාව, වනාන්තර, මාර්ග — මේ වගේ විශාල පුළුල් විෂයන් දිගු කාලයක් කැපවීමෙන් ඉගෙනගෙන තමයි මේ ක්ෂේත්රය රැකගෙන ආවේ. ලංකාවේ නම්බුවත් රැකගෙන tourism ඉදිරියට ගෙනාවෙත් ඔවුන්.

මොකද ලංකාවේ tourism මෙච්චර දුරට ආවේ ලංකාවේ ස්වාභාවික සෞන්දර්යය සහ පිහිටීම විතරක් නිසා නෙවෙයි. Hotel School, SLITHM වගේ ආයතනවල හරියට ඉගෙනගෙන, license අරගෙන, භාෂා ප්‍රවීණ කරගෙන, දක්ෂකම් හදාගත්තු වැඩ්ඩෝ මේ field එක ඉදිරියට ගෙනාවා. ඔවුන් ඉදිරියට ගෙනාපු දේ ඉක්මනින් විනාස වෙනවා දකිද්දී ඇත්තටම දුකයි.

දැන් හැමෝම compete කරන්නේ quality එකෙන් නෙවෙයි, අඩුම price එකෙන්. එහෙම උනාම ලාබෙට, කුණුකොල්ලෙට tours කරන්න හැමෝම බලනවා. ඉගෙනගෙන, කැපවීමක් කරපු දක්ෂ මිනිස්සුන්ට තමන්ට ගැලපෙන price එකක් ගන්න බැරි වෙනවා. මොකද ඩොලර් 100ක් වටිනා වැඩකට ඩොලර් 20කට එකඟ වෙන අය ඉන්නවා.

ඒකෙන් වෙන්නේ guest ලාට රට ගැන ඇත්ත experience එකක් නොලැබීම. ඔවුන් ලංකාව ගැන හරියට දැනගන්නෙ නැතුව තමන්ගේ රටවල් වලට ආපහු යනවා. අනිත් පැත්තෙන් අවුරුදු ගාණක් මහන්සි වෙලා skill හදාගත්තු වැඩ්ඩෝ ගෙවල් වල ඉන්නවා, experience නැති අය දවසින් දවස මේ ක්ෂේත්රය විනාස කරනවා.

ඒ වගේම බාගෙට දුවන අයත් තමන්ගේ වාහනයයි, තමන්ගේ රටයි බාලෙට විකුණන්න එපා. ආත්මගරුත්වයක් තියාගෙන, තමන් කරන කැපවීමට සරිලන මුදලක් අය කරන්න. වියදම් කරන්න එන tourists ලට හිඟනකම ප්‍රදර්ශනය කරන්න එපා.

Sri Lanka tourism ගැන ඇත්තටම හිතනවා නම්, මේ field එක cheap කරලා විනාස කරන්න එපා.

[QUOTE="Positive1, post: 31401182, member: 590379"] යාලුවනේ මට වැදගත් දෙයක් කියන්න තියෙනවා. දැන් PickMe, Uber drivers ලා foreign hires කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. Tourist කෙනෙක් car එකක් ඉල්ලනවා, driver ගිහින් pick කරලා drop කරනවා — ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි දැන් සමහර drivers ලා, middlemen ලා, පොඩි groups හදාගෙන chauffeur services සහ tours අඩුම ගණන් වලට දෙන්න පටන් අරන්. සමහර වෙලාවට සාමාන්‍ය price එකෙන් බාගෙකටත් වඩා අඩුවෙන් යනවා. සමහර වෙලාවලට සම්පූර්ණ ගානෙන් කාලකටත් අඩුවෙන් කරනවා. හරියට භාෂාවවත්, tourism කියන්නේ මොකක්ද කියලාවත් මෙලෝ අදහසක් නැති අය මේ ක්ෂේත්රය විනාස කරනවා. Guest ලට වැරදි තොරතුරු, බොරු දේවල් කියනවා. මේක මෙහෙම ගියොත් අනාගතයේදී ලංකාවේ tourism කියලා දෙයක් ඉතුරු නොවෙයි. මේක හොඳ දෙයක් නෙවෙයි. හොඳ service එකක් දෙන professional chauffeur guides සහ national guides ලාට තමන්ගේ සේවයට වටිනාකමක් එක්ක fair price එකක් ගන්න බැරි වෙනවා. Chauffeur guide කෙනෙක් හෝ national guide කෙනෙක් වෙන එක ලේසි දෙයක් නෙවෙයි. ඔවුන් භාෂා, ලංකාවේ ඉතිහාසය, ආගම්, සංස්කෘතිය, කලාව, වනාන්තර, මාර්ග — මේ වගේ විශාල පුළුල් විෂයන් දිගු කාලයක් කැපවීමෙන් ඉගෙනගෙන තමයි මේ ක්ෂේත්රය රැකගෙන ආවේ. ලංකාවේ නම්බුවත් රැකගෙන tourism ඉදිරියට ගෙනාවෙත් ඔවුන්. මොකද ලංකාවේ tourism මෙච්චර දුරට ආවේ ලංකාවේ ස්වාභාවික සෞන්දර්යය සහ පිහිටීම විතරක් නිසා නෙවෙයි. Hotel School, SLITHM වගේ ආයතනවල හරියට ඉගෙනගෙන, license අරගෙන, භාෂා ප්‍රවීණ කරගෙන, දක්ෂකම් හදාගත්තු වැඩ්ඩෝ මේ field එක ඉදිරියට ගෙනාවා. ඔවුන් ඉදිරියට ගෙනාපු දේ ඉක්මනින් විනාස වෙනවා දකිද්දී ඇත්තටම දුකයි. දැන් හැමෝම compete කරන්නේ quality එකෙන් නෙවෙයි, අඩුම price එකෙන්. එහෙම උනාම ලාබෙට, කුණුකොල්ලෙට tours කරන්න හැමෝම බලනවා. ඉගෙනගෙන, කැපවීමක් කරපු දක්ෂ මිනිස්සුන්ට තමන්ට ගැලපෙන price එකක් ගන්න බැරි වෙනවා. මොකද ඩොලර් 100ක් වටිනා වැඩකට ඩොලර් 20කට එකඟ වෙන අය ඉන්නවා. ඒකෙන් වෙන්නේ guest ලාට රට ගැන ඇත්ත experience එකක් නොලැබීම. ඔවුන් ලංකාව ගැන හරියට දැනගන්නෙ නැතුව තමන්ගේ රටවල් වලට ආපහු යනවා. අනිත් පැත්තෙන් අවුරුදු ගාණක් මහන්සි වෙලා skill හදාගත්තු වැඩ්ඩෝ ගෙවල් වල ඉන්නවා, experience නැති අය දවසින් දවස මේ ක්ෂේත්රය විනාස කරනවා. ඒ වගේම බාගෙට දුවන අයත් තමන්ගේ වාහනයයි, තමන්ගේ රටයි බාලෙට විකුණන්න එපා. ආත්මගරුත්වයක් තියාගෙන, තමන් කරන කැපවීමට සරිලන මුදලක් අය කරන්න. වියදම් කරන්න එන tourists ලට හිඟනකම ප්‍රදර්ශනය කරන්න එපා. Sri Lanka tourism ගැන ඇත්තටම හිතනවා නම්, මේ field එක cheap කරලා විනාස කරන්න එපා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom