PickMe එකේ බඩු Deliver කරන පරයෝ

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    ඇයි බන් PickMe එකේ බඩු deliver කරන උන් හරියට customerට කතා කරන්න දන්නේ නැත්තේ, උන් මුඩුක්කුවලින් හොයා ගත්තු හැත්තක්ද, මම දහා වතාරක් විතර ඔය මගු ලෙන් බඩු ඇරගෙන තියෙනවා ඒ සැම විටකදීම deliver කරන එකා ඉන්නේ මල පැනපු ගතියකින්, කතා කරන්නෙත් තරහෙන් හරියට අපි උට ණයයි වගේ අනේ මන්දා.
     
    Last edited:

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,991
    113
    ඇයි බන් PickMe එකේ බඩු deliver කරන උන් හරියට customerට කතා කරන්න දන්නේ නැත්තේ, උන් මුඩුක්කුවලින් හොයා ගත්තු හැත්තක්ද
    ow bn. eka parak ekek awilla kiwwa pickme pennan gana adui. mata paduth ekka. wadipura keeyak hari denna kiwwa. man kiwwa padui num ehnum mokatada uba aran awe kiyala. pickme complaint ekakuth damma. godak adu kule ewun inne.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,282
    24,458
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙ ළඟඳි කස්ට්මර් කෙනෙක් flash delivery එකක් දැම්ම. item එකේ බරත් ඌට කිව්ව. පැයක් පරක්කු වෙලා ආවෙ. ඒ ඇවිල්ල කියනව item එක බර වැඩියිලු. පැයක් පරක්කු නැත්තම් cancel කරනවලු. customer දැම්ම order එක නිසා මුකුත් නොකිය හිටිය. තව චාටර් exp තියේ. බ්ලැක්මේල් කරපු සීන් එකකුත් දුන්න item එක මගින් විසිකරනව කියල. ඌව නම් ලෙෆ්ට් කලා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    අනේ බං වෙලාවට ඩිලිවරි එක ලැබෙනව නම් උන් කතා කරන විදියෙන් ඇති වැඩේ මොකක්ද. ඔය මාන්නෙ පැත්තකින් තියපං. උනුත් කොච්චර ප්‍රෙෂර් එකකින්ද ඇත්තෙ, පැය ගණන් පෝලිම් වල ලැගලා රුපියල් තුන්දහක තෙල් ගහගෙන හම්බ කරන සොච්චමෙන් පොඩි එකාට කිරිපිටි පැකට් එකක් ගෙනිහින් දෙන්න බරිකොට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    අනේ බං වෙලාවට ඩිලිවරි එක ලැබෙනව නම් උන් කතා කරන විදියෙන් ඇති වැඩේ මොකක්ද. ඔය මාන්නෙ පැත්තකින් තියපං. උනුත් කොච්චර ප්‍රෙෂර් එකකින්ද ඇත්තෙ, පැය ගණන් පෝලිම් වල ලැගලා රුපියල් තුන්දහක තෙල් ගහගෙන හම්බ කරන සොච්චමෙන් පොඩි එකාට කිරිපිටි පැකට් එකක් ගෙනිහින් දෙන්න බරිකොට.
    Eka nan atta thama.patta pressure.anika samahara customerla baninawa palu yanna.okma wida daragena inna epage unuth
     
    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    Eka nan atta thama.patta pressure.anika samahara customerla baninawa palu yanna.okma wida daragena inna epage unuth
    අනේ බං වෙලාවට ඩිලිවරි එක ලැබෙනව නම් උන් කතා කරන විදියෙන් ඇති වැඩේ මොකක්ද. ඔය මාන්නෙ පැත්තකින් තියපං. උනුත් කොච්චර ප්‍රෙෂර් එකකින්ද ඇත්තෙ, පැය ගණන් පෝලිම් වල ලැගලා රුපියල් තුන්දහක තෙල් ගහගෙන හම්බ කරන සොච්චමෙන් පොඩි එකාට කිරිපිටි පැකට් එකක් ගෙනිහින් දෙන්න බරිකොට.
    මේ ලගදී නෙවෙයි බන් quarantine තිබුණ කාලේ, මේ ලගදී නම් PickMe බඩු ගත්තේ නැහැ, දැන් නම් ඉවත් වැඩිය හපන් ඇති
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ow bn. eka parak ekek awilla kiwwa pickme pennan gana adui. mata paduth ekka. wadipura keeyak hari denna kiwwa. man kiwwa padui num ehnum mokatada uba aran awe kiyala. pickme complaint ekakuth damma. godak adu kule ewun inne.
    ow un awith nahayen adanawa thel ganan wadipura salli one kiyala.

    thawa un tikak dura idan accept karala kiyanawa e ena duratath apita athin gewannalu.
     
    • Sad
    Reactions: baba-chuti

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    ඔන්ලයින් ඕර්ඩර් කරන ඒවගේ comment එකක් දානවා, ලොකු බඩුවක් නම් දවසකට , දෙකකට කලින් කෝල් කරලා එන්න කියලා. හැබයි කවදාවත් කෝල් කරන්නේ නෑ , කලින්. ගේට්ටුව ගාවට ඇවිත් කෝල් කරන්නේ. හදිසියේ එලියට ගිහින්, කවවත් නැත්නම් බඩු ගන්න මළ චාටරේ. එක පාරක් ආපහු යැව්වා.
     
    • Like
    Reactions: cyberian